දෙවැනි ඩොකත් ගියා

Roxxy2K

Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    පොන්නයා ඒ පාර ආවද නෙවිල් සීයගේ මිණිය පෝස්ට් මෝටම් කරන්න
     
    Roxxy2K

    Well-known member
  • Dec 23, 2018
    9,415
    12,364
    113
    තව කීදෙනෙක් ඔහොම යන්න ඕනෙද බොට ?
    ඔව් නෙවිල් සීයා බේරෙන්න තිබ්බා උඹෙ අම්මා ඇවිත් නෙවිල් සීයගෙ අහවල් එකට කෘතිම ස්වසනය දුන්නනම්.

    මීට හොඳයි පකො ලැට් වලක් හාරං කෑවනම්.
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    Ithin gihin bera ganna epai. Methanata wela renne nathuwa.

    Ilanga eka marrnna kalin wath gihin beraganin
    Thawa ekek marunama aye awith adanna epa bera ganna thibba kiyala
    යන්න බැරි හිංදා තමයි බේරගන්න පුළුවන් වෙන බේතේ recipe එක මේකෙ දැම්මේ - ඒක කෙරුවා නම් ඩොකාලා දෙන්නම තාම යහතින්.
     
    aruna1

    Well-known member
  • Apr 22, 2008
    10,896
    6,767
    113
    38
    Galle
    යන්න බැරි හිංදා තමයි බේරගන්න පුළුවන් වෙන බේතේ recipe එක මේකෙ දැම්මේ - ඒක කෙරුවා නම් ඩොකාලා දෙන්නම තාම යහතින්.
    Dan meke recipe dammama berenne kohomada?
    Oka yawapanko karanna puluwan thanakata, meke daala balapproththu wenne mokakda? Leda wechcha doka elakiri baluwoth daki kiyalada?
    Ane nikak palayan ban yanna
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    Dan meke recipe dammama berenne kohomada?
    Oka yawapanko karanna puluwan thanakata, meke daala balapproththu wenne mokakda? Leda wechcha doka elakiri baluwoth daki kiyalada?
    Ane nikak palayan ban yanna
    ඇයි මේකේ ඩොකාලා රොත්තක් ඉන්නෙ - ඕකුන්ට බැරිද recipe එක අදාළ තැන් වලට දෙන්න ?
     
    aravinda86

    Well-known member
  • Mar 25, 2011
    511
    1,070
    93
    ඇයි ඩොකාලා විතරක් මැරෙණ අනික් අය මිනිස්සු නෙමයිද? බලපල්ලා IDH ගිහින් ඒ දොස්තර ලා ලෙඩ්ඩු බෙරගන්න විදින දුක. තොට ඔච්චර අමාරු නම් තොගේ ඔය බේත අරගෙන IDH එකට ගිහින් උණ ලෙඩ්ඩු හොද කරපන්කො. තොගේ කයියයි පඩ ගදයි විතරයි බං
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,287
    100,095
    113
    එලකිරියේ ඉන්න අන්ඩුවට සම්බන්ධ අයගෙන් උදව්වක් ගන්න බැරිද ඔබ තුමාට අවස්ථාවක් ලබා ගැනිමටප

    පුළුවන් නන් ලොකු උදව්වක් මුල්ලේරියාවට යවල කරන්ට් එක දෙපාරක් අල්ලල එව්ව නන් ඕක අඩු වෙලා යයි.
     
    • Haha
    Reactions: Roxxy2K
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    ඇයි ඩොකාලා විතරක් මැරෙණ අනික් අය මිනිස්සු නෙමයිද? බලපල්ලා IDH ගිහින් ඒ දොස්තර ලා ලෙඩ්ඩු බෙරගන්න විදින දුක. තොට ඔච්චර අමාරු නම් තොගේ ඔය බේත අරගෙන IDH එකට ගිහින් උණ ලෙඩ්ඩු හොද කරපන්කො. තොගේ කයියයි පඩ ගදයි විතරයි බං
    එහෙම යන්න බෑනේ - පුළුවන් නම් අපි ගිය මාර්තු මාසේ යනවා නේ - :D - අවසර නෑනේ - ඒ නිස තමා recipe එක ප්‍රසිද්ධ කෙරුවේ - එතකොට අපි යන්න ඕන නෑනේ -
     
    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,941
    2
    54,632
    113
    පදක්කං අප්පු කියනව නං ඇත්ත වෙන්ටැති
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,434
    86,693
    113
    ආශ්චර්යමත් රටක
    ඇයි මේකේ ඩොකාලා රොත්තක් ඉන්නෙ - ඕකුන්ට බැරිද recipe එක අදාළ තැන් වලට දෙන්න ?
    Ubama deepanko wena un denakan balan inne. Ubath hariyata kunu bayyo toyyo wage. Kunu godawal baleta genalla lapaya ratata kara sewe ahanne uba wage un tama.

    Uba oka adala authorities walata deela uba eke wagakeema gannawa kiyala letter ekak sign karala dunna data math ubata support. Ethakan ithin ube oya kathawen satha 2ka wath wedak na.
     
    amazsin

    Well-known member
  • May 6, 2019
    2,047
    1,411
    113
    නෙවිල් ගියේ වයස වැඩි හින්දා.ඒක කොරොනා මරනයක් නෙවෙයි.කොරොනා නැතත් එයා මැරෙන්න තිබුනා.වයස 70ට වැඩි මරන කොරොනා වලට දාන එක වැරදි නිගමනයක්.
     
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    නෙවිල් ගියේ වයස වැඩි හින්දා.ඒක කොරොනා මරනයක් නෙවෙයි.කොරොනා නැතත් එයා මැරෙන්න තිබුනා.වයස 70ට වැඩි මරන කොරොනා වලට දාන එක වැරදි නිගමනයක්.
    රෙද්ද තමයි - බොලාගේ වැඩ බැරි කම වහගන්න කියන ගොන් කතා ඕවා - සුද්දොන්ට කියපං - කොණ්ඩේ බැඳපු චීන්නුවත් ඕවා ගණන් ගන්නෙ නෑ දැන්.