එළකිරි කොල්ලෙක්;17017928 said:ඔය සිද්ධිය මෙහෙත් කතාවට ගියා. මහින්දයගෙ දෙවනිය ද මහින්ද විජේසේකරගෙ පුතෙක් ද කියල ෂුවර් නෑ. ඒත් දෙවුන්දර පෙරහැරේ සම්ප්‍රදායන් ගොඩක් තියනවා. මහින්ද ජනාධිපති උනාට පස්සෙ ගොඩක් දේවල් වෙනස් උනා. අපේ අම්මලගෙ මහ ගෙවල් තියෙන්නෙ දේවාලෙට ගෙවල් 6ක් විතර ඇතුලට වෙන්න. පොඩි කාලෙත් එහේ හිටිය නිසා සාමාන්‍යයෙන් දෙයක් දන්නවා.
මාතර කුඩු මර්වින් ගෙ පුතාට භාර දෙන්න යනව් අකියල කතාවක් තිබුනා. කෙල්ලෙක් පාරෙ බැහැල ගිහින් හමාරයි. ඔය වගේ ඈස්චර්යවත් යුගයක ආරම්භය පෙන්නන්න ද දන්නෙ නෑ මේ


වැරැද්ද ඇත්ගොව්වගේ නොවුනත් අන්තිමට වැරදිකාරයා වෙයි වගේ.
