දෙවියන්ට පින්දෙන පිළිවෙළ

scurvy

Well-known member
  • Oct 2, 2008
    35,363
    41,304
    113
    GraphicsGods.com
    www.graphicsgods.com
    tQtSISt.jpg
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,617
    167,206
    113
    එකමත් එක රටක
    පින් දෙන කරමය නිවරදි නම් කවුරු දුන්නත් ලබෙනවා
    ඉතින් ලංකාවේ දෙයියන්ට හරි විදියට පින් දෙන සෙට් එක නැත්නම් දිව්‍ය ලෝකේ ඉන්න දෙයියොන්ට පින් නෑ නේ.
    මෙහෙ උන් විතරයි ඕක කරන්නේ ඔය කියන විදියට.
     

    asliyanage

    Well-known member
  • Nov 2, 2006
    6,854
    11,548
    113
    Colombo
    දෙවියන්ට අවශ්ය නම් පින් කර ගන්න පුලුවන්, අපි පින් දෙන්නම අවශ්ය නෑහ. අපි දෙන පින් අවශ්ය නම් අනුමොඅදන් වෙන්නත් පුලුවන්
    ඉතින් ලංකාවේ දෙයියන්ට හරි විදියට පින් දෙන සෙට් එක නැත්නම් දිව්‍ය ලෝකේ ඉන්න දෙයියොන්ට පින් නෑ නේ.
    මෙහෙ උන් විතරයි ඕක කරන්නේ ඔය කියන විදියට.
     
    • Like
    Reactions: Glitch

    Sen-lu

    Well-known member
  • ඉතින් ලංකාවේ දෙයියන්ට හරි විදියට පින් දෙන සෙට් එක නැත්නම් දිව්‍ය ලෝකේ ඉන්න දෙයියොන්ට පින් නෑ නේ.
    මෙහෙ උන් විතරයි ඕක කරන්නේ ඔය කියන විදියට.
    පව් බං අපි තෙල්ගන්න ඉන්නව වගේ පිං ගන්න දෙයියොත් පෝලිම් වල ඉන්නව ඇති. ඇයි ඉතින් සීමිත තොගනෙ තියෙන්නෙ. 😢
     
    • Sad
    Reactions: dilann