දෙවන ලෝක සංග්‍රාමයේ කාන්තා දායකත්වය

king_pandukabaya

Well-known member
  • Apr 20, 2010
    13,465
    891
    113
    Colombo
    සෝවියට් දේශේ ගොඩක් කාන්තාවෝ ගියේ පිරිමි ඔක්කොම යුද්ධ වලට හගිහින් මැරුණු නිසා.
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    සෝවියට් දේශේ ගොඩක් කාන්තාවෝ ගියේ පිරිමි ඔක්කොම යුද්ධ වලට හගිහින් මැරුණු නිසා.
    ඒ උනාට එයාල පිරිමි කරන හැම වැඩක්ම කරලනෙ. අදටත් isis එකට ගහනකොට වැඩියෙන් ගෑනු තමයි ඉස්සරහෙන් යන්නෙ. රුසියාවෙ මචන් කොල්ලන්ට වඩා හැකියාව තියෙන්නෙ කෙල්ලන්ට. එහෙ කෙල්ලො මාරම ශක්තිමත්. ලංකාවෙ එහෙමෙ නෙමේනෙ බන්. අපේ ආමි එකේ ගෑනු අයව යුද්දෙට යැව්වෙම නෑ. මේ රටවල ආමි කෙල්ලො කරන දේවල් වලට වඩා ගොඩක් අඩුවෙන් තමා ලංකාවෙ ආමි කෙල්ලන්ට කරන්න උනේ.
     

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    මේ රටවල කෙලින්ම යුද්දෙට යවනව ඉස්සරහින්ම. මෙයාලත් එක්ක ලේසි නෑ. ලංකාවෙ මචන් පිටිපස්සෙ ඉදං තමා කෙල්ලො වැඩ කෙරුවෙ. ඒ රටවල එහෙම බෑ. ලංකාවෙ training එකේදි උනත් කෙල්ලන්ට ලොකු කට්ටක් නෑ. ඒත් මේ රටවල එහෙම නෙමේ මාරම කට්ටක් කන්නෙ කෙල්ලො.

    ඇයි අපේ රටේ ගුරුවරියො කරන දේවල් මදිද?
     

    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    ඇයි අපේ රටේ ගුරුවරියො කරන දේවල් මදිද?
    උඹ කියන්නෙ මොනාද කියල මට තේරෙන්නෙ නෑ. සමස්ථයක් විදිහට ලංකාවෙ ගෑනු අනිත් රටවලට වඩා පිටිපස්සෙන් ඉන්නෙ. හරි කම්මැලියි. වෙන රටවල ගෑනු එහෙ පිරිමි කරන හැම දේම කරනව. බර වාහන එලෝනව. ලංකාවෙ ගෑනු රස්සාවල් කරන්නෙත් අඩු පිරිසක් ඒත් මොනා හරි ඉදං ඉන්න පුලුවන් පැය අටේ රස්සාවක්. වෙන රටවල එහෙම නෑ. ගෑනු පිරිමින්ටත් වඩා මාරම කට්ටක් කනව. යුද්දෙදිත් එහෙමයි. පිරිමින්ට වඩා ගෑනු තමා සේවයක් කරන්නෙ. ලංකාවෙ එහෙම නෑ.
     

    EvilEye

    Well-known member
  • Sep 1, 2016
    38,759
    1,368
    113
    කුරුණෑගල
    Bump.sign.jpg