දෙල්කද අනතුර CCTV

MrFrog

Well-known member
  • Jun 25, 2018
    2,401
    2,984
    113
    මාතර
    කොච්චර පව්ද බන් ඌ.. උගේ පවුලේ අය.

    අපි අපේ ලෞකික ජීවිතේ ටාගට් වලට ගියාට කමක් නැහැ.
    මෙන්න මේවගේ අකල් වීපත් ඕනම වෙලාවක අපිට හරි, අපේ ලඟම අයට හරි වෙන්න පුළුවන් කියන දේ ඔලුවේ තියා ගන්න ඕන.

    මේකේ උනත් පොඩි එවුන් ඉන්න තාත්තල ඉන්නවනෙ, පොඩ්ඩක් හිතපන් තමුන්ගේ පොඩි එකා ඔහොම එක පාරටම මැරුණ කියල. කොහොමට තියේවිද ඒ feeling එක. තමන් මැරෙනවට වැඩිය අමාරුයි ඒ දුක දරාගන්න එක.

    හොඳ තැනක උපතක් ලැබෙන්න ඕන.
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,205
    9,813
    113
    කොහේ ගියත් රෑ 9 ට කලින් ගෙදර වරෙල්ලා..
    9න් පස්සේ පාරවල් වල drive කරන බහුතරය බේබද්දෝ, එක්කෝ රේස් පදින යකඩ හීන කාරයො.
    සමහරු රෑ 1 ට දෙකට දුර ට්‍රිප් යන්නේ.. ඒ වෙලාවට තමා කන්ටේනර් කාරයො, ලොකු ලොරි කාරයො , එළවළු අදින ඩිමෝ බට්ටා කාරයො ගංජා ගහලා බාගෙට නින්ද ගිහින් එලවන්නේ..ඉස්සර වගේ නෙමේ අද පාරට බැස්සම ගෙදර එන්න වෙයිද කියලා ෂුවර් නෑ. අනුන්ගේ වරදකට තමන්ගේ ජීවිතෙන් ගෙවන්න උනොත්... ටිකක් හිතපල්ල..
     

    thedigit2s

    Well-known member
  • Oct 3, 2009
    2,829
    3,290
    113
    38
    @ katubedda
    නිකමට හිතපල්ලා අපි කොහෙමද මදුරුවෙක් මරන්නේ කියලා. එ විදිහටම උත් චොප්ප වෙලා ගියා නේද? කර්මය තමයි ඉතින්. මෙ ලැබුන මිනිස් ආත්මෙදි ගොඩයාගන්න බැරි උනොත් දැනට මරලා තියෙන මදුරුවෝ ගානේ හැටියට අනිවාර්යයෙන්ම උබලටත් මටත් ඔය විදිහට හිතන්නේවත් වෙලාවක් නොලැබි මැරෙන්න වෙනවා ආත්ම ගානාක්. වැඩේ කියන්නේ සතියක් යන්න කලින් ඔක අමතක වෙන එකනේ