දෙවන ලෝක යුද්දය සිට දිගු ගමනක් ආ "ජීප් පුරාවත"

PHBhagya

Well-known member
  • Feb 26, 2020
    25,084
    3
    118,755
    113
    Gampaha
    අඩේ සුපිරි නූල... ඔන්න මම ආස ටයිප් එකේ එකක්...👍👍
    Awesome

    Yet,

    if you want to go anywhere, get a Jeep
    if you want to go anywhere & come home get a Hilux
    if you want to go anywhere, get a jeep
    if you want to go anywhere & come home get a mitsubishi J series
    if you want to join Jackson get a Hilux
     

    NRTG

    Well-known member
  • Oct 19, 2019
    41,086
    198,585
    113
    Colombo, Sri Lanka
    @Stimulus mind මේකටවත් කොමෙන්ට් එකක් දාල පෙන්නන්න ඔයාගේ හිතේ තරහක් නැ කියල.
    එහෙම අවුලක් නැහැ මචන්. ඒක එක එක්කෙනාගේ කැමැත්ත.
    මමත් මේකේ හැම ත්‍රෙඩ් එකක්ම බම්ප් කරන්න යන්නේ නැහැනේ. මම කැමති එව්වට විතරයි මම බම්ප් කරන්නේ. ඒ වගේ ඒ අයිතිය හැමෝටම තියෙන්න ඕනේ. ඒක නිසා එහෙම කියන්න එපා.
    මගේ ත්‍රෙඩ් එකේ කොමෙන්ට් එකක් දාලා දුන්න සහයෝගයට ගොඩක් ස්තුතියි මචන්..... :love2: (y)
     

    1sam

    Well-known member
  • Mar 25, 2016
    2,645
    5,722
    113
    Good post
    TFS

    Jeep එක හදන්නේ Chrysler. ඉන්දියාවේ හදන්නේ Mahindra එක Jeep එකෙන් copy කරපු මොඩ්ල් එකක් නිසා Chrysler එක නඩු දැම්මා. Jeeps Chrysler එකෙන් තාම USA plants වල හදනවා. ඉන්දියාවේ Chrysler plant එකකින් Jeep හදනවා කියලා නම් දන්නේ නෑ.
    මේක ටිකක් සංකීර්ණ ප්‍රශ්නයක්.

    60/70 දශක වල, jeep නමින්ම මහේන්ද්‍රා ඇන්ඩ් මහේන්ද්‍රා ජීප්පු හැදුවා. ඒවා ලංකාවෙත් ඕනෑ තරම් තිබුනා. තවමත් ඇති. හැබැයි, ඒක විලීස් එකේ under licence එකක් නොවෙයි. ඉහත Asmodeus කියලා තියන ආකාරයට මිට්සුබිෂි කාරයෝ විලීස් එකෙන් අරගෙන හදාපු ජීප්පුවේ under licence එකකින් තමයි මහේන්ද්‍රා ජීප් හැදුවේ. ඒක vehicle identification plaque එකේ පැහැදිලිවම තිබුනා.

    දැන් ඇමරිකාවේ දාපු නඩුවෙනුත් ජීප් පරාද වෙලා, මහේන්ද්‍රා ඇමරිකාවේ විකුනන්න තියන බාධාව නැති උනා. ඕස්ට්‍රේලියාවෙත් අවුරුදු කිහිපයකට කලින් ඔය විදියේම නඩුවක් තිබුනා. ඒකෙන් මහේන්ද්‍ර පරාද වෙලා ජීප් දිනුවා. ඒ කියන්නේ Jeep Wrangler පෙනුම ඇතුව මහේන්ද්‍ර ජීප්පු ඔස්ට්‍රේලියාවට ගෙන්වීම තහනම් උනා. නමුත් ඇමරිකාවේ එහෙම උනේ නැහැ.

    ඉස්සර ජීප්පු වලට රෝලන්ඩ් කොම්පැනියෙන් බොඩි ගැහුවා. සම්පූර්ණ ඇළුමිනියම් වලින් හදාපු, දොර දෙකේ හෝ හතරේ වහලය සහිත බොඩියක් තමයි හැදුවේ. අපේ ගෙදරත් එයින් එකක් තිබුනා. අවාසනාවකට මට ඒක එලවන්න තරම් වයසකට එන්න ඉස්සෙල්ලා ඒක විකුණුවා. නොම්මරේ නම් තාම මතකයි EL 6371
    ------ Post added on Oct 2, 2023 at 12:02 PM
     

    Pusek

    Well-known member
  • Sep 2, 2023
    610
    716
    93
    එහෙම අවුලක් නැහැ මචන්
    ඔයාගේ අව්ලක් නම් නැ එක ඇත්ත. එත් ඔබ ස්ටිමියුලස්ගේ ත්‍රෙඩ් වලට ලයික් කොමෙන්ට් කොච්චර කෙරුවත් ස්ටිමියුලස් ඔයාගේ ඒවාට කොමෙන්ට් කරන්නේ නැ. ඒ මොකද?