දෙවියන් දුටිමි...

kawshalyaknight

Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork
    දෙවියන් දුටිමි...

    wenasa.jpg

    වෙනස
    WENASA



    කව්රුත් දන්නව ඇතිනෙ මෙ මොකක්ද කියලා..මම ඊයෙ ගිය එක ගැනයි මෙ කියන්නෙ..මම නම් බැලුවා..තව බලපු අයත් ඇතිනෙ..එකෙ ගියා පුන්චි වැඩසටහනක්..පුන්චි උනාට මම නම් ගොඩාක් දේවල් ඉගෙන ගත්තා...
    පාරෙ කිසි කෙනෙකුගෙ පිළිසරනක් නැතිව,හම්බෙන දෙයක් කාලා,බුද්දිමත් කියලා බෝඩ් ගහගෙන ඉන්න මිනිස්සුන්ගෙන් ගුටි කකා, ඉන්න අසරන බල්ලන් තමන්ගෙ ගෙදරට ගෙනත් කන්න බොන්න දීලා හදගන්න තරම්ම කාරුනික මිනිසුන් දෙදෙනෙකු වෙනුවෙන් කල වැඩසටහනක් ගියා,Elakiri එකේ අයත් බලන්න ඇතිනෙ..ඊයේ තමයි මම දැනගත්තෙ දෙවියනුත් ඉන්නෙ අපි අතරෙමයි කියලා..මෙ Thread එක දාන්නත් හිතුවෙ එකමයි..මමත් ඔනේ තරම් දැකල තියෙනවා මේ විදියට බල්ලන් පාරවල් වල ඉන්නවා රන්චු පිටින්..ඒක ඉතින් පුදුමයක් නෙවෙනේ.නමුත් කාටවත් හිතිලා තියෙනවද මෙ අසරන සතෙක් ගෙදර ගිහින් හදා ගන්න..අනෙ මට නම් හිතිලා නෑ..:sorry:

    එහෙම හිතුනු අයත් ඉනනවා කියලා දන්නෙ ඊයෙ ඉදන්...ඒකයි අපි අතරෙ දෙවියන්ටත් වඩා උතුම් මිනිසුන් ඉන්නව කියලා හිතුනෙ..පුන්චි ආඩම්බරයක් තියෙනවා මොකද අතීතයෙ ඉදලා අසරන සතුන්ට පවා සත්ව කරුනාව දක්වපු මිනුස්සු ලන්කවෙ හිටියා කියලා මම අහල තියෙනවා,මෙයාලත් ලන්කාවේ,මේක හරිම උතුම් රටක්..:yes:

    කියන්න තියෙන්නෙ මෙච්චරයි,එ වැඩසටහන මගිනුත් ඉල්ලුවෙ එකදෙයයි..පුලුවන් කෙනෙක් ඉන්නවනම් උදව් කරන්න එයාලට.. එහෙම කලොත් මිහිපිට සිටින නරුමයන්,යක්ශයින්,පෙරේතයන් අතරින් ඔබත් දෙව්කෙනෙකු වේවි.. :yes:

    උදව් කරන්න කැමති අය කතාකරන්න - WENASA
    Independent Television Network
    Wickramasinghepura
    Battaramulla 10120
    Sri Lanka

    +94-11-2774424
    +94-11-2774725
    +94-11-2773289

    සැ.‍යු...
    *මේක අත්ත නැත්ත ගැන නම් මම දන්නේ නෑ,හැබයි එ වැඩසටහන කරන අයට අපිට බොරුවක් පෙන්නල ඇති වැඩකුත් නෑ.. මොකක්ද එයලට එකෙන් ලැබෙන දෙයකුත් නෑ
    *මේක කඩේ යාමක් නොවන බවත් හුදෙක්ම උතුම් මිනිස්කමක් සියලු දෙනා අතර බෙදා ගැනීමට පමනක් ම බවත් සලකන්න.


    හැකි අයෙක් ඉන්නවනම් ඊයෙ ගිය වැඩසටහන නොබලපු අය සදහා Links දාන්න.
     

    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    බලපු නැති කට්ටිය මේතනින් නරබන්න...
    යාළුවා කිව්වා වගේම මේහෙම අය ඉන්න එකත් පුදුමයක්


    http://www.itn.lk/venasa.html

    මේහෙම දෙයක් නම් අපිට කරන්න බැරි වෙයි
    මේක ඉදිරියට කර ගෙන යන්න අපි මෙයාලට උදවු කරමු...
    මේක දිගටම බම්ප් කරමු...
    අනිත් අයටත් බලන්න

    :yes:
     
    Last edited:

    coollifestyle4u

    Well-known member
  • Jun 16, 2008
    39,931
    2,501
    113
    .:මහනුවර:.
    අලුත ඉපදෙන ළමයාව කන්න බොන්න දෙන්න විදියක් නෑ කියලා එක එක තැන් වල දාලා යන මිනිසුන් ඉන්න යුගයක..
    මේ වගේ අහිංසක කාත් කවුරුත් නැති ඒ වගේම ලේඩ රෝග වලින් පිරිලා අසරණ වේලා ඉන්න සතුන්ව බලා ගන්නවා කියන්නේ කොයි තරම් පිණක් ද.
    අනික ඒ රාජාකාරිය කරන ගැහැණිය තමන්ගේ ජිවිතයේ කසාදයක් කර ගන්නේ නැතිව..
    මේ ක්‍රියාව කරන්න තරම් කාරුණික වෙන්න කොයි තරම් හදවතක් වෙන්න ඇති ද ඇයට ඇත්තේ..
    ඒ වගේම ඒ උදවියට හරි හමන් වත්කමක් වත් නෑ.. ඒ වේලාත් වේලාවට...
    හැම සතෙකුට සලකනවා කියන්නේ කොයි තරම් දෙයක් ද..
    මම ඊයේ මේ වැඩසටහණ බැලුවා..
    ඊයේ මේ වගේම මන්ධ බුද්ධික, ආබාධිත ළමයින්ගේ නාට්‍ය මාලාවන් වුනත් පෙන්නුවා ඒ දේ දැක්කාම හිතට දුකක් වගේම.. සතුටක් දැනුනා..
     

    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    අලුත ඉපදෙන ළමයාව කන්න බොන්න දෙන්න විදියක් නෑ කියලා එක එක තැන් වල දාලා යන මිනිසුන් ඉන්න යුගයක..
    මේ වගේ අහිංසක කාත් කවුරුත් නැති ඒ වගේම ලේඩ රෝග වලින් පිරිලා අසරණ වේලා ඉන්න සතුන්ව බලා ගන්නවා කියන්නේ කොයි තරම් පිණක් ද.
    අනික ඒ රාජාකාරිය කරන