දෙයියෝ ඉන්නවනං දෙයියෝ පස්සේ ගිය මිනිස්සු පණපිටින් ගෙදර ආවේ නැත්තේ ඇයි??![]()
think of them as a kind of alien species made of different form of matter. y should they interfere with everything that happens to humans ? y can't they be living their own lives without caring much about what happens to humans or ants ?


True enough, but why people are going behind the God then?![]()
උඹ ඉතිං ඒව සීරියස් විදිහට දැම්මෙ නෑනෙ ආතල් දෙන්න වගේනෙ දැම්මෙ. කොට්ටෙ යට කාන්දං තියන්න ගත්ත අරකයි මේකයි උඹ නිකංම විහිලුවක් වුනා![]()
උපරිම සීරියස් දැම්මෙ
උබලට විහිලුවක් උනාට.
![]()


උඹේ කොට්ටෙ යට කාන්දං සීන් එකෙනුයි අර යාලු වෙලා ඉන්න කෙනා ගැන ගෙදරට කියන්නෙ කොහොමද කියල අහපු සීන් එකෙනුයි තමා විහිලුවක් වුනේ මං හිතන්නෙ
යකෝ මනුස්සයෙක් ඔහොම ත්‍රෙඩ් දානවද ?
යාලු වෙලා ඉන්න කෙල්ල ගැන ගෙදරට කියන්නෙ කොහොමද?
බැලින්නං අම්ම කියලලු තියෙන්නෙ අවුලක් නෑ කෙල්ලෙක් ඉන්නවනං කියන්න කියල
ආයෙ පස්සෙ කියනව යාලු වෙලා ඉන්න කෙල්ලෙකුත් නෑලු
confuse වෙන්නැද්ද කියපං ඉතිං![]()
සයිකොලොජි සීන් දාන එක නවත්තල මාස ගානකින් ඒක දැම්මෙ
කලින් ඉදන්ම ඒව කව්රුත් ගනන් ගත්තෙ නෑ.
අනික මන් කොයිම වෙලාවකවත් දැම්මෙ නෑ මට කෙල්ලෙක් ඉන්නව ගෙදරට කියන්නෙ කෝමද කියල
මන් එදා කම්මැලිකමට උබලගෙ විස්තර අැහුවෙ
4 වෙනි ධ්‍යානෙට සමවැදිල ෆොරෙක්ස් කරන්න ත්‍රෙඩ් දැම්ම. කාසි භූතයන්ගෙන් විස්තර අරං ෆොරෙක්ස් කරන්න ත්‍රෙඩ් දැම්ම
ඔහොම ඒව දැම්මාම මිනිස්සු අමුතු විදිහට බලන්නැතුව ඉඳියිද 
මිනිස්සුන්ගෙ කුනු අැගට වැහෙන්නෙ පෙරේතයො බන්
ටිකකාලයක් ගියාම උගෙ පින අඩුවෙද්දි පවර්ස් බහිනව. පවර්ස් කීවට මහලොකු දේවලුත් නෑ. මිනිහෙක් රවට්ටගන්න පුලුවන් මට්ටමේ ට්‍රික්ස් ටිකක් විතරයි. අන්තිමේදි ඒකත් නෑ. උෟව එලවගන්නත් බෑ. උෟත් එක්කම ඉන්න හන්ද තමන් මැරිල ගිහින් ඉපදෙන්නෙත් එතනමයි
වැරදිලවත් කරන්න එපා ඒහන්දා
සයිකොලොජි සීන් දාන එක නවත්තල මාස ගානකින් ඒක දැම්මෙ
කලින් ඉදන්ම ඒව කව්රුත් ගනන් ගත්තෙ නෑ.
අනික මන් කොයිම වෙලාවකවත් දැම්මෙ නෑ මට කෙල්ලෙක් ඉන්නව ගෙදරට කියන්නෙ කෝමද කියල
මන් එදා කම්මැලිකමට උබලගෙ විස්තර අැහුවෙ
ෆොරෙක්ස් වැඩේනම් සාර්ථක ක්රමයක්උඹ ඊට කලිං ඉඳනුත් මහ අමුතු ත්‍රෙඩ් නෙ දැම්මෙ4 වෙනි ධ්‍යානෙට සමවැදිල ෆොරෙක්ස් කරන්න ත්‍රෙඩ් දැම්ම. කාසි භූතයන්ගෙන් විස්තර අරං ෆොරෙක්ස් කරන්න ත්‍රෙඩ් දැම්ම
ඔහොම ඒව දැම්මාම මිනිස්සු අමුතු විදිහට බලන්නැතුව ඉඳියිද
![]()

ඔය වෘක්ෂ දේවතාවො එහෙම මිනිස්සුන්ට එන්නෙ නැද්ද ? ප්රේත්යො විතරමද එන්නෙ ?

ෆොරෙක්ස් වැඩේනම් සාර්ථක ක්‍රමයක්
හැබැයි ලොකු කැපකිරීමක් කරන්න ඕන
මිනිස්සුන්ට වඩා උසස් කෙනෙක් මනුස්සයෙක් ලගට එන්න සාධාරන හේතුවක් තියෙනවද බන්? වෘක්ෂ දේවතාවෙක් කියන්නෙත් මනුස්ස ලෝකෙ ඉහලම සැපවිදින මනුස්සයටත් වඩා සැපවිදින කෙනෙක්.
උබ ඔය දෙයියෙක් හොයන්නෙ උබට කරන්න බැරි දේවල් කරගන්නනෙ, පෙරේතයොත් එහෙමයි. උන්ට අැගක් නැති හන්ද මනුස්සයෙක් වෙලා ඉද්දි ගත්ත අාතල් ගන්න බෑ. ඒහන්ද මොකාගෙහරි අැගකට රින්ග ගන්නවා![]()
එක ඇත්ත දෙවියො එන්නෙ නෑ.වරම් ගන්නව කියල අහක යන එඩ දාගන්න එපා.
මට තියනව කියල තුන් හතර තැනකින්ම කියල තියනව.
දවසක් මම පොඩි වැඩකට දේවාලෙකට ගියා.එ වෙලවෙ කපුවා මගෙ අතින් අල්ලලා දැන් මොකද වෙන්නෙ කියල ඇහුවා.මාව හෝ ගාල ගැහෙන්න ගත්ත.කිව්ව මා ගාව මැරුණ නෑයෙක් ඉන්නවලු.
පොඩි එකෙක්,
දවසක් පොටෝ එකක් ගද්දි වැටිල තිබුණා පොටෝ එකකට. සාමාන්යෙන් අඩි 6 ක් විතර ඉහලන් අඩි 3,4 විතර ලොකු වීදුරු බෝලයක් වගේ එකක් ඇතුලෙ හිටියෙ.
පොටෝ එක දැකපු අය බය වෙලා ඒක ඩිලීට් කරන්න කිව්ව ඒ වෙලාවෙම .මම රිකවරි දාල ගන්න බැලුවත් ගන්න බැරි උනා.
joke neweyi siraa siddiyak
අවුරුදු 500 විතර කලින් ආත්මෙක දරුවෙක් ලු,දරුව උපදින්න කලින් අම්මට වසදීල දෙන්නම මැරිල කියලයි කිව්වෙ.




ෆොරෙක්ස් වැඩේනම් සාර්ථක ක්‍රමයක්
හැබැයි ලොකු කැපකිරීමක් කරන්න ඕන![]()

4වෙනි ධ්‍යානෙට සම වැදුනාම කොහොමද යකෝ ෆොරෙක්ස් සාර්ථකව කරගන්න පුලුවන් වෙන්නෙ ?![]()
එතකොට අනාගතය පේනවා
