oya cancer ,anam manam leda roga duk karadara hama ekakma awe minisa paapayata watimath samagamai.. wiswasa kirima nokirima obata adaala deyak![]()
E wagema dewiyan wahanse samawa denawa.... leda roga dewiyan wahanseta loku naha.........
oya cancer ,anam manam leda roga duk karadara hama ekakma awe minisa paapayata watimath samagamai.. wiswasa kirima nokirima obata adaala deyak![]()
if your faith can move a mountain just by telling it to haul ass, then telling a road to get itself fixed should'nt be so hard. So can you tell the roads to get fixed ? most of them have turned to pools.What do you mean? Do you have cancer??
කතෝලික දහමට අනුව මුලින්ම මිනිසාව මැව්වේ අමරණීය විදිහටයි.. නමුත් ආඩම් සහ ඒවා කල පාපය නිසා මිනිස්සුන්ගේ ජීවිත කාලසීමාව දෙවියන් කෙටි කළා... දෙවියන්වහන්සේට සියල්ල කළ හැකි කියන්නේ ඔය සීමාව තුල සිටයි ..... උන්වහන්සේට සියල්ල කළ හැකි බව කතෝලිකයෙක් විදිහට මම අත්දැකලා තියෙනවා ....
othana kandak kiyala adahas karanne me oyaa hithana kandak newei..if your faith can move a mountain just by telling it to haul ass, then telling a road to get itself fixed should'nt be so hard. So can you tell the roads to get fixed ? most of them have turned to pools.



කතෝලික දහමට අනුව මුලින්ම මිනිසාව මැව්වේ අමරණීය විදිහටයි.. නමුත් ආඩම් සහ ඒවා කල පාපය නිසා මිනිස්සුන්ගේ ජීවිත කාලසීමාව දෙවියන් කෙටි කළා... දෙවියන්වහන්සේට සියල්ල කළ හැකි කියන්නේ ඔය සීමාව තුල සිටයි ..... උන්වහන්සේට සියල්ල කළ හැකි බව කතෝලිකයෙක් විදිහට මම අත්දැකලා තියෙනවා ....
if your faith can move a mountain just by telling it to haul ass, then telling a road to get itself fixed should'nt be so hard. So can you tell the roads to get fixed ? most of them have turned to pools.
othana kandak kiyala adahas karanne me oyaa hithana kandak newei..
ape jeewithe kadu wage thiyena prashna gena.
apita kadu wage thiyena baadaka gena.
dewiyanwahanse kerehi adahilla athi kenata jeewithe thiyena me wisala kadu iwath karanna puluwan.![]()
this only proves that god has an excuse for everythingDo not be like them, for your Father knows what you need before you ask him. -Matthew 6:8

uththare hambela thiyenne.. Machan mama kemathi na mage wishwase parikshawata danna. mokada math uba wage a dewal ath dekala thiyenawa. Math Catholic..
![]()
mamath dewiyanwahansewa ath dakala thiyenawa. danuth mage jeewithe ath dakinawa.

this only proves that god has an excuse for everything![]()
I've been asking it for 5+ years now. The roads havent got fixed yet..No, Ask him...If you can handle it...he will definitely give it to you......
Mokada bari,
He replied, "Because you have so little faith. I tell you the truth, if you have faith as small as a mustard seed, you can say to this mountain, 'Move from here to there' and it will move. Nothing will be impossible for you." -Matthew 17:20
If you believe, you will receive whatever you ask for in prayer." -Matthew 21:22
ELA KIRI Agreeමමත් අත්දැකලා තියෙනවා.....
දෙවියන්වහන්සේට සියල්ල කළ හැක......!

මෙන්න උත්තරේ..කතෝලික දහමට අනුව මුලින්ම මිනිසාව මැව්වේ අමරණීය විදිහටයි.. නමුත් ආඩම් සහ ඒවා කල පාපය නිසා මිනිස්සුන්ගේ ජීවිත කාලසීමාව දෙවියන් කෙටි කළා... දෙවියන්වහන්සේට සියල්ල කළ හැකි කියන්නේ ඔය සීමාව තුල සිටයි ..... උන්වහන්සේට සියල්ල කළ හැකි බව කතෝලිකයෙක් විදිහට මම අත්දැකලා තියෙනවා ....


මචන්, දෙවියන්වහන්සේව විශ්වාස කරනවානම්, සැබෑ සිතින් එයාව අදහගන්නවනම් කාටවත් ඔය වගේ ලෙඩරෝග එන්නේ නැහැ. ආවත් ඒවා සැනෙකින් නැති වෙනවා. හැබැයි මම මේ කියන්නේ නියම විදිහට දෙවියන් වහන්සේව අදහන අය ගැන පමණයි. මොකද අපේ මිනිස්සු මේ ලෝකේ දෙයක් එක පාරම නොලැබුනොත්, එක පාරම ගන්න පුළුවන් තැනකට යනවා. වේද කමින් කරන්න අමාරු දේවල් දෙවියන් වහන්සේව අදහගත්ත අයට ඉබේම ලැබිලත් තියෙනවා...
e minisunta mama garu karanwa.. e minisunta dewal mawanna be..dewal wens akrannath beri wenna puluwan ...eth api danwa e minisu hadawathma kala kiyala...