Good post
TFS
Jeep එක හදන්නේ Chrysler. ඉන්දියාවේ හදන්නේ Mahindra එක Jeep එකෙන් copy කරපු මොඩ්ල් එකක් නිසා Chrysler එක නඩු දැම්මා. Jeeps Chrysler එකෙන් තාම USA plants වල හදනවා. ඉන්දියාවේ Chrysler plant එකකින් Jeep හදනවා කියලා නම් දන්නේ නෑ.
මේක ටිකක් සංකීර්ණ ප්‍රශ්නයක්.
60/70 දශක වල, jeep නමින්ම මහේන්ද්‍රා ඇන්ඩ් මහේන්ද්‍රා ජීප්පු හැදුවා. ඒවා ලංකාවෙත් ඕනෑ තරම් තිබුනා. තවමත් ඇති. හැබැයි, ඒක විලීස් එකේ under licence එකක් නොවෙයි. ඉහත
Asmodeus කියලා තියන ආකාරයට මිට්සුබිෂි කාරයෝ විලීස් එකෙන් අරගෙන හදාපු ජීප්පුවේ under licence එකකින් තමයි මහේන්ද්‍රා ජීප් හැදුවේ. ඒක vehicle identification plaque එකේ පැහැදිලිවම තිබුනා.
දැන් ඇමරිකාවේ දාපු නඩුවෙනුත් ජීප් පරාද වෙලා, මහේන්ද්‍රා ඇමරිකාවේ විකුනන්න තියන බාධාව නැති උනා. ඕස්ට්‍රේලියාවෙත් අවුරුදු කිහිපයකට කලින් ඔය විදියේම නඩුවක් තිබුනා. ඒකෙන් මහේන්ද්‍ර පරාද වෙලා ජීප් දිනුවා. ඒ කියන්නේ Jeep Wrangler පෙනුම ඇතුව මහේන්ද්‍ර ජීප්පු ඔස්ට්‍රේලියාවට ගෙන්වීම තහනම් උනා. නමුත් ඇමරිකාවේ එහෙම උනේ නැහැ.
ඉස්සර ජීප්පු වලට රෝලන්ඩ් කොම්පැනියෙන් බොඩි ගැහුවා. සම්පූර්ණ ඇළුමිනියම් වලින් හදාපු, දොර දෙකේ හෝ හතරේ වහලය සහිත බොඩියක් තමයි හැදුවේ. අපේ ගෙදරත් එයින් එකක් තිබුනා. අවාසනාවකට මට ඒක එලවන්න තරම් වයසකට එන්න ඉස්සෙල්ලා ඒක විකුණුවා. නොම්මරේ නම් තාම මතකයි EL 6371
------
Post added on Oct 2, 2023 at 12:02 PM