මේක කලිනුත් කොහෙ හරි දැම්ම. උඹ දකින්න නැතුව ඇති. 4වෙනි ධ්යානෙට සමවැදුන කෙනෙක්ට අනාගතේ පේනව කියමුකො
එතකොට ඒ මනුස්සයට තමන් ඊලඟට කරන්න යන දේ පේනවද ?
එතකොට ඒ මනුස්සයට ඒක නොකර හිටියහැකිද ?
ඉන්න පුලුවන්නං පෙනිල තියෙන්නෙ බොරුවක්.
නොකර ඉන්න බැරි නං ඒ මනුස්සය තමන්ටවත් පාලනය කරගන්න බැරි යන්ත්රයක් වගේ හැසිරෙන්නෙ.
හිතල බලපං![]()
ඕනවට වඩා හිතන්න ගියොත් කිසිදෙයක් කරගන්න බෑ
උබ අායෙත් ඩිප්රෙසන් හදවන්න යන්නෙ මට


