දෙවියන්වහන්සේ
ආයෙ ඉපදෙනවා කියලා හිත හදාගන්න එපා මිත්‍රයෙනි! මැරුණට පස්සෙ මවපු විනිශ්යකාරයා ඉදිරියට යනවාමයි !
ඉන්න එකම දෙවියන්වහන්සේ කතෝලික දෙවියන්වහන්සේ නෙමෙයි, හැම මනුශ්යාගේම දෙවියන්වහන්සේ. ඔබ මනුශ්‍යයෙක් නම් නමස්කාර කරන්න ඕනෙ ඒ දෙවියන්වහන්සේ විතරයි. වෙන මොන පාරෙන් යන්ඩ හැදුවත් ඒව මිනිස්සු හදාගත්ත විනාශයෙ පාරවල්.
මේක කියවද්දි මන් නිකන් ආගම් වාදියෙක් වගේ පේනෙයි! සමාවෙන්න මන් ආගම්වාදියෙක් නෙමෙයි... මන් සත්යවාදියෙක්. තියෙන්නෙ එක සත්‍යක් නම් මන් ඒක නොකියා කොහොමද? මේක කියවල සයිකො පොරක් කියලා හිතනවනම් ඒ අයට ආදරෙන් කියන්නෙ... මැරුනම ආයෙ ඉපදෙන්නෙනම් නෑ. ජීවිතය ආව තැනටම ඒක යනව. ඒ ඔබව මැව්ව එක දෙවියන්වහන්සේ ගාවට.
ආගම් ගොඩයි සන්හිදියාවත් හොද ඇති. හැබැයි එක සත්‍යයි. ඒ ජේසුස්වහන්සේ! උන්වහන්සේ ආගමක් නෙමෙයි. මැවුම්කාරයා... පාලකයා.... ස්වාමියා...
සත්‍යයි බොරුවයි අතර සන්නිදියා කොහොමද තියෙන්නෙ? මන් ඇත්ත දැනගෙන කියන් නැති ගුනමකුවෙක් වෙනවට වඩා හොදයි නේද කියන එක. මැවුම්කාරයා ලගට යන්න ජේසුස්වහන්සේ ගාවට එන්න. මොකද ඒ දෙවියන්වහ්න්සේට විරුද්දව ඔබ කරපු පව් එක්ක මැරුනොත් ඔබ සදහටම විනාශ වෙනවා ! ඔබ පව්කාරයෙක් ! මේ ආරාදනාව හැම මනුශ්යයෙක්ටම හැම පව්කාරයෙක්ටම.

Last edited: