දෙරණ_චා_උනා_නේ.

jeewantha05

Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    සිරස, ලංකාවේ දේශපාලනයේ තීරක බලය අත්කර ගැනීමට කරන කූට උපක්‍රම වලක්කමු. මුං හැම පක්ෂයටම උන්ගේ ගොට්ටෝ දානවා. ඡන්දෙන් පස්සේ වෙන වෙන පක්ෂ වලින් පාර්ලිමේන්තු ආවත් මුං එකතුවෙන්නේ මහරාජගේ ඕන එපා කම් කරන්න. මේක ඊලඟ පාර්ලිමේන්තු ඡන්දෙදි වැඩි වෙයි.
     
    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    hirashgeff දී නසී

    මුන් කිසි දෙයක් හොයලා බලන්නෙ නෑ අහු උනාද දැම්ම හරියටම සිරස වගේ. දැන් ඇවිත් මොකක් හරි බයිලයක් ගහල යයි, බලපන් කියන්නෙ බොරුද කියලා:lol:
     
    kellsupun

    Member
    Feb 12, 2010
    61,910
    3,299
    0
    Disce aut Discede
    කැමරා ගන්න ඕනේ නෑ නේ බන්.. මගෙ ගෙදර ඇතුලට ඇතුලට ඇවිත් මගේ තරහකාරයෙක් අනවසරයෙන් විඩියෝ කරනව, ෆොටෝ ගන්නව:confused:
    එතකොට උබ පොලීසියට කියල, තමන්ගේ ගෙදර වීඩියෝ කල ටේප් ටික තිය ගන්න මිසක් අරන් යන්න දෙන්නේ නෑ නේ. ඊට පස්සේ කැමරා ටික අරන් යන්න කියනවා මිසක්:confused:

    මම නම් කිව්වෙ මම කරන දේ..:eek::eek::confused:
    තමන්ගේ ගෙදර විඩියො කරලා යනකම් ඉන්නවද?? :confused::confused:

    අනික සිරස තමන්ගේ වෙබ් සයිට් එකේ (නිවස්1ස්ට්) දාපු බ්‍රේකින් නිව්ස් ටික හිටන් දැන් අයින් කරලා. දැන් ඒ ලින්ක් වලට ගියහම එන්නේ 404 එරර් මැසේජ් එකක් . ඒවිතරක් නෙමෙයි බ්‍රේකින් නිවුස් දැම්ම යූටිබ් වීඩියෝවත් අයින් කරලා.(https://www.youtube.com/watch?v=lrv2h2v_hTQ)
    ඔහොම අයින් කරන්න ඔනේ කමක් නෑ තමන් අවසරයක් ඇතුව රූගත කලා නම් පෞද්ගලික ඉඩමක්.

    uba mona gobbayekda :lol::lol:
     
    Dulhaniya

    Banned
    Mar 23, 2015
    260
    39

    :yes::yes: 100% ඇත්ත කතාව මචං ,
     
    nrjayasinghe

    Well-known member
  • Mar 7, 2007
    18,119
    3,545
    113
    46
    Buttala
    කැමරා ගන්න ඕනේ නෑ නේ බන්.. මගෙ ගෙදර ඇතුලට ඇතුලට ඇවිත් මගේ තරහකාරයෙක් අනවසරයෙන් විඩියෝ කරනව, ෆොටෝ ගන්නව:confused:
    එතකොට උබ පොලීසියට කියල, තමන්ගේ ගෙදර වීඩියෝ කල ටේප් ටික තිය ගන්න මිසක් අරන් යන්න දෙන්නේ නෑ නේ. ඊට පස්සේ කැමරා ටික අරන් යන්න කියනවා මිසක්:confused:

    මම නම් කිව්වෙ මම කරන දේ..:eek::eek::confused:
    තමන්ගේ ගෙදර විඩියො කරලා යනකම් ඉන්නවද?? :confused::confused:

    අනික සිරස තමන්ගේ වෙබ් සයිට් එකේ (නිවස්1ස්ට්) දාපු බ්‍රේකින් නිව්ස් ටික හිටන් දැන් අයින් කරලා. දැන් ඒ ලින්ක් වලට ගියහම එන්නේ 404 එරර් මැසේජ් එකක් . ඒවිතරක් නෙමෙයි බ්‍රේකින් නිවුස් දැම්ම යූටිබ් වීඩියෝවත් අයින් කරලා.(https://www.youtube.com/watch?v=lrv2h2v_hTQ)
    ඔහොම අයින් කරන්න ඔනේ කමක් නෑ තමන් අවසරයක් ඇතුව රූගත කලා නම් පෞද්ගලික ඉඩමක්.

    ඒක නම් ඇත්ත
    වීඩියෝ මොකුත් නෑ
     
    Dulhaniya

    Banned
    Mar 23, 2015
    260
    39
    0
    සිරස, ලංකාවේ දේශපාලනයේ තීරක බලය අත්කර ගැනීමට කරන කූට උපක්‍රම වලක්කමු. මුං හැම පක්ෂයටම උන්ගේ ගොට්ටෝ දානවා. ඡන්දෙන් පස්සේ වෙන වෙන පක්ෂ වලින් පාර්ලිමේන්තු ආවත් මුං එකතුවෙන්නේ මහරාජගේ ඕන එපා කම් කරන්න. මේක ඊලඟ පාර්ලිමේන්තු ඡන්දෙදි වැඩි වෙයි.
    ඒකනම් ඇත්ත මුන් එදා ඉඳලම කලේ උන්ගෙ මතය ජනමතය විදියට ඉදිරිපත් කළ එක, ලොක්කගෙ ජාන මොනවද කියල කවුරුත් දන්නවනේ , මුන් හදන්නෙ දිය රෙද්දෙන් බෙල්ල කපන්න. මුලදි ඉඳපු හොඳ මාධ්‍යවේදියො එක්කෙනෙක්වත් දැන් ඒකෙ නැහැ නේ කොන්ද කෙලින් තියාගෙන වැඩකරන්න ඕන කියල හිතුනම උන් ශේප් එකේ අයින් වුනා.
     
    දෙරන සිරස ඔක්කොම ගූ හැලි බන් :lol: අපි බලන්නේ ජාතිකේ

    දෙරණ සිරස දෙකම ගූ හැලි බං, අපි බලන්නේ ජාතික ගූ හැලිය.

    හිනා ගියා යකෝ බකස් ගාලා උඩ එකාගෙ එක කියවලා උබේ එක කියෙව්ව ගමන්
    උබේ කමෙන්ට් එකෙන් ජාතිකෙත් ඉවරයි ඌත් ඉවරයි :lol: :rofl:
     
    toi

    Well-known member
  • Jan 18, 2015
    5,213
    743
    113
    හත්‍ථවනගල්ල
    දෙරණට ගියේ නිවුස් ඩිරෙක්ටර් ෆෝන් ආන්ස්ර් කරපු නැති නිසා - සිරස කියයි
    :lol::lol::lol: ඇදගෙන නානව
     
    Magodis-Thuma

    Well-known member
  • Apr 29, 2010
    1,995
    228
    63
    Magodilanthe

    උන් වෙලාවක කියනවා අපි කිසිම කැමරාවක් ගත්තේ නෑ කියලා ඊට ටික වෙලාවක පස්සේ පෙන්නවා සිරිස කැමරාවල ශූට් වුනු ෆූටේජ්. දැන් මුන් කැමරා ගත්තේ නැත්තන් කොහොමද සිරස කැමරා වල තියෙන ෆූටේජ් මුන්ට හමබවෙන්නේ. ලත් තැනම ලොප් වුනා වත්ද ?

    මචන් මම කියන්නම් කලකට ඉස්සර මගේ අත්දුටුව දෙයක් සිරසෙ මද්යවේදියෙක් කරපු වැඩක්. ඔයවගේම ආයතනයක (මම එකෙ වැඩ ඒ දවස්වල) මුන් ඔය වගේ අවසරයක් නැතිව ටී වී කරන්න ඇවිල්ල සික්කා ගේට්ටුවෙන් ඇතුලට එන්න එපා කියලා මාර පොලයිට් විදිහට කීවා මම ලොකුසර්ගෙන් අහනකම් ඉන්න කියලා. ලොක්කා එපා කීවා වැඩේට මොකද ඒ වෙලාවෙ එතන තිබ්බෙ මාරම බිසි සිටුඒෂන් එකක් - ඔතන ඔය කැමරා ගහන්න ආවොත් එදා ඒ වැඩේට ලොකු බදාවක් වෙනවා. ඉතින් ලොක්කා කියලා තිබුනා ප්පරෙ ඉදන් කැමරා කරනවනම් ගන්න. ඇතුලට ඇවිල්ල කරදර කරන්න එපා කියලා. මූ එක අහන්නේ නැතිව ගෙට්ටුවෙන් ඇතුලට එන්නම දගලනව. සික්ක ඉතින් ඉඩ නොදී ගේට්ටු කෑල්ලට අහ තියන් හිටියා. මූ වලි කාගෙන අතුලට යන්න දගලා සික්කාවත් තල්ලු කරන්. සික්කා ඒත් යන්නදුන්නේ නෑ. මෙන්න මූ හොස්පිටල් ඇඩ්මිට් වුනා සික්ක ගැහුවා කියලා. පවු අර සික්ක ඌ අතක් ඉස්සුවේ නැතිව පොලිසි ගානෙ යන්න වුනා. ඔන්න මද්යවේදීන්. මම දන්නෙ නෑ දෙරන හරිද සිරස හරිද කියල. උන්ගෙ හැටි නම් හරිම කුජීතයි

    කැමරා ගන්න ඕනේ නෑ නේ බන්.. මගෙ ගෙදර ඇතුලට ඇතුලට ඇවිත් මගේ තරහකාරයෙක් අනවසරයෙන් විඩියෝ කරනව, ෆොටෝ ගන්නව:confused:
    එතකොට උබ පොලීසියට කියල, තමන්ගේ ගෙදර වීඩියෝ කල ටේප් ටික තිය ගන්න මිසක් අරන් යන්න දෙන්නේ නෑ නේ. ඊට පස්සේ කැමරා ටික අරන් යන්න කියනවා මිසක්:confused:

    මම නම් කිව්වෙ මම කරන දේ..:eek::eek::confused:
    තමන්ගේ ගෙදර විඩියො කරලා යනකම් ඉන්නවද?? :confused::confused:

    අනික සිරස තමන්ගේ වෙබ් සයිට් එකේ (නිවස්1ස්ට්) දාපු බ්‍රේකින් නිව්ස් ටික හිටන් දැන් අයින් කරලා. දැන් ඒ ලින්ක් වලට ගියහම එන්නේ 404 එරර් මැසේජ් එකක් . ඒවිතරක් නෙමෙයි බ්‍රේකින් නිවුස් දැම්ම යූටිබ් වීඩියෝවත් අයින් කරලා.(https://www.youtube.com/watch?v=lrv2h2v_hTQ)
    ඔහොම අයින් කරන්න ඔනේ කමක් නෑ තමන් අවසරයක් ඇතුව රූගත කලා නම් පෞද්ගලික ඉඩමක්.

    එල කතාව මචන්! UNP හයිය අරන් ද දන්නේ නෑ මහරාජ මාමී!
     
    Last edited:

    acatta

    Member
    Feb 19, 2011
    83
    7
    0
    කැමරා ගන්න ඕනේ නෑ නේ බන්.. මගෙ ගෙදර ඇතුලට ඇතුලට ඇවිත් මගේ තරහකාරයෙක් අනවසරයෙන් විඩියෝ කරනව, ෆොටෝ ගන්නව:confused:
    එතකොට උබ පොලීසියට කියල, තමන්ගේ ගෙදර වීඩියෝ කල ටේප් ටික තිය ගන්න මිසක් අරන් යන්න දෙන්නේ නෑ නේ. ඊට පස්සේ කැමරා ටික අරන් යන්න කියනවා මිසක්:confused:

    මම නම් කිව්වෙ මම කරන දේ..:eek::eek::confused:
    තමන්ගේ ගෙදර විඩියො කරලා යනකම් ඉන්නවද?? :confused::confused:

    අනික සිරස තමන්ගේ වෙබ් සයිට් එකේ (නිවස්1ස්ට්) දාපු බ්‍රේකින් නිව්ස් ටික හිටන් දැන් අයින් කරලා. දැන් ඒ ලින්ක් වලට ගියහම එන්නේ 404 එරර් මැසේජ් එකක් . ඒවිතරක් නෙමෙයි බ්‍රේකින් නිවුස් දැම්ම යූටිබ් වීඩියෝවත් අයින් කරලා.(https://www.youtube.com/watch?v=lrv2h2v_hTQ)
    ඔහොම අයින් කරන්න ඔනේ කමක් නෑ තමන් අවසරයක් ඇතුව රූගත කලා නම් පෞද්ගලික ඉඩමක්.

    bump
     
    dinuksha_asela

    Well-known member
  • Feb 7, 2007
    6,565
    10,748
    113
    Nugegoda, Sri Lanka
    Sirase kohomath gon athal ne denne, wihin nondi wena scene ekak ne, mun madyawedinda bung, business karayo set ekak witharaine.. Owage ganu ehema ona magulak karai promotions ehema ganna eka num mama hondatama dannawa.. Melo rahak nathi un..