කොහේ ගියත් රෑ 9 ට කලින් ගෙදර වරෙල්ලා..
9න් පස්සේ පාරවල් වල drive කරන බහුතරය බේබද්දෝ, එක්කෝ රේස් පදින යකඩ හීන කාරයො.
සමහරු රෑ 1 ට දෙකට දුර ට්‍රිප් යන්නේ.. ඒ වෙලාවට තමා කන්ටේනර් කාරයො, ලොකු ලොරි කාරයො , එළවළු අදින ඩිමෝ බට්ටා කාරයො ගංජා ගහලා බාගෙට නින්ද ගිහින් එලවන්නේ..ඉස්සර වගේ නෙමේ අද පාරට බැස්සම ගෙදර එන්න වෙයිද කියලා ෂුවර් නෑ. අනුන්ගේ වරදකට තමන්ගේ ජීවිතෙන් ගෙවන්න උනොත්... ටිකක් හිතපල්ල..