අම්මෝ උඹ නම් පුදුම කේන්තියෙන් ඉන්නේ, මචන් අපි යාලුවෝ කුල් වෙයන්, මගේ අදහස් වලටයි මගේ ප්රශ්න වලටයි තරහ නොවීමචන් මේ ලෝකේ බට්ටිච්චන් කුරුල්ලන් කීදෙනෙක් ඉන්නවාද??? ඒ කවුරුන්ද??
ප්ලීස් නම් වසයෙන් සදහන් කරොත් හොදයි....
එතකොට ඒ කුරුල්ලන් අතර සම්බන්දකම් පවතිනවද??
අපි ලොකෙ තියෙන පලතුරු ජාති කන එක ගෙන ඒ කුරුල්ලන් මොනවාද හිතන්නේ??
ප්ලීස් පැහැදිලි උත්තරයක් දීපන්.. මම එතකොට උබට උත්තරයක් දෙන්නම්....
ලාමක ටිං ටිං වෙන්න එපා බන්
Each religion claims the existance of its own God or set of G(g)ods. Religions like Christianity, Judaism and Islam deny polytheism and affirm monotheism. Those religions speak about an omnipotent, omniscient and omnibenevolant God (3O God) who transcends and sustains the world. On the other hand, Hindu traditions asserts pantheism, that is, they say, that the nature is itself the God ('Brahma' in their words). In addition, Hinduism has another gods besides Brahma. Scholars estimate that there are 33 million gods in Hinduism. (Don't ask me to name all of them.) Concerning Buddhism, although it does not have the notion of the 3O God, it asserts that gods exist. But, as far as I know, Buddhism regards those gods as minor and unimportant. In addition, if you study religions like ancient Greek religion and ancient Egyptian religion, you may find tons of other gods. For example, in ancient greek religion, there are gods like Zeus, Athena, Apollo and so-on. Gods such as Horus are found in ancient Egyptian religion.
Thanks machan ELA.