දෙවනි ලොක් යුද්දෙ

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    දෙවනි ලොක් යුද්දෙ

    අද ආච්චි කෙනෙක් කීවා දෙවනි ලොක් යුද්දෙ කාලෙදි සුද්දො කාපිරි මිනිස්සුන්ගෙ හමුදාවක් ලංකාවට ගෙනාවා කියලා. එයාලා මිනීමස් කනවා කියලා කටට ඉබ්බො දාලා තිබුනලු :baffled:
    මෙකෙ ඇත්ත නැත්ත විස්තර ඇතිව කියපල්ලකො :dull:
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,736
    12,764
    113
    අද ආච්චි කෙනෙක් කීවා දෙවනි ලොක් යුද්දෙ කාලෙදි සුද්දො කාපිරි මිනිස්සුන්ගෙ හමුදාවක් ලංකාවට ගෙනාවා කියලා. එයාලා මිනීමස් කනවා කියලා කටට ඉබ්බො දාලා තිබුනලු :baffled:
    මෙකෙ ඇත්ත නැත්ත විස්තර ඇතිව කියපල්ලකො :dull:

    කාපිරි ගෙනාපු කතාවක් තියනව නේද ?
    ෆොක්ස් හිල් හරි කොහේ හරි එයාලව තියල තියෙන්නේ
     
    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    මන් අහල තියෙන්නෙ බහුතරයක් උන්ව වෙන රටවලට වහල් වෙළඳාමට ගෙනියනකන් තාවකාලිකව මෙහෙ ට්‍රාන්සිට් හබ් එකක් විදිහට තියාගත්තා කියල
     
    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,199
    9,801
    113
    අද ආච්චි කෙනෙක් කීවා දෙවනි ලොක් යුද්දෙ කාලෙදි සුද්දො කාපිරි මිනිස්සුන්ගෙ හමුදාවක් ලංකාවට ගෙනාවා කියලා. එයාලා මිනීමස් කනවා කියලා කටට ඉබ්බො දාලා තිබුනලු :baffled:
    මෙකෙ ඇත්ත නැත්ත විස්තර ඇතිව කියපල්ලකො :dull:

    ඔව් යකො,ඉස්සර ආච්චිලා නාන්න එහෙම ලිදට යන්න්නෙ ගෑණු 7-8 දෙනෙක් එකතු වෙලාලු බයට,,,
    පුත්තලමෙ සිරම්බිඅඩියෙ ඉන්නව ඔය කාපිරින්ගෙන් පැවතෙන සෙට් එකක්..
     
    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ආච්චි කෙනෙක් ඇවිල්ලා උත්තර දෙනකන් බලන් ඉමු :rolleyes:
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,543
    22,232
    113
    Gotland
    oya kathawa aththa. ungen pawatha ena un set ekak thama inna puttalama hariye. mini mas kana kathawa nam boruwak wenna athi. un wahallu widihata genawa un. sinhalu unta wada wahallu kiyala danagena puduma una lu
     
    Dumbledore

    Well-known member
  • Oct 1, 2012
    2,362
    950
    113
    Godric's Hollow
    අද ආච්චි කෙනෙක් කීවා දෙවනි ලොක් යුද්දෙ කාලෙදි සුද්දො කාපිරි මිනිස්සුන්ගෙ හමුදාවක් ලංකාවට ගෙනාවා කියලා. එයාලා මිනීමස් කනවා කියලා කටට ඉබ්බො දාලා තිබුනලු :baffled:
    මෙකෙ ඇත්ත නැත්ත විස්තර ඇතිව කියපල්ලකො :dull:

    ඔය කතාව ඇත්ත... අපේ ආච්චිත් ඔය කතාව කියල තියෙනවා බන්...:yes:
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    oya kathawa aththa. ungen pawatha ena un set ekak thama inna puttalama hariye. mini mas kana kathawa nam boruwak wenna athi. un wahallu widihata genawa un. sinhalu unta wada wahallu kiyala danagena puduma una lu

