දෙරණ_චා_උනා_නේ.

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    hirashgeff දී නසී

    මෙන්න මෝඩ බයියගේ උත්තරේ . අහපු ප්‍රශ්නේ දෙරණ කැමරා ගත්තේ නැත්තන් කොහොමද සිරස කැමරා වල ෆූටේජ් හම්බවුනේ කියලා. මෝඩ බයියගේ උත්තරේ මේක. පට්ට ආතල් ඕයි බයි තර්කේ
     
    The Blacklist

    Banned
    Oct 11, 2013
    3,069
    120
    0
    මෙන්න මෝඩ බයියගේ උත්තරේ . අහපු ප්‍රශ්නේ දෙරණ කැමරා ගත්තේ නැත්තන් කොහොමද සිරස කැමරා වල ෆූටේජ් හම්බවුනේ කියලා. මෝඩ බයියගේ උත්තරේ මේක. පට්ට ආතල් ඕයි බයි තර්කේ

    meke inna anith okkatama ube talk joke wage peneddi.. ubata witharak anith un joke

    uba paw ban. :yes:
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    මෙන්න මෝඩ බයියගේ උත්තරේ . අහපු ප්‍රශ්නේ දෙරණ කැමරා ගත්තේ නැත්තන් කොහොමද සිරස කැමරා වල ෆූටේජ් හම්බවුනේ කියලා. මෝඩ බයියගේ උත්තරේ මේක. පට්ට ආතල් ඕයි බයි තර්කේ
    උන් දෙගොල්ලම එකයි මොනා උනත් මහරාජා වෙනුවෙන් කතා කරන්න එපා:yes:
     
    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    10306638_1410187225962919_2022786720187089107_n.jpg
     
    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    කැමරා ගන්න ඕනේ නෑ නේ බන්.. මගෙ ගෙදර ඇතුලට ඇතුලට ඇවිත් මගේ තරහකාරයෙක් අනවසරයෙන් විඩියෝ කරනව, ෆොටෝ ගන්නව:confused:
    එතකොට උබ පොලීසියට කියල, තමන්ගේ ගෙදර වීඩියෝ කල ටේප් ටික තිය ගන්න මිසක් අරන් යන්න දෙන්නේ නෑ නේ. ඊට පස්සේ කැමරා ටික අරන් යන්න කියනවා මිසක්:confused:

    මම නම් කිව්වෙ මම කරන දේ..:eek::eek::confused:
    තමන්ගේ ගෙදර විඩියො කරලා යනකම් ඉන්නවද?? :confused::confused:

    අනික සිරස තමන්ගේ වෙබ් සයිට් එකේ (නිවස්1ස්ට්) දාපු බ්‍රේකින් නිව්ස් ටික හිටන් දැන් අයින් කරලා. දැන් ඒ ලින්ක් වලට ගියහම එන්නේ 404 එරර් මැසේජ් එකක් . ඒවිතරක් නෙමෙයි බ්‍රේකින් නිවුස් දැම්ම යූටිබ් වීඩියෝවත් අයින් කරලා.(https://www.youtube.com/watch?v=lrv2h2v_hTQ)
    ඔහොම අයින් කරන්න ඔනේ කමක් නෑ තමන් අවසරයක් ඇතුව රූගත කලා නම් පෞද්ගලික ඉඩමක්.

    :yes:
     
    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    මේකයි ඔය ගූ කේස් එක

    ඊයෙ දෙරනින් සහ හිරු එකෙන් කිව්වා අර ඉඩම මහරාජගෙ කියලා. පස්සේ අද යූඩීඒ එකෙන් සිරසට කියලා ඉඩම මහරාජ එකට තම්යි අයිති කියලා, පස්සෙ යූඩීඒ එකේ සබාපතියා දෙරනට වොයිස් කට් එකක් දෙනවා සිරසට එහෙම කිව්වේ නෑ තාම යූඩීඅ එකේ ඉඩමක් කියලා.ඕක දෙරනින් දානවා.ඕකට සිරසට මල පනිනවා. පස්සේ අර ලක්න ගැටිස්සිව තව පෝරිසාදයො දෙන්නෙක් එක්ක දෙරනට යවනවා. එතනින් වැඩේ ඇවිස්සෙනවා.

    දෙරනින් උන්ව අල්ලල කැමරා ඔක්කොම පොලිසියට දෙනවා.

    :confused:
     
    Mahesh+

    Well-known member
  • Jul 3, 2012
    3,304
    797
    113
    Verified ✔
    හැඹයි දෙරණ නම් කිව්වේ අපි ඇල්ලුවෙ වත් නෑ කියලා. දැන් ලිඳ හොඳටම පෙනව නේ

    මචන් උන් කිවුවේ උන් කැමරා ගත්තේ නැ කියලා සිරසෙන් කිවුවනේ කැමරා පැහැරග්ත්තා කියලා බොරුනේ බන් අමුලික​
     
    anuradhamapa

    Well-known member
  • Aug 23, 2006
    13,503
    3,740
    113
    ඇයි දෙරණ නිව්ස් බැළුවේ නැද්ද බයියෝ . උන් පෙන්නනේ සිරස කැමැරා වලින් ගත්තු ඒවා.

