දෙවැනිද මගේ ආදරේ unofficial music video !!!
මචන්ලා ... .. මම ගොඩක්ම ආස සෝන්ග් එකක් තමයි DADDY බෑන්ඩ් එකේ "දෙවැනිද මගේ ආදරේ " සෝන්ග් එක .ඒක පට්ටයි මචන්
..... උඹල අහල ඇති ... අහපු නැති අයත් තවම ඉන්නවා .මේකේ melody එක , lyrics ඔක්කොම හදවතේ බෙන්ගාල බොක්කටම වදිනවා 
... එකේ රහ දන්නේ මේ experience එක තියෙන අය තමා ඉතින් . කොහොම උනත් මේ සෝන්ග් එකට තවම "official video" එකක් release කරලා නැහැ ..... මට කලෙක ඉඳන් පොඩි ආසාවක් තිබ්බ මේ සෝන්ග් එකට මෙන්න වගේ පොඩි පොඩි items ටිකක් එකතු කරලා බැලුවොත් මොන වගේ feeling එකක් එයිද කියල .ඉතින් මම පොඩියට video එකක් හැදුව .පස්සේ මට හිතුන ඉතින් වැඩේ නරකමත් නෑ කියල ..... සමහර වෙලාවට උඹලට හිතෙයි බන් "මොන මගුලක්ද මේ " කියල ... pls මචන්ලා උඹල මේක බලල රස වින්දද කියල විතරක් කියපන් ඒ ඇති .මේක සිරාවටම මට හොඳටම ගැලපෙන සෝන්ග් එකක් ..... බලපල්ලකො උඹලටත් එහෙමද කියල ..... ***** විශේෂ ස්තුතිය "daddy band" එකට මේ වගේ ලස්සන සෝන්ග් එකක් කරාට
****************************
මචන්ලා ... .. මම ගොඩක්ම ආස සෝන්ග් එකක් තමයි DADDY බෑන්ඩ් එකේ "දෙවැනිද මගේ ආදරේ " සෝන්ග් එක .ඒක පට්ටයි මචන්
..... උඹල අහල ඇති ... අහපු නැති අයත් තවම ඉන්නවා .මේකේ melody එක , lyrics ඔක්කොම හදවතේ බෙන්ගාල බොක්කටම වදිනවා 
... එකේ රහ දන්නේ මේ experience එක තියෙන අය තමා ඉතින් . කොහොම උනත් මේ සෝන්ග් එකට තවම "official video" එකක් release කරලා නැහැ ..... මට කලෙක ඉඳන් පොඩි ආසාවක් තිබ්බ මේ සෝන්ග් එකට මෙන්න වගේ පොඩි පොඩි items ටිකක් එකතු කරලා බැලුවොත් මොන වගේ feeling එකක් එයිද කියල .ඉතින් මම පොඩියට video එකක් හැදුව .පස්සේ මට හිතුන ඉතින් වැඩේ නරකමත් නෑ කියල ..... සමහර වෙලාවට උඹලට හිතෙයි බන් "මොන මගුලක්ද මේ " කියල ... pls මචන්ලා උඹල මේක බලල රස වින්දද කියල විතරක් කියපන් ඒ ඇති .මේක සිරාවටම මට හොඳටම ගැලපෙන සෝන්ග් එකක් ..... බලපල්ලකො උඹලටත් එහෙමද කියල ..... ***** විශේෂ ස්තුතිය "daddy band" එකට මේ වගේ ලස්සන සෝන්ග් එකක් කරාට****************************
Last edited:


