Mannen nuke karanna oona panadura paththe inna thattayek...
පින් දෙන කරමය නිවරදි නම් කවුරු දුන්නත් ලබෙනවාඔය දෙවියන්ට පින් හම්බෙන්නේ ලංකාවෙන් විතරද???![]()
ඉතින් ලංකාවේ දෙයියන්ට හරි විදියට පින් දෙන සෙට් එක නැත්නම් දිව්‍ය ලෝකේ ඉන්න දෙයියොන්ට පින් නෑ නේ.පින් දෙන කරමය නිවරදි නම් කවුරු දුන්නත් ලබෙනවා
ඉතින් ලංකාවේ දෙයියන්ට හරි විදියට පින් දෙන සෙට් එක නැත්නම් දිව්‍ය ලෝකේ ඉන්න දෙයියොන්ට පින් නෑ නේ.
මෙහෙ උන් විතරයි ඕක කරන්නේ ඔය කියන විදියට.
ඔයා අල්ලට හරකෙක් මරාගෙන ඉන්නකො පාඩුවේකැරි තට්ටයන්ගේ බොරැ අහ අහ ඉන්න නැතුව..සාගතේට රෙඩි වෙයන් අලයක් ඉන්දන්න අරන්
පව් බං අපි තෙල්ගන්න ඉන්නව වගේ පිං ගන්න දෙයියොත් පෝලිම් වල ඉන්නව ඇති. ඇයි ඉතින් සීමිත තොගනෙ තියෙන්නෙ.ඉතින් ලංකාවේ දෙයියන්ට හරි විදියට පින් දෙන සෙට් එක නැත්නම් දිව්‍ය ලෝකේ ඉන්න දෙයියොන්ට පින් නෑ නේ.
මෙහෙ උන් විතරයි ඕක කරන්නේ ඔය කියන විදියට.