    Hari kiyapan ube gedara eqilla ekek kitanne nethuwa video kaloth uba moko karanne, kata wajagena ade yahapane nisa awalak ne kiyanawada, camara winasha karala ne ewa tibna akaretama deela
     
    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    මචන් උන් කිවුවේ උන් කැමරා ගත්තේ නැ කියලා සිරසෙන් කිවුවනේ කැමරා පැහැරග්ත්තා කියලා බොරුනේ බන් අමුලික​
    දෙරනින් කැමරා ටික ගත්ත හැබෙයි ඒ තියා ගන්න නෙමෙ. සාක්ශි විදියට. උන් සාක්ශි ටික එලියට ඇද්දා කැමෙරා ටික දුන්න. ඒක තමයි ක්‍රමේ. එහෙම නැතුව අනවසරෙන් වීඩියො කරන්න අයිතියක් නෑ. :yes:
     
    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,936
    113
    29
    ලොවෙත් නැති තැනක
    Hari kiyapan ube gedara eqilla ekek kitanne nethuwa video kaloth uba moko karanne, kata wajagena ade yahapane nisa awalak ne kiyanawada, camara winasha karala ne ewa tibna akaretama deela

    එහෙම නම් කියනන් තිබ්බනෙ බන් , බොරුවට බබා වෙන්න අපි ඇල්ලුවේ වත් නෑ කියන්නේ ඇයි ?
    ජනතාව ගොනාට අන්දන්න .මහින්දගේ කපාපු පළුව නේ උනුත්
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    මචන් උන් කිවුවේ උන් කැමරා ගත්තේ නැ කියලා සිරසෙන් කිවුවනේ කැමරා පැහැරග්ත්තා කියලා බොරුනේ බන් අමුලික​
    අනවසරයෙන් රෑගත කරොත් හරි චායාරූප ගත කලොත් හරි පොලිසියට පැමිණිලි ලැබිලා අත්අඩංගුවට පත් උනොත්,

    ඒ අදාල පැමිණිල්ල කරපු පාර්ශවයෙන් ඉල්ලීමක් තියෙනවනම් සාක්ෂි තමා භාරයට පත් කරන්න කියලා
    පොලිසිය ඒව දෙන්න ඕනි

    එහෙම ඉල්ලීමක් නැතිනම් සාක්ෂි පොලිසිය භාරයේ තියාගෙන පසුව නඩුවට ඉදිරිපත් කරනවා :yes:
     
    sudu pusa

    Well-known member
  • Oct 12, 2010
    31,296
    2,660
    113
    42
    මහනුවර නගරය
    දෙරනින් කැමරා ටික ගත්ත හැබෙයි ඒ තියා ගන්න නෙමෙ. සාක්ශි විදියට. උන් සාක්ශි ටික එලියට ඇද්දා කැමෙරා ටික දුන්න. ඒක තමයි ක්‍රමේ. එහෙම නැතුව අනවසරෙන් වීඩියො කරන්න අයිතියක් නෑ. :yes:

    එහෙම නම් කියනන් තිබ්බනෙ බන් , බොරුවට බබා වෙන්න අපි ඇල්ලුවේ වත් නෑ කියන්නේ ඇයි ?
    ජනතාව ගොනාට අන්දන්න .මහින්දගේ කපාපු පළුව නේ උනුත්

    පොලිසියෙන් යකෝ අත්අඩංගුවට ගත්තේ
    පැමිණිල්ල උන්ගෙ උනත් උන්ට බෑ අල්ලන් හිරකරන් ඉන්න
     
    cybernalin

    Member
    Nov 25, 2009
    3,784
    361
    0
    මට තියෙන ප්‍රශ්නෙ සිරස බලන උන් තවම ඉන්නවද කියල​
    :rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl::rofl:
     
    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    දෙරණ දාල තියෙන්නේ යුඩීඒ එකේ සභාපති කිව්ව දේ...දෙරණින් අහන්නේ අහවල් පයන්නක් ද???
    මුං ගේම ඉල්ලං ගිහින් තියෙන්නේ......මෙතන යන්නේ නිවුස් මැවීමේ ගූ වැඩක්.....
    සිරස කියන්නේ කුජීත මාධ්‍ය භාවිතයක් සහිත ආයතනයක්........

    සිරස කියන්නේ මේ රට කෑව, මේ රටේ මාධය දේහයට ඉහද තිබ්බ, හාල්පාරු ව්‍යාපාරයක්......
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    එහෙම නම් කියනන් තිබ්බනෙ බන් , බොරුවට බබා වෙන්න අපි ඇල්ලුවේ වත් නෑ කියන්නේ ඇයි ?
    ජනතාව ගොනාට අන්දන්න .මහින්දගේ කපාපු පළුව නේ උනුත්
    මොකො බන් මේ තමන්ගෙ තැනට ඇවිත් පඩ ශො දාද්දි කන පලල නොයපු එකයි අපරාදෙ.උබ මේකටත් මහින්දව අල්ලගෙන පව් බන් පුදුම අසහනයකින් ජිවත් වෙන්නෙ/:P