මම දෙවනි ඉනිමේ ප්‍රේක්ශකයෙක්, දැන් ඇති වගේ ඒක බැලුව
දාම් ගැන මොකද හිතන්නේ
https://www.facebook.com/daamteledrama
දාම් ගැන මොකද හිතන්නේ
https://www.facebook.com/daamteledrama
ආං ලබ්බ ගලේ ගැහුවා වගේ සකල ගුරුත් ඉවරයිමම නිකමට සිරස ටීවී බැලුවා. කතාවට උන්ට කොරෝනා හැදිල ඒ වගේ උන් රඟපානවා. මාස්ක් දාගෙන. උන්ගෙ සික්‍රිප්ට් එක මම හිතන්නෙ දවස ගානෙ ලියන්නෙ.මම බලන්නෙ සකල ගුරු කතාව විතරයි. රූපවාහිනියෙ යන්නෙ 7:30ට.

සිරාවට ? මොන මගුලක්ද බන් ? උන් අළුත් ගෙට ගියාම කතාව ඉවර වුණාද ? මට ඊ්යෙ බලන්න බැරි වුණා. rewind කරලනෙ බලන්නෙ. එතකොට ඇඩ් බලන්නෙ නැතුව කතාව විතරක් බලන්න පුළුවන්.ආං ලබ්බ ගලේ ගැහුවා වගේ සකල ගුරුත් ඉවරයි![]()
බූතයව දේවාලෙ හිරකරලා බඩුටික අරගෙන ගියා,සිරාවට ? මොන මගුලක්ද බන් ? උන් අළුත් ගෙට ගියාම කතාව ඉවර වුණාද ? මට ඊ්යෙ බලන්න බැරි වුණා. rewind කරලනෙ බලන්නෙ. එතකොට ඇඩ් බලන්නෙ නැතුව කතාව විතරක් බලන්න පුළුවන්.![]()
සිරාවට ? මොන මගුලක්ද බන් ? උන් අළුත් ගෙට ගියාම කතාව ඉවර වුණාද ? මට ඊ්යෙ බලන්න බැරි වුණා. rewind කරලනෙ බලන්නෙ. එතකොට ඇඩ් බලන්නෙ නැතුව කතාව විතරක් බලන්න පුළුවන්.![]()
එක්කෝ ඉවර කරන්න තිබ්බේ සකල ගුරු 2 තුලින් නැවත හමුවෙමු කියල. මේ හුත්ත මෙලෝ රහක් නැතුව ඉවර කලේ.ආං ලබ්බ ගලේ ගැහුවා වගේ සකල ගුරුත් ඉවරයි![]()