ron aiyya medapaara niyama mathrukawak thoragena thiyenawa... mata hithena widiyata ron aiyyatama awenika unu shilaya.. saral bas waharen tika ath wela mei nirmanayen , eith katha wasthuwa itha prabalai... mata hangena widiyata meika jothisha karuwanta... kattadinta , a passe yana desha paaluwanta gahapu agana pahark ...suba pathum hadawathinma !
තවත් නිර්මාණයකින් අපේ හදවතට කථා කලාට
රොන් අයියගෙන් තවත් අපූරු නිර්මාණයක්
කියවගෙන යද්දි සිනා පහල උනත්, මේක නේද යතාර්ථය කියලා හිතෙද්දි අපේ රට, සමාජය ගැන ලොකු කණගාටුවක් ඇති වුණා
දිගටම මෙවන් අර්ථවත් නිර්මාණ සමඟින් අප හා එක්වන්න ...... ඔබට ජය
තවත් අගනා නිර්මාණයක්
ඇත්තටම තිරයෙන් පිටුපස තමයි
ඇත්ත හැංගිලා තියෙන්නේ
කාගේ කාගෙත් මෙය තමයි අපි මතු කල යුත්තේ
එතකොට සැමටම පෙනේවි දෙව්ලොව / මනු ලොව රගේ
ස්තුතියි රොන් අයියා.තවත් නිර්මාණයකින් අපේ හදවතට කථා කලාට
Godak watina nirmanayak kiyala therenawa aiye,
Mata me gana loku danumak na.Eth watinawa kiyala therenawa.
Godak sthuthi apith ekka beda gaththata.![]()
අැත්තටම හිනා ෙම්ක දැකල. මම නම් මුල ඉදලම ෙම් පිදෙනි පුදනවට හරිම විරුද්දයි. රුපියල් දාහ දෙදහ නේට්ටුවලට යට වන දෙවියන් තිර පිටුපස කරන සරදම් කියලයි මට කියන්න තියෙන්නෙ. කවදාවත් ෙම්වට යට උනෙ නම් නැහැ.
තවත් හිතට නැගුන දෙයක් තමයි ෙද්ශපාලන ෙව්දිකාව මතත් මෙයම සිදුවෙනව ෙන්ද? කියල. මෙ දවස්වල ජයටම පෙනෙන්න තියෙන්නෙ වැඩ. සතර කන් මන්ත්‍රන , සුර දූතියන් , පඩුරු පාක්කුඩම් වැහි වැහැල. තිරය හැර බැලුවම පෙනෙනවනෙ. ඉදිරිය කෙතරම් මනරම් උනත්.
මහත් කනගාටුවක් දැනෙනව මෙව ගැන හිතනකොට නම්. කවදත් කාලේචිත නිර්මානයක් ගෙන ඒන ඔබට ඒ සදහා තවතවත් ශක්තිය ලැබෙවා. ජය !
bohoma kalekin aiyage nirmanayak balanne
kawadath wage samaja themawak agana nirmanayak
aiyata jaya
නිසි කලට නිසි වදන්
සුබ පැතුම් Ron අයියාට
කපුවන් මවන දේව ලෝක වල නාමයට අපේ මිනිස්සු රැවටෙනවා හැබෑවටම
වෙනද වගේම විශිශ්ට නිර්මාණයක් ron අයියගෙන්...