ගඩ්ඩා;11507226 said:මචංලා මම මේ පශ්නේ ඉදිරිපත් කරන්නේ ජාති භේද ඈති කිරීමටවත් , කිසිම ආගමකට නින්දා අපහාස කරන්නටවත් නෙමෙයි.. මගේ හිතේ තියෙන ලොකු පශ්නයක් නිසයි හැව්වේ. දවස් ගානක් මම මේ ගැන කල්පනා කරා ... මේ ගැන දන්න විද්වත් අය ඉන්නවං පැහැදිලි කිරීමක් කරන්න
මම දැක්කා මේ ලෝරියක් ගහල තියෙනවා
දෙවියන් වහන්සේට සියල්ල කල හැක කියලා..
මම අහන්න කැමති අපේ යාලුවන්ගෙන් දෙවියන් වහන්සේට සියල්ල කල හැකි නම් මිනිසා මැරෙන එක නවත්තන්න බැරි උනේ ඈයිද කියලා...
අපහාසයකට නොව විවෘත විවාදයකට මේ පශ්නය.... අපේ කිස්තු යාලුවෝ ඉන්නවනං පැහැදිලි කරල දෙන මෙන් ඉල්ලා සිටිනවා...
හොද ප්රශ්නයක් යලුවා ....
ප්රතමයෙන් බයිබලයෙ සදහන් වෙනවා මිනිසා අමරනීය ලෙස තමයි මැව්වේ නමුත් දෙවියන්ට අකීකරු වුන නිසා මරණය ලොකයට පහල වුනා
බයිබලයෙ සදහන් වෙනවා අදම් සහ ඒව පව් කල විට Tree of Life එක මෙ දෙපලගෙන් ඇත් කලා කියලා එහෙම නොකලානම් අපි මෙ පව්කාර ජිවිතවල හැමදාම ජිවිත වෙනවා ... එ විතරක් නෙමෙයි කලින් මිනිස්සු වැඩි කාලයක් ජිවත වුනා දෙවියන්වහන්සෙම තමයි මිනිසාගෙ අයුශ උපරිම සමනය අගයකට එනම් 120 කට සිමා කරේ
දෙවියන්වහන්සෙගෙ රාජ්යට හිමිකම් කියන අයට තමයි ජෙසුස් වහන්සෙ අමර්නීයත්වය දෙන්නේ එය ඉතා පැහැදිලි
ඉතින් එ අනුව ඔබෙ ප්රශ්නය විය යුත්තෙ ඇයි අපි මැරෙන්නෙ කියනවාට වඩා ඇයි විදාවට අපිව සදාකාලිකව ජිවිත කරවන්න බැරි ඇයි කියන එකයි මොකද දෙවියන්වහන්සෙ තමයි මිනිසාගෙ අයුශ සිමා කරේ
නමුත් එතුමන්ගෙ රාජය පැමිනිකල එතුමා තුල මිය ගිය අය සදාකාලිකව එතුමන්ගෙ රාජ්යෙ උරුමකරුවන් වෙනවා
මා හිතනවා පිලිතුර ප්රමානවත් වන අතර ඔබ නොදන්න මේ සීමාවෙ රහසත් බයිබලයෙ තිබෙන බව අද දැනගත්තා කියලා
ඕබ්ට ජෙසු පිහිටයි!



ඒ දේ එක දෙයක් කියල කියන්න
so let go of your possessions.
