උන් වෙලාවක කියනවා අපි කිසිම කැමරාවක් ගත්තේ නෑ කියලා ඊට ටික වෙලාවක පස්සේ පෙන්නවා සිරිස කැමරාවල ශූට් වුනු ෆූටේජ්. දැන් මුන් කැමරා ගත්තේ නැත්තන් කොහොමද සිරස කැමරා වල තියෙන ෆූටේජ් මුන්ට හමබවෙන්නේ. ලත් තැනම ලොප් වුනා වත්ද ?

තමන්ගේ ගෙදර විඩියො කරලා යනකම් ඉන්නවද?? 
කැමරා ගන්න ඕනේ නෑ නේ බන්.. මගෙ ගෙදර ඇතුලට ඇතුලට ඇවිත් මගේ තරහකාරයෙක් අනවසරයෙන් විඩියෝ කරනව, ෆොටෝ ගන්නව
එතකොට උබ පොලීසියට කියල, තමන්ගේ ගෙදර වීඩියෝ කල ටේප් ටික තිය ගන්න මිසක් අරන් යන්න දෙන්නේ නෑ නේ. ඊට පස්සේ කැමරා ටික අරන් යන්න කියනවා මිසක්
මම නම් කිව්වෙ මම කරන දේ..තමන්ගේ ගෙදර විඩියො කරලා යනකම් ඉන්නවද??
![]()
අනික සිරස තමන්ගේ වෙබ් සයිට් එකේ (නිවස්1ස්ට්) දාපු බ්‍රේකින් නිව්ස් ටික හිටන් දැන් අයින් කරලා. දැන් ඒ ලින්ක් වලට ගියහම එන්නේ 404 එරර් මැසේජ් එකක් . ඒවිතරක් නෙමෙයි බ්‍රේකින් නිවුස් දැම්ම යූටිබ් වීඩියෝවත් අයින් කරලා.(https://www.youtube.com/watch?v=lrv2h2v_hTQ)
ඔහොම අයින් කරන්න ඔනේ කමක් නෑ තමන් අවසරයක් ඇතුව රූගත කලා නම් පෞද්ගලික ඉඩමක්.

උන් වෙලාවක කියනවා අපි කිසිම කැමරාවක් ගත්තේ නෑ කියලා ඊට ටික වෙලාවක පස්සේ පෙන්නවා සිරිස කැමරාවල ශූට් වුනු ෆූටේජ්. දැන් මුන් කැමරා ගත්තේ නැත්තන් කොහොමද සිරස කැමරා වල තියෙන ෆූටේජ් මුන්ට හමබවෙන්නේ. ලත් තැනම ලොප් වුනා වත්ද ?

මේකයි ඔය ගූ කේස් එක
ඊයෙ දෙරනින් සහ හිරු එකෙන් කිව්වා අර ඉඩම මහරාජගෙ කියලා. පස්සේ අද යූඩීඒ එකෙන් සිරසට කියලා ඉඩම මහරාජ එකට තම්යි අයිති කියලා, පස්සෙ යූඩීඒ එකේ සබාපතියා දෙරනට වොයිස් කට් එකක් දෙනවා සිරසට එහෙම කිව්වේ නෑ තාම යූඩීඅ එකේ ඉඩමක් කියලා.ඕක දෙරනින් දානවා.ඕකට සිරසට මල පනිනවා. පස්සේ අර ලක්න ගැටිස්සිව තව පෝරිසාදයො දෙන්නෙක් එක්ක දෙරනට යවනවා. එතනින් වැඩේ ඇවිස්සෙනවා.
දෙරනින් උන්ව අල්ලල කැමරා ඔක්කොම පොලිසියට දෙනවා.

උන් වෙලාවක කියනවා අපි කිසිම කැමරාවක් ගත්තේ නෑ කියලා ඊට ටික වෙලාවක පස්සේ පෙන්නවා සිරිස කැමරාවල ශූට් වුනු ෆූටේජ්. දැන් මුන් කැමරා ගත්තේ නැත්තන් කොහොමද සිරස කැමරා වල තියෙන ෆූටේජ් මුන්ට හමබවෙන්නේ. ලත් තැනම ලොප් වුනා වත්ද ?

හැඹයි දෙරණ නම් කිව්වේ අපි ඇල්ලුවෙ වත් නෑ කියලා. දැන් ලිඳ හොඳටම පෙනව නේ3 weni comment eka balapanko....... lida pena mane tiyenawa.....![]()

හැඹයි දෙරණ නම් කිව්වේ අපි ඇල්ලුවෙ වත් නෑ කියලා. දැන් ලිඳ හොඳටම පෙනව නේ