දෙවියන්වහන්සේ

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
ඉස්සර ඉස්කෝලේ යද්දී ඇහෙනවා අහිංසක දුප්පත් දෙමල මිනිස්සු රවට්ට ගෙන ඔහොම යාඥා කරනවා මහා හයියෙන්. තාම කටපාඩම්. හැබැයි ඇහෙන විදියට හොඳේ.
"ඔන්නුඩෙයි පාදත්තිල විලිඳ, කෙන්ජි කෙරෙන් සාමි, නාන් ඔරු පාවි සාමි, නාන් ඔරු පාවි":lol::lol::lol:


ඔයා ඉන්නෙ කුරුණෑගල පැත්තෙ තියන මාවතගමද? :nerd:
 

cedric1986

Member
Apr 9, 2012
29,703
941
0
192.168.1.1
එතකොට දෙවියන්වහන්සේව මැවුවේ කවුද..


මේ ප්‍රශ්නෙ මටත් තියනව ඒත් බ්‍රහ්ම ලෝක දිව්‍යලෝක ගැන කියවද්දි ඒක නැතුව යනව.... :dull:
 

coolbigc

Junior member
  • Nov 9, 2006
    437
    8
    18
    පෘථිවියේ
    catholic-meeting_o_659236.jpg