දෙවියන්වහන්සේ / ආදම් සහ ඒව...

WaterMelon

Active member
  • Aug 1, 2017
    377
    182
    43
    දෙවියන්වහන්සේ / ආදම් සහ ඒව...

    දැන් දෙවියන්වහන්සේ ආදම් සහ ඒවව මැව්වලුනේ.
    මවලා ඒදන් උයනට ගිහින් දැම්මලුනේ.(මැව්වෙ ඇයි කියල අහන්නත් එපා, ඔය උයන දැන් තියෙන්නෙ කොහෙද කියල අහන්නත් එපා)

    දාලා කිව්වලුනේ "බොලාට සියලු සැප සම්පත් මම දීලා තියෙනවා. තොපිට ඕන දෙයක් කරන්න නිදහස තියෙනවා. හැබැයි අන්න අර උයන මැද තියෙන ගහේ ගෙඩි කන්න බෑ" කියල
    ඊට පස්සෙ සරපයා (හෙවත් යක්ෂයා) ඇවිත් ඒවව පොළඹවලා ඒව ආදම්ව පොළඹවලා දෙන්නම එකතු වෙලා තහනම් ගහේ ගෙඩි කෑවලුනේ.
    ඊට පස්සෙ දෙන්නටම හරි වැරැද්ද තේරෙන්න ගත්තලුනේ. තමා හෙළුවෙන් කියල තේරිලා කොළ අතු වලින් විළි වහගත්තලුනේ.(හරි වැරැද්ද තේරෙන්නේ ගෙඩි කෑවට පස්සේ නම් දෙවියන්ට අකීකරු වෙලා ගෙඩි කන එක වැරදියි කියලා ගෙඩි කන්න කලින් තේරුම්ගන්නේ කොහොමද වගේ ප්‍රශ්න අහන්න එපා. ඒක ගිහින් දෙවියන්ගෙන් අහපන්)
    පස්සේ සීන් එක හොරා වගේ හොරෙන් බලාන හිටිය දෙවියන්වහන්සේට මලපැනලා උයනෙන් අරුන් දෙන්නව එලවල දැම්මලුනේ (මම උඹලට කන්න දෙනව නම් මම කියන විදියට මේ ගෙදර ඉන්න බැරි නම් දොට්ට බැහැලා පලයව්!)
    ඕකනේ සාරාංශය. ඔයවගේ කතාවක්නේ කියන්නේ (ඇන්ටන් ජෝන්ස්ට එහෙම සිංදුවක් ගහනව නම් මරු කතන්දරේ)
    හරි. මේකයි සීන් එක.
    දැන් කතාව ඔහොම නම් දෙවියන්වහන්සේ මවල තියෙන්නෙ හරි වැරැද්දවත් මෙලෝ මගුලක්වත් නොතේරෙන පාවී පාවී කකා රිරී ඉන්න නිදහස් කැමැත්ත නැති වයින් කරල තිබ්බම ඔහේ ඇවිදින බෝනික්කො දෙන්නෙක් වගේ ඩබලක්නෙ.
    කොටින්ම උන් දෙන්නට හිතන්න බැයි නම්, හරි වැරැද්ද තේරෙන්නෙත් නැත්නම්, නිදහස් කැමැත්තත් නැත්නම් උන් දෙන්නා සමාන වෙන්නේ යකෝ නිකම්ම නිකන් චිම්පන්සි දෙන්නෙක්ට, රිලව් දෙන්නෙක්ට, අස්සයො දෙන්නෙක්ට, කූඹි දෙන්නෙක්ට..නෙ. කොටින්ම නිකම්ම නිකන් සත්තු දෙන්නෙක්නෙ. මිනිස්සු දෙන්නෙක් නෙමේනෙ.
    මොකද මනුස්සයා කියන්නේ, මනුස්සයා සත්තුන්ගෙන් වෙන් වෙන්නේ ඌට තමා, තමාගේ හැසිරීම් සහ තමා ජීවත් වන ලෝකය ගැන විචාර බුද්ධියෙන් හිතන්න පුළුවන් නිසානෙ සරලවම.
    දැන් එහෙම බලපුවම,
    සත්තු වගේ ඔහේ කකා රිරී හිටපු ආදම් සහ ඒවට බුද්ධිය ලබා දෙන තහනම් ගහේ ගෙඩි කන්න කිව්වේ කවුද?
    කොටින්ම ඒ පාවි පාවි හිතන්න බැරි වහල්ලු වගේ හිටිය මුග්ධයො දෙන්නට බුද්ධිය ලබා දීලා උන් දෙන්නව නිදහස් කරන විදියට විදියට වැඩ කලේ කවුද?
    ඒ සත්තු දෙන්නව මිනිස්සු කලේ කවුද?
    ඒ අතින් බැලුවම මනුස්සයාගේ නිර්මාපකයා කවුද?

    ඊළඟට, මේවගේ හිතන්න බැරි පණතියෙන බෝනික්කො දෙන්නෙක් මවල මාරම විකාරරූපී ආතල් එකක් ගනිමින් හිටි දෙවියන්කියන එකාගෙ කැමැත්තට පුකට පයින් ගහලා මේ බෝනික්කෝ දෙන්නව හිතන්න පුළුවන් මිනිස්සු වෙන විදියට වැඩ කලේ යක්ෂයා නම්...
    ඔය සීන් එකේදි දෙවියන්වහන්සේ සහ යක්ෂයාගේ හැසිරීම ගත්තම..
    ඔය දෙන්නග්ගෙන්
    දුෂ්ඨයා කවුද?
    කළු චරිතය කවුද?
    මානසික රෝගී හැසිරීමක් පෙන්වපු එකා මොකාද?
    වීරයා කවුද?
    සුදු චරිතය කවුද?
    සිරාම හැසිරීමක් පෙන්වපු එකා මොකාද?

    ප්‍රශ්න ඕයි
    ප්‍රශ්න !

    Jamis Banda.
     
    ජොනී බට්ට

    Well-known member
  • Oct 29, 2013
    5,375
    640
    113
    ආවොත් කපනවා!!!
    බයිබලේ තියෙන්නෙත් සුරංගනා කතා, 550 ජාතකේ තියෙන්නෙත් සුරංගනා කතා, කුරානේ තියෙන්නෙත් සුරංගනා කතා. ඔය පොත් වල තියන කතා හොදයි බත් කන් නැති ළමයි බය කරල බත් කවා ගන්න :lol:
     
    Oct 13, 2016
    2,675
    276
    0
    ජොනී බට්ට;22161429 said:
    බයිබලේ තියෙන්නෙත් සුරංගනා කතා, 550 ජාතකේ තියෙන්නෙත් සුරංගනා කතා, කුරානේ තියෙන්නෙත් සුරංගනා කතා. ඔය පොත් වල තියන කතා හොදයි බත් කන් නැති ළමයි බය කරල බත් කවා ගන්න :lol:

    :yes::yes::yes:
     
    panchaz

    Well-known member
  • Mar 31, 2009
    11,832
    451
    83
    The Estadio Santiago Bernabéu
    ජොනී බට්ට;22161429 said:
    බයිබලේ තියෙන්නෙත් සුරංගනා කතා, 550 ජාතකේ තියෙන්නෙත් සුරංගනා කතා, කුරානේ තියෙන්නෙත් සුරංගනා කතා. ඔය පොත් වල තියන කතා හොදයි බත් කන් නැති ළමයි බය කරල බත් කවා ගන්න :lol:

    sira
     
    mmrizmy

    Well-known member
  • Dec 11, 2006
    3,070
    1,390
    113
    Sri Lanka
    ජොනී බට්ට;22161429 said:
    බයිබලේ තියෙන්නෙත් සුරංගනා කතා, 550 ජාතකේ තියෙන්නෙත් සුරංගනා කතා, කුරානේ තියෙන්නෙත් සුරංගනා කතා. ඔය පොත් වල තියන කතා හොදයි බත් කන් නැති ළමයි බය කරල බත් කවා ගන්න :lol:

    Sira kathawa bang. :D
    man muslim ,. e unath ape aagameth thiyenne amu surangana katha. divya loke gihayama wayasata yanne nellu. ona deyak lebenawalu. onama deyak lebenawalu. pisu bang. deyyo kiyanne minissu wisin hadagaththa maha modama sankalpayak. mannam hithanne me graha mandalaye inna modama saha selfishma pudgalaya thama deyyo. e wagema gona aathal ganna dial ekak thama deyyo.

    naththan bang mona magulakata bang ., minissu mawala unta kiyanwa mata wandhinna kiyala, wandhe nehthan apayata danawa kiyala, ithin bang mon labbatada mawwe. ehew hakiywak thiyena dial ekak mawanna thibbane hema welema deyyanta wandhina minissu kotasak. naraka weda nokarana. hena modai bang. hena goddai me agamika wishwasayan saha ewaye thiyena kathandara
     
    හෙනයා

    Well-known member
  • May 23, 2014
    16,879
    17,092
    113
    Kottawa

    :rolleyes: :cool:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ජොනී බට්ට;22161429 said:
    බයිබලේ තියෙන්නෙත් සුරංගනා කතා, 550 ජාතකේ තියෙන්නෙත් සුරංගනා කතා, කුරානේ තියෙන්නෙත් සුරංගනා කතා. ඔය පොත් වල තියන කතා හොදයි බත් කන් නැති ළමයි බය කරල බත් කවා ගන්න :lol:
    රෙප් කැපුනොත් කියපන් දෙන්නන් :D
     
    • Like
    Reactions: ehseres

    Skylark

    Member
    Feb 4, 2010
    2,371
    87
    0
    ජොනී බට්ට;22161429 said:
    බයිබලේ තියෙන්නෙත් සුරංගනා කතා, 550 ජාතකේ තියෙන්නෙත් සුරංගනා කතා, කුරානේ තියෙන්නෙත් සුරංගනා කතා. ඔය පොත් වල තියන කතා හොදයි බත් කන් නැති ළමයි බය කරල බත් කවා ගන්න :lol:

    සොරි අදහම් ආශ්‍රමය
    http://www.elakiri.com/forum/showthread.php?t=1810463

    Skylark
     
    sbr

    Well-known member
  • Jan 22, 2009
    2,329
    109
    63
    Sira kathawa bang. :D
    man muslim ,. e unath ape aagameth thiyenne amu surangana katha. divya loke gihayama wayasata yanne nellu. ona deyak lebenawalu. onama deyak lebenawalu. pisu bang. deyyo kiyanne minissu wisin hadagaththa maha modama sankalpayak. mannam hithanne me graha mandalaye inna modama saha selfishma pudgalaya thama deyyo. e wagema gona aathal ganna dial ekak thama deyyo.

    naththan bang mona magulakata bang ., minissu mawala unta kiyanwa mata wandhinna kiyala, wandhe nehthan apayata danawa kiyala, ithin bang mon labbatada mawwe. ehew hakiywak thiyena dial ekak mawanna thibbane hema welema deyyanta wandhina minissu kotasak. naraka weda nokarana. hena modai bang. hena goddai me agamika wishwasayan saha ewaye thiyena kathandara
    mole thiyena muslim ekek dakkamay ban :D ;)
     
    sachith19920726

    Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    Sira kathawa bang. :D
    man muslim ,. e unath ape aagameth thiyenne amu surangana katha. divya loke gihayama wayasata yanne nellu. ona deyak lebenawalu. onama deyak lebenawalu. pisu bang. deyyo kiyanne minissu wisin hadagaththa maha modama sankalpayak. mannam hithanne me graha mandalaye inna modama saha selfishma pudgalaya thama deyyo. e wagema gona aathal ganna dial ekak thama deyyo.

    naththan bang mona magulakata bang ., minissu mawala unta kiyanwa mata wandhinna kiyala, wandhe nehthan apayata danawa kiyala, ithin bang mon labbatada mawwe. ehew hakiywak thiyena dial ekak mawanna thibbane hema welema deyyanta wandhina minissu kotasak. naraka weda nokarana. hena modai bang. hena goddai me agamika wishwasayan saha ewaye thiyena kathandara

    මම මේ ලංකාවෙ මුස්ලිම් එකෙක් මෙහෙම කියනව දැක්ක පලවෙනි වතාව බන්..
    තවත් ඔබ වැනි නිදහස් විදියට හිතන බ්‍රේන් වොෂ් නොකරගත් මුස්ලිම් වරු සිටිත් ද ? :eek:
     
    SCBmedia

    Well-known member
  • May 12, 2017
    1,414
    601
    113
    ජොනී බට්ට;22161429 said:
    බයිබලේ තියෙන්නෙත් සුරංගනා කතා, 550 ජාතකේ තියෙන්නෙත් සුරංගනා කතා, කුරානේ තියෙන්නෙත් සුරංගනා කතා. ඔය පොත් වල තියන කතා හොදයි බත් කන් නැති ළමයි බය කරල බත් කවා ගන්න :lol:

    පන්සිය පනස් ජාතක පොත බුද්ධ භාෂිතයක් නෙමෙයි කියලා මම අහල තියනවා. ඒක කියවපු ගමන් තේරුම් ගන්න පුලුවන්.මට මතක​ විදියට ඒ පොත රචනා කරලා තියෙන්නෙත් කුරුනැගල යුගයෙදි.
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ

    උදේ පාන්දරම කෙලලානේ :lol: පව් අරූට තව ස්වයන් වින්දනයක් ගන්න දෙන්න තිබ්බේ :sorry:
     
    chaturanga836

    Well-known member
  • Aug 12, 2015
    3,361
    1,324
    113
    Malabe
    ඔය දේව කථා වල තියෙනවා දිව්යලෝක ගැන, එව්වල ගියහම සැප සම්පත් ඇති තරම්, සදාකාලිකයි. හිතපන් උඹලා ඔය වගේ තැනකට ගියහම, ඔය දිව්‍යලෝකේ එපා වෙන්න කොච්චර කාලයක් යයි කියලද මොකද හැමදේම ඒකාකාරි..
     
    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    දැන් දෙවියන්වහන්සේ ආදම් සහ ඒවව මැව්වලුනේ.
    මවලා ඒදන් උයනට ගිහින් දැම්මලුනේ.(මැව්වෙ ඇයි කියල අහන්නත් එපා, ඔය උයන දැන් තියෙන්නෙ කොහෙද කියල අහන්නත් එපා)
    දාලා කිව්වලුනේ "බොලාට සියලු සැප සම්පත් මම දීලා තියෙනවා. තොපිට ඕන දෙයක් කරන්න නිදහස තියෙනවා. හැබැයි අන්න අර උයන මැද තියෙන ගහේ ගෙඩි කන්න බෑ" කියල
    ඊට පස්සෙ සරපයා (හෙවත් යක්ෂයා) ඇවිත් ඒවව පොළඹවලා ඒව ආදම්ව පොළඹවලා දෙන්නම එකතු වෙලා තහනම් ගහේ ගෙඩි කෑවලුනේ.
    ඊට පස්සෙ දෙන්නටම හරි වැරැද්ද තේරෙන්න ගත්තලුනේ. තමා හෙළුවෙන් කියල තේරිලා කොළ අතු වලින් විළි වහගත්තලුනේ.(හරි වැරැද්ද තේරෙන්නේ ගෙඩි කෑවට පස්සේ නම් දෙවියන්ට අකීකරු වෙලා ගෙඩි කන එක වැරදියි කියලා ගෙඩි කන්න කලින් තේරුම්ගන්නේ කොහොමද වගේ ප්‍රශ්න අහන්න එපා. ඒක ගිහින් දෙවියන්ගෙන් අහපන්)
    පස්සේ සීන් එක හොරා වගේ හොරෙන් බලාන හිටිය දෙවියන්වහන්සේට මලපැනලා උයනෙන් අරුන් දෙන්නව එලවල දැම්මලුනේ (මම උඹලට කන්න දෙනව නම් මම කියන විදියට මේ ගෙදර ඉන්න බැරි නම් දොට්ට බැහැලා පලයව්!)
    ඕකනේ සාරාංශය. ඔයවගේ කතාවක්නේ කියන්නේ (ඇන්ටන් ජෝන්ස්ට එහෙම සිංදුවක් ගහනව නම් මරු කතන්දරේ)
    හරි. මේකයි සීන් එක.
    දැන් කතාව ඔහොම නම් දෙවියන්වහන්සේ මවල තියෙන්නෙ හරි වැරැද්දවත් මෙලෝ මගුලක්වත් නොතේරෙන පාවී පාවී කකා රිරී ඉන්න නිදහස් කැමැත්ත නැති වයින් කරල තිබ්බම ඔහේ ඇවිදින බෝනික්කො දෙන්නෙක් වගේ ඩබලක්නෙ.
    කොටින්ම උන් දෙන්නට හිතන්න බැයි නම්, හරි වැරැද්ද තේරෙන්නෙත් නැත්නම්, නිදහස් කැමැත්තත් නැත්නම් උන් දෙන්නා සමාන වෙන්නේ යකෝ නිකම්ම නිකන් චිම්පන්සි දෙන්නෙක්ට, රිලව් දෙන්නෙක්ට, අස්සයො දෙන්නෙක්ට, කූඹි දෙන්නෙක්ට..නෙ. කොටින්ම නිකම්ම නිකන් සත්තු දෙන්නෙක්නෙ. මිනිස්සු දෙන්නෙක් නෙමේනෙ.
    මොකද මනුස්සයා කියන්නේ, මනුස්සයා සත්තුන්ගෙන් වෙන් වෙන්නේ ඌට තමා, තමාගේ හැසිරීම් සහ තමා ජීවත් වන ලෝකය ගැන විචාර බුද්ධියෙන් හිතන්න පුළුවන් නිසානෙ සරලවම.
    දැන් එහෙම බලපුවම,
    සත්තු වගේ ඔහේ කකා රිරී හිටපු ආදම් සහ ඒවට බුද්ධිය ලබා දෙන තහනම් ගහේ ගෙඩි කන්න කිව්වේ කවුද?
    කොටින්ම ඒ පාවි පාවි හිතන්න බැරි වහල්ලු වගේ හිටිය මුග්ධයො දෙන්නට බුද්ධිය ලබා දීලා උන් දෙන්නව නිදහස් කරන විදියට විදියට වැඩ කලේ කවුද?
    ඒ සත්තු දෙන්නව මිනිස්සු කලේ කවුද?
    ඒ අතින් බැලුවම මනුස්සයාගේ නිර්මාපකයා කවුද?
    ඊළඟට, මේවගේ හිතන්න බැරි පණතියෙන බෝනික්කො දෙන්නෙක් මවල මාරම විකාරරූපී ආතල් එකක් ගනිමින් හිටි දෙවියන්කියන එකාගෙ කැමැත්තට පුකට පයින් ගහලා මේ බෝනික්කෝ දෙන්නව හිතන්න පුළුවන් මිනිස්සු වෙන විදියට වැඩ කලේ යක්ෂයා නම්...
    ඔය සීන් එකේදි දෙවියන්වහන්සේ සහ යක්ෂයාගේ හැසිරීම ගත්තම..
    ඔය දෙන්නග්ගෙන්
    දුෂ්ඨයා කවුද?
    කළු චරිතය කවුද?
    මානසික රෝගී හැසිරීමක් පෙන්වපු එකා මොකාද?
    වීරයා කවුද?
    සුදු චරිතය කවුද?
    සිරාම හැසිරීමක් පෙන්වපු එකා මොකාද?
    ප්‍රශ්න ඕයි
    ප්‍රශ්න !

    Jamis Banda.

    සාහිත්‍ය බන් :yes: ජාතක කතා, බෞද්ධ සාහිත්‍ය වගේ :yes:

    නැත්තම් බුදු හාමුදුරුවෝ කල්ප ලක්ෂයක් පෙරුම් පුරලා, ඔය කියන හැම ආත්මෙකම ඉපදෙද්දී බරණැස් නුවර කොහෙද තිබ්බේ, බ්‍රහ්මදත්ත කොහෙද හිටියේ කියලත් අහන්න වෙනවා...මොකද පෘතුවියේ ඒ තරම් ඈත අතීතයක මිනිස්සු හිටිය කියන එක විද්‍යාත්මක නෑනේ :P හිටිය වෙන්නත් පුළුවන්...එහෙම හිටියනම් පරිනාමවාදය බොරු වෙනවා..පරිනාමවාදය බොරු වෙනවනම් මේ මැවීම් කතාවත් විය හැකි සිද්දියක් වෙනවා...:rolleyes:
     
    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,947
    2,126
    113
    ජොනී බට්ට;22161429 said:
    බයිබලේ තියෙන්නෙත් සුරංගනා කතා, 550 ජාතකේ තියෙන්නෙත් සුරංගනා කතා, කුරානේ තියෙන්නෙත් සුරංගනා කතා. ඔය පොත් වල තියන කතා හොදයි බත් කන් නැති ළමයි බය කරල බත් කවා ගන්න :lol:

    550 jaathakaya Buddha bhashithayak newei bn. E bawudda saahithya. Buddha dharmaya thiyenne thripitakaye. Eke thiyenne surangana kathaada nadda kiyala therum gannath saahenna mahansi wenna one.
     
    kinkon

    Well-known member
  • Aug 5, 2007
    115,918
    2
    115,976
    113
    Kandy ♕ පතිරූප දේස වාසෝ

    පන්සිය පනස් ජාතක පොත බුද්ධ භාෂිතයක් නෙමෙයි කියලා මම අහල තියනවා. ඒක කියවපු ගමන් තේරුම් ගන්න පුලුවන්.මට මතක​ විදියට ඒ පොත රචනා කරලා තියෙන්නෙත් කුරුනැගල යුගයෙදි.

    බුදු හාමුදුරුවන්ගෙ පෙර උපන් ජීවිත ගැන නෙවෙයිද තියෙන්නෙ..බුදුහාමුදුරුවො කිව්ව කතා 550ක් නෙවෙයිද?:confused:
     
    Mawathagama

    Well-known member
  • May 5, 2016
    7,071
    3,902
    113
    ආගම් වල ඔය කතා ලියපු හදපු උන් ඒ කාලෙට හරියන්න කිව්වා මිසක් තර්කානුකූලව හිතන කාලයක් ගැන එච්චර හිතුවේ නෑ.
    හරියට බැලුවොත් ඕනම ආගමක දෙවියෝ තමන් කියන විදිහට නොකරොත් දඬුවම් කරනවා. යක්ෂයා එහෙම නෑ. ෆලෝ කරේ නෑ කියල කිසිම දෙයක් කරන්නෑ. ෆලෝ කරන උන්ට උදව් කරනවා. හරියට බැලුවොත් යකා ගොඩක් හොඳයි දෙයියන්ට වඩා.
    නමුත් ඒ කාලේ ඕව හිතුවෙ නෑ.