    ආච්චි කෙනෙක් ඇවිල්ලා උත්තර දෙනකන් බලන් ඉමු :rolleyes:

    පෝරිසාදයා;25373368 said:
    ඔව් යකො,ඉස්සර ආච්චිලා නාන්න එහෙම ලිදට යන්න්නෙ ගෑණු 7-8 දෙනෙක් එකතු වෙලාලු බයට,,,
    පුත්තලමෙ සිරම්බිඅඩියෙ ඉන්නව ඔය කාපිරින්ගෙන් පැවතෙන සෙට් එකක්..

    ඔව් ඔව්...
    එහෙම සිද්ධියක් තියෙනව තමා

    මන් අහල තියෙන්නෙ බහුතරයක් උන්ව වෙන රටවලට වහල් වෙළඳාමට ගෙනියනකන් තාවකාලිකව මෙහෙ ට්‍රාන්සිට් හබ් එකක් විදිහට තියාගත්තා කියල

    math ahala thiyenawa

    කාපිරි ගෙනාපු කතාවක් තියනව නේද ?
    ෆොක්ස් හිල් හරි කොහේ හරි එයාලව තියල තියෙන්නේ

    ඔය කතාව ඇත්ත... අපේ ආච්චිත් ඔය කතාව කියල තියෙනවා බන්...:yes:

    උන්ගෙ කටවල් වලට ඉබ්බො දාලා තිබුන එක ඇත්තද
    මිනිමස් කනවා කියලා
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    අද ආච්චි කෙනෙක් කීවා දෙවනි ලොක් යුද්දෙ කාලෙදි සුද්දො කාපිරි මිනිස්සුන්ගෙ හමුදාවක් ලංකාවට ගෙනාවා කියලා. එයාලා මිනීමස් කනවා කියලා කටට ඉබ්බො දාලා තිබුනලු :baffled:
    මෙකෙ ඇත්ත නැත්ත විස්තර ඇතිව කියපල්ලකො :dull:

    එහෙම කතාවක් තියනව තමා... මිනීමස් කන උන් තාම ඇමසන්වලත් ඉන්නවනේ :yes:
     
    Aruna119

    Well-known member
  • Jul 7, 2014
    9,544
    2,581
    113
    85
    පලංචියේ............................
    මාත් කල්පනා කලා මම මෙහෙම ත්‍රෙඩ් එකක් දැම්මෙ කවද්ද කියල :sorry:

    අඩේ ඔව්නේ..:baffled:
    උබල කතාවෙලා අවාතාරෙ මාරු කරණවද බං අරෙහෙ කසුන් පුතීත් මාරු කරන් එරෝසන්ගෙ අවතාරේ :oo:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    අඩේ ඔව්නේ..:baffled:
    උබල කතාවෙලා අවාතාරෙ මාරු කරණවද බං අරෙහෙ කසුන් පුතීත් මාරු කරන් එරෝසන්ගෙ අවතාරේ :oo:

    :no:
    හරක් පැටිය මාත් එක්ක තරහෙන් ඉන්නෙ ලයිට් බිල හදන විදිහ කියාදුන්න කියල :sorry: ඒකයි මගෙ අවතාරෙ දාගෙන තියෙන්නෙ
     
    පෝරිසාදයා;25373368 said:
    ඔව් යකො,ඉස්සර ආච්චිලා නාන්න එහෙම ලිදට යන්න්නෙ ගෑණු 7-8 දෙනෙක් එකතු වෙලාලු බයට,,,
    පුත්තලමෙ සිරම්බිඅඩියෙ ඉන්නව ඔය කාපිරින්ගෙන් පැවතෙන සෙට් එකක්..
    අඩෝ උබ කිව්වම මම නිකන් හොයලා බැලුවේ
    ඇත්ත කතාව නේ . උබත් දන්න දේවල් :P

    • Like
    Reactions: Pessimist