දෙවන ලෝක යුද්දෙන් පස්සේ සිදුවු ලොකුම ගුවන් සටන ✈️🔥💣💥✈️

Mad Weera

Well-known member
  • Oct 13, 2015
    5,336
    6,096
    113
    ඉන්දියාව පැත්තෙන් මුකුත් කිවුවේ නැති උනාට පාකිස්තානය පැත්තෙන් විස්තර කිරිමක් කරලා තියෙනවා.
    මේක දෙන ලෝක යුද්දෙන් පස්සේ ගුවනේ සිදුවු ලොකුම සටන විදියට තමයි සඳහන් වෙන්නේ.


     

    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,336
    6,096
    113
    ෆිල්ම් එකක් ගහපුවමම බලනවා මොකද උනේ කියලා
    ෆිල්ම් ගැහුවොත් ගහන්නේ බොලිවුඩ් වලින්නේ. උන් ඉතින් පක්කොන්ගේ කැම්ප් කුඩු කරලා,ජෙට් ඔක්කොම බිමට දාලා,ඉන්දියන් කොඩිය ගහලා ෆිල්ම් එකක් ගහයි
     
    • Haha
    Reactions: KSPathirana