හොද ආත්මෙක ඉපදෙන්න කෙල්ලේ ඉක්මණින්ම .

නැකැත් රාල;19936889 said:උඹ ඔය කියන කතාව ඇත්තනම් වරදින් කොටසක් දෙමාපියන්ගේ (දෙමාපියන් ජිවතුන් අතරනම්)

අපේ රටේ කෙල්ලන්ට අනින වැඩ්ඩෝ වෙලා ඉන්නේ මේ වගේ පොන්නයො. මුන්ට වටෙ යන එකකට ටෝක් කරල ගහන්න පණ නෑ. ගොඩක් කොල්ලෝ කරන්නේ කෙල්ලන්ට ලව් කියල, පණ දෙන්න වගේ ටෝක් කරල රූම් එක්ක යනවා. ගොඩක් උන් කියයි කෙල්ලොන්ගෙත් වැරැද්ද උන් දැන ගන්න ඕන රූම් නොයා ඉන්න කියල. ඒත් ලව් කියල කෙල්ලෙක්ව සෙට් කර ගෙන බලපන්, ඒකී ඒ කොල්ලට ශිරා ලව් නම් ගොඩක් වෙලාවට කොල්ල එක්ක ඕන තැනකට යන්න එනව. ඊටපස්සේ ඒ වගේ කෙල්ලන්ව අනාත කරල, ෆොටෝ ලීක් කරල උන්ව බඩු කරනවා. ඒ වගේ පජාති වැඩ කරන පොන්නයෝ ඕන තරම ඉන්නව. ඒක ඇවිල්ල පිරිමි කමක් නෙමෙයි පොන්න කමක්. කෙල්ලෙක්ව ආදරෙයි කියල රූම් එක්ක යනව නම් අනිවා බඳින්න රෙඩි වෙලා එක්කන් යන්න ඕන. සාධාරණ හේතු නිසා පස්සේ වෙන් උනාට අවුලක් නෑ. ඒත් කැත වැඩ කරන්න හොඳ නෑ. සෙක්ස් වලට කැමති කෙල්ලෙක්ව ටොක් කරල ගහන එක වෙනම වැඩක්.
අපි මොනා කිව්වත් ලව් සික් එක ගැහැව්වම ස්ට්‍රොන්ග් මයින්ඩ් එකක් හරි, හොඳ යාලුවෙක් ලඟ හිටියෙ නැත්නම් ඒ පීඩනය දාරා ගන්න අමාරුයි. මම අඳුරන කොල්ලෙක් ලව් එක බ්‍රේක් වෙලා මාස 6,7 ට පස්සේ සුයිසයිඩ් කර ගත්තා. ඌ එච්චර කල් කට්ට කාල ඒක දරා ගෙන ඉඳල ගෙදර කවුරුත් නැති උන වෙලාවක සුයිසයිඩ් කර ගත්ත. පව් ඉතින්.
අහින්සක කෙල්ලොන්ගේ ජීවිතත් එක්ක සෙල්ලම් කරන්න හොද නෑ මචන්ලා.. අපේ කෙල්ලෝ මෝඩ කමින් ඉහවහ ගිහින් තියෙන්නේ. ඒක තමයි මේ හැම අපරාධයකටම මුල. දෙමව්පියෝ මේවට මුල ඉදලම වග කියන්න ඕන. මොකද දරුවෙක් උස් මහත් වෙද්දී සමාජේ ගැන හරි දැනුමක් නොදීපු එකට.. ඉපදිලා බහතෝරන වයසේ ඉදලා සමාජේ ගැන කියලා දීලා තිබුනා නම් අද දෙව්මි රටට අහිමි වෙන්නේ නෑ

මේ වගේ උන් නිසා අවංක කොල්ලෙක්ට අවංක කෙල්ලෙක් හොයාගන්න බැරිවෙනවා...
අපේ රටේ කෙල්ලන්ට අනින වැඩ්ඩෝ වෙලා ඉන්නේ මේ වගේ පොන්නයො. මුන්ට වටෙ යන එකකට ටෝක් කරල ගහන්න පණ නෑ. ගොඩක් කොල්ලෝ කරන්නේ කෙල්ලන්ට ලව් කියල, පණ දෙන්න වගේ ටෝක් කරල රූම් එක්ක යනවා. ගොඩක් උන් කියයි කෙල්ලොන්ගෙත් වැරැද්ද උන් දැන ගන්න ඕන රූම් නොයා ඉන්න කියල. ඒත් ලව් කියල කෙල්ලෙක්ව සෙට් කර ගෙන බලපන්, ඒකී ඒ කොල්ලට ශිරා ලව් නම් ගොඩක් වෙලාවට කොල්ල එක්ක ඕන තැනකට යන්න එනව. ඊටපස්සේ ඒ වගේ කෙල්ලන්ව අනාත කරල, ෆොටෝ ලීක් කරල උන්ව බඩු කරනවා. ඒ වගේ පජාති වැඩ කරන පොන්නයෝ ඕන තරම ඉන්නව. ඒක ඇවිල්ල පිරිමි කමක් නෙමෙයි පොන්න කමක්. කෙල්ලෙක්ව ආදරෙයි කියල රූම් එක්ක යනව නම් අනිවා බඳින්න රෙඩි වෙලා එක්කන් යන්න ඕන. සාධාරණ හේතු නිසා පස්සේ වෙන් උනාට අවුලක් නෑ. ඒත් කැත වැඩ කරන්න හොඳ නෑ. සෙක්ස් වලට කැමති කෙල්ලෙක්ව ටොක් කරල ගහන එක වෙනම වැඩක්.
අපි මොනා කිව්වත් ලව් සික් එක ගැහැව්වම ස්ට්‍රොන්ග් මයින්ඩ් එකක් හරි, හොඳ යාලුවෙක් ලඟ හිටියෙ නැත්නම් ඒ පීඩනය දාරා ගන්න අමාරුයි. මම අඳුරන කොල්ලෙක් ලව් එක බ්‍රේක් වෙලා මාස 6,7 ට පස්සේ සුයිසයිඩ් කර ගත්තා. ඌ එච්චර කල් කට්ට කාල ඒක දරා ගෙන ඉඳල ගෙදර කවුරුත් නැති උන වෙලාවක සුයිසයිඩ් කර ගත්ත. පව් ඉතින්.
කොල්ලා ලස්සන නම් අපේ කෙල්ලෝ පුකත් දෙයි..අපේ ඵහා ගෙදර කෙල්ල පැනල ගියා කොල්ලා අමීර් ඛාන් වගේ කියලා..වෙසක් පෝය දවසක පැනලා ගියේ.දැන් ඔය ගෙදර අැවිත් තියෙන්නේ ඒකි ඌත් ඵක්ක ඉන්න බෑ බීලා ගහනවා කියලා..
මෝඩ ගෑණු.