මහබැංකු ප්‍රගති වාර්තාව: කොවිඩ් වයිරසය හමුවේ පසුගිය වසරක කාලයේ ආර්ථිකයේ අවප්‍රමාණය, 2021 වසරේ දෙවැනි කාර්තුවේ විප්ලවීය වෙනසක් කරමින් ඉදිරියට.
නවතම මහබැංකු සමීක්ෂණයකට අනුව පසුගිය මාස 3ක කාලයේ, අපනයන 70% කින් වර්ධනය වී තිබේ. ආනයන ද ඉහල අගයක් ගෙන තිබීම පවතින සම්බාධක හමුවේ විශේසත්වයකි.
ඒ අනුව 5.2% ක ආර්ථික වර්ධන වේගයක් මෙම කාර්තුවේ ලබාගෙන ඇතිබව මහා බැංකුව පැවසුවේය.
පෙර වසරේ 3.3.% ව පවතී එම අගය මෙතරම් වර්ධනයක් වීම ඉදිරි අනාගතයේ ආයෝජක අවස්ථා වැඩිවීමට බලපානු ඇතැයි මහබැංකු විශ්ලේෂකයෙකු පැවසිය.
GDP by sector: agriculture:.81%; industry: 36.4%; services: 61.2%; (2021);
මේ අනුව වසර අවසානයේ 6%ක වර්ධනයකට සමස්ත දර්ශකය පත්වීමට බොහෝ දුරට ඉඩ ඇතිබව නවතම වාර්තාවේ ගණනය කොට තිබේ.