ඒ උනාට එයාල පිරිමි කරන හැම වැඩක්ම කරලනෙ. අදටත් isis එකට ගහනකොට වැඩියෙන් ගෑනු තමයි ඉස්සරහෙන් යන්නෙ. රුසියාවෙ මචන් කොල්ලන්ට වඩා හැකියාව තියෙන්නෙ කෙල්ලන්ට. එහෙ කෙල්ලො මාරම ශක්තිමත්. ලංකාවෙ එහෙමෙ නෙමේනෙ බන්. අපේ ආමි එකේ ගෑනු අයව යුද්දෙට යැව්වෙම නෑ. මේ රටවල ආමි කෙල්ලො කරන දේවල් වලට වඩා ගොඩක් අඩුවෙන් තමා ලංකාවෙ ආමි කෙල්ලන්ට කරන්න උනේ.සෝවියට් දේශේ ගොඩක් කාන්තාවෝ ගියේ පිරිමි ඔක්කොම යුද්ධ වලට හගිහින් මැරුණු නිසා.
මේ රටවල කෙලින්ම යුද්දෙට යවනව ඉස්සරහින්ම. මෙයාලත් එක්ක ලේසි නෑ. ලංකාවෙ මචන් පිටිපස්සෙ ඉදං තමා කෙල්ලො වැඩ කෙරුවෙ. ඒ රටවල එහෙම බෑ. ලංකාවෙ training එකේදි උනත් කෙල්ලන්ට ලොකු කට්ටක් නෑ. ඒත් මේ රටවල එහෙම නෙමේ මාරම කට්ටක් කන්නෙ කෙල්ලො.
උඹ කියන්නෙ මොනාද කියල මට තේරෙන්නෙ නෑ. සමස්ථයක් විදිහට ලංකාවෙ ගෑනු අනිත් රටවලට වඩා පිටිපස්සෙන් ඉන්නෙ. හරි කම්මැලියි. වෙන රටවල ගෑනු එහෙ පිරිමි කරන හැම දේම කරනව. බර වාහන එලෝනව. ලංකාවෙ ගෑනු රස්සාවල් කරන්නෙත් අඩු පිරිසක් ඒත් මොනා හරි ඉදං ඉන්න පුලුවන් පැය අටේ රස්සාවක්. වෙන රටවල එහෙම නෑ. ගෑනු පිරිමින්ටත් වඩා මාරම කට්ටක් කනව. යුද්දෙදිත් එහෙමයි. පිරිමින්ට වඩා ගෑනු තමා සේවයක් කරන්නෙ. ලංකාවෙ එහෙම නෑ.ඇයි අපේ රටේ ගුරුවරියො කරන දේවල් මදිද?