දෙවියන් ගෙන් වරම් ලබා ගන්නෙ කොහොමද​?

Mohowk

Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    මේක කලිනුත් කොහෙ හරි දැම්ම. උඹ දකින්න නැතුව ඇති. 4වෙනි ධ්‍යානෙට සමවැදුන කෙනෙක්ට අනාගතේ පේනව කියමුකො
    එතකොට ඒ මනුස්සයට තමන් ඊලඟට කරන්න යන දේ පේනවද ?
    එතකොට ඒ මනුස්සයට ඒක නොකර හිටියහැකිද ?
    ඉන්න පුලුවන්නං පෙනිල තියෙන්නෙ බොරුවක්.
    නොකර ඉන්න බැරි නං ඒ මනුස්සය තමන්ටවත් පාලනය කරගන්න බැරි යන්ත්‍රයක් වගේ හැසිරෙන්නෙ.
    හිතල බලපං :yes:

    ඕනවට වඩා හිතන්න ගියොත් කිසිදෙයක් කරගන්න බෑ
    උබ අායෙත් ඩිප්රෙසන් හදවන්න යන්නෙ මට
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඕනවට වඩා හිතන්න ගියොත් කිසිදෙයක් කරගන්න බෑ
    උබ අායෙත් ඩිප්රෙසන් හදවන්න යන්නෙ මට

    නෑ නෑ යකෝ. ඕක අනාගතේ දකින්න පුලුවන්ද බැරිද කියන එක පිලිබඳ ප්‍රශ්නයක්.
     
    Mohowk

    Well-known member
  • Jun 14, 2018
    17,624
    21,113
    113
    Wakanda
    නෑ නෑ යකෝ. ඕක අනාගතේ දකින්න පුලුවන්ද බැරිද කියන එක පිලිබඳ ප්‍රශ්නයක්.

    තමන්ගෙ අනාගතය තමන්ට හදාගන්න පුලුවන්.
    අරමුනු කරල බලන්නෙ අප්ද ඩවුන්ද කියලා:dull:
    ඒක බලලල ත්රේඩ් එක දානවා:yes:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    තමන්ගෙ අනාගතය තමන්ට හදාගන්න පුලුවන්.
    අරමුනු කරල බලන්නෙ අප්ද ඩවුන්ද කියලා:dull:
    ඒක බලලල ත්රේඩ් එක දානවා:yes:

    :(
    උඹට මං කියපු දේ තේරිලා නෑ 
     
    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    මේක කලිනුත් කොහෙ හරි දැම්ම. උඹ දකින්න නැතුව ඇති. 4වෙනි ධ්‍යානෙට සමවැදුන කෙනෙක්ට අනාගතේ පේනව කියමුකො
    එතකොට ඒ මනුස්සයට තමන් ඊලඟට කරන්න යන දේ පේනවද ?
    එතකොට ඒ මනුස්සයට ඒක නොකර හිටියහැකිද ?
    ඉන්න පුලුවන්නං පෙනිල තියෙන්නෙ බොරුවක්.
    නොකර ඉන්න බැරි නං ඒ මනුස්සය තමන්ටවත් පාලනය කරගන්න බැරි යන්ත්‍රයක් වගේ හැසිරෙන්නෙ.
    හිතල බලපං :yes:

    anagathaya penunata karma wipaka nawaththanna be machan... hoda unath naraka unath....

    Buduhamuduruwanta dewdath gala peralana eka buduhamuduruwo kalinma dekka kiyanawane, eth un wahanse eeka newathwanna giye ne... anna e wage
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    anagathaya penunata karma wipaka nawaththanna be machan... hoda unath naraka unath....

    Buduhamuduruwanta dewdath gala peralana eka buduhamuduruwo kalinma dekka kiyanawane, eth un wahanse eeka newathwanna giye ne... anna e wage

    අහෝසි කර්ම ??

