බොහොම ස්තුතියි. නමුත් මට තිබුනේ unicode rendering ප්‍රශ්නයක්. ඒක විසඳ ගත්තා.
1.මචන් උබට තේරුම් ගෑනිමේදි ටිකක් ගෑටලු සහගත වෙලා.. යාලුවා මෙතනදි මම පෑහෑදිලිව කියලා තියෙනවා භව්තික හා අද්යාත්මික කියලා කොටස් දෙකක් ගෑන.. ඔතනදී කාලය හරහා යෑම කියන්නේ භව්තික ශරීරයෙන් භව්තික ලෝකය හරහා කාලය යම් මාර්ගයක් කරගෙන ගෙඩි පිටින්ම ගමන් කිරීම නොවේ... මෙහිදී මම අදහස් කලේ සත්වයා අද්යාත්මික කොටසින් අද්යාත්මික ලෝකය හරහා කාලය මාර්ගයක් කරගෙන දෑක්මක් ඔස්සේ ගමන්කිරීමයි. ( මම හිතුවේ ඔයගොල්ලෝ බුදු දමේ මෙ කොටස ගෑන දන්නව ඈති කියලා) මනස දියුනු කල උත්තමයන්ට තරම් විශාලව නොතිබුනත් මේ හෑකියාව ඔයාටත් මටත් සුලුවෙන් තියෙනවා.අපි සිංහලෙන් හදුන්වන පරිදි පෙරජාති දෑකීමේ නුවන, සර්වන්නතා( මේ වචනේ ටයිප් කරන්න දන්නේ නෑ) නුවන යනාදී දේවල් සිත දිටුනු කරගත් විට පහල කරගත් විට දෑනීම ලෑබෙන්නේ මේ හරහා..මචන් බුදු දහම අනුසාරයෙන් යමක් කියද්දි කියන්න ගොඩාක් දේවල් එකතු වෙනවා.. එකම මාතෘකාවක් කතාකරනවා වගේ වෙලාවට සේරම එකතු කරන්න බෑරිවෙනවා. දෑන් පෑහෑදිලියි නේද? අපහෑදිලිනම් කියන්න ආයෙත් කියන්නම්
ඕක මට හොඳට පැහැදිලියි. පුබ්බේ නිවාසානුස්සති ඥාණය, උඹ කියන වගේ සර්වඥතා ඥාණය කියන ඒවාගෙන් කරන්නේ දැනට තියෙන දත්ත වලට අනුව යමෙකුගේ අනාගත පිහිටීම් නිවැරදිව predict කිරීම හෝ අතීත පිහිටීම කීම. මෙය කාලය හරහා ගමන් කිරීමක් නොවේ, ඉදිරියට වෙන වෙනස් කම් predict කිරීමක්. කාලය කියන්නේ පවතින දෙයක් නොවේ. කාලය හරහා ගමන් කිරීමක් විය නොහැක.
ඔව් මචන්. යක්කු.. ප්‍රේතයො.. කුම්බාන්ඩයො කියන්නේත් දෙවියො වගේම සත්ව කොට්ටාශයක්.... හරියට අපිට ප්‍රයෝජනවත් අපිට උදව් කරන එලදෙන හා අපිට හානි කරන නයි පොලොන්ගු වගේ එකිනෙකට වෙනස් ලක්ශන තියෙන සත්තු කොට්ටාශ දෙකක් එතින් මචන් මේ යක්කු පෙරේතයො දුර්වල හිත් වලට පහර දෙන්න ශක්තිය ඈති අය...ඒක මොන ආගමක් ඈදහුවත් උබ දන්නවනේ..... හරියට බුදු හාමුදුරුවො බුදු බව පතාගෙන භාවනා යෝගිව ඉන්නකොට මාරාංගනාවන් ඒක නවත්තන්න හෑදුවා වගේ... ඒ වගෙම ඒකේ යහපත් පෑත්ත කරන්න යහපත් සත්ව කොට්ටාශයක් වෙච්ච දෙවියන්ට යම් පමනකින් පුලුවන්.. හෑබෑයි ඒ අද්යාත්මික ලෝකය හරහා විතරයි..ඒ කිව්වේ මචන් උබට සල්ලි මිටියක් ගෙනත් දෙන්න නෙමෙයි... උබේ සිතිවිලි වලට බලපෑමක් කරලා උබව යහපත් තිරමයකට යොමුකරවනව වගේ.. හෑබෑයි මචන් පූජා වට්ටි උස්සන් ගියාට අපේ කුනු පලතුරු වලින් භාගයක් කාලා අපේ වෑඩ කරල දෙන්න තරම් ඒ ගොල්ලන්ට කෑසිල්ලක් ඈති කියලා හිතන්න බෑ.. උබ යහපත්ව ජිවත් උනොත් දෙව් මිනිස් සියලු සත්වයෝම උබට යහපත කරයි...ඒ ක වෙන විදිහ බුල්ඩෝසරයකින් පාරක් කපනව වගේ මෙන්න මේකයි කියලා ඈනේට කියන්න බෑ
අන්තිමටම මට කියන්න තියෙන්නේ හෑමදාම කියනව වගේ බුදු දහම කියන්නේ මහා සාගරයනම් මගේ බුදු දහම ගෑන දෑනුම මුහුදට ඉදි කට්ටක් ඔබල අරන් 1000 වාරයක් ගසල්ලා ගත්තහම තියෙන වතුර ප්‍රමානෙටත් වඩා අඩුයි...
බොහෝම වෑදගත් ප්‍රශ්නයක් අහුවට හුගාක් පින්.... සත්‍ය අවභෝද වේවා.. බුදු සරනයි!
Thanks.