    මම කියන්නෙ තමන් අනාගතේ කරන දේ පේනවනං අනාගතේ ඒ දැකපු මොහොත ආවහම තමන්ට වෙනත් දෙයක් කරන්න පුලුවන්ද ?
    පුලුවන්නං අනාගතේ පෙනිල නෑ
    බැරි නං තමන්ට තමන්ව පාලනේ කරගන්න බෑ

    අනාගතේ දකිනව කියන්නෙ ඉස්සර වුන දේවල් බලල infer කිරීමක් ගැන නෙමේ. අපිට වුනත් ඉස්සර අප්‍රේල් වලට හෙන ගගහ වහිනව කියල දැකල තියෙන නිසා දැන්ම කිව්වෑකිනෙ ලබන අවුරුද්දෙ අප්‍රේල් වල හෙන ගහනව කියල. ඒක අනාගතේ දැකීමක් නෙමේ පෙර දැනුමෙන් infer කිරීමක්.
    අනාගතේ දකින්න පුලුවන් වුනොත් අර ප්‍රශ්නෙ එනව.
     
    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    අහෝසි කර්ම ??

    මම කියන්නෙ තමන් අනාගතේ කරන දේ පේනවනං අනාගතේ ඒ දැකපු මොහොත ආවහම තමන්ට වෙනත් දෙයක් කරන්න පුලුවන්ද ?
    පුලුවන්නං අනාගතේ පෙනිල නෑ
    බැරි නං තමන්ට තමන්ව පාලනේ කරගන්න බෑ

    අනාගතේ දකිනව කියන්නෙ ඉස්සර වුන දේවල් බලල infer කිරීමක් ගැන නෙමේ. අපිට වුනත් ඉස්සර අප්‍රේල් වලට හෙන ගගහ වහිනව කියල දැකල තියෙන නිසා දැන්ම කිව්වෑකිනෙ ලබන අවුරුද්දෙ අප්‍රේල් වල හෙන ගහනව කියල. ඒක අනාගතේ දැකීමක් නෙමේ පෙර දැනුමෙන් infer කිරීමක්.
    අනාගතේ දකින්න පුලුවන් වුනොත් අර ප්‍රශ්නෙ එනව.

    anagathe wenna thiyena de thamay api dakinne, e de aye walakwanna be, hodama udaaharanaya mathu budu wana maithri bodhisathwayan gena kiwa anawekiya. eeka wennas karanna bene, ehema neda. mata theruna widihata

    http://www.elakiri.com/forum/showthread.php?t=1807583
     
    Last edited:

    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    anagathe wenna thiyena de thamay api dakinne, e de aye walakwanna be, hodama udaaharanaya mathu budu wana maithri bodhisathwayan gena kiwa anawekiya. eeka wennas karanna bene, ehema neda. mata theruna widihata

    මෙහෙම ගත්තොත්.
    කවුරු හරි දකිනව එයා ඊලඟ විනාඩිය ඇතුලත පුටුවෙන් නැගිටිනව.
    දැන් ඒ දැකපු මොහොත ආවහම මේ කෙනාට පුටුවෙන් නැගිටින්නෙ නැතුව ඉන්න පුලුවන්ද ? නැගිටින්න හැදුවොත් ?
     
    madhustf

    Well-known member
  • May 4, 2008
    5,018
    705
    113
    Kurunegala
    මෙහෙම ගත්තොත්.
    කවුරු හරි දකිනව එයා ඊලඟ විනාඩිය ඇතුලත පුටුවෙන් නැගිටිනව.
    දැන් ඒ දැකපු මොහොත ආවහම මේ කෙනාට පුටුවෙන් නැගිටින්නෙ නැතුව ඉන්න පුලුවන්ද ? නැගිටින්න හැදුවොත් ?

    hodin hari narakin hari anthmita wena de thamay anagathaya dakinawa kiyala dakinne. e de thama anthmata sidda wenne. nethnam ban anagathe dakinawa kiyala kiyana dewal boru wenawane. buduhamuduruwo kiwa dewal boru nemeine. Kosol rajathuma dekapu sihina tikama balapanko. e dewal ape as issarahama oppu wenawane. ewa nawathwanna bene...

    nawathwanna puluwan dewal buduhamuduruwo neweththuwa. angulimala 999 k marala ammawa maranna yana mohothedi e de buduhamuduruwo neweththuwa. anna e wage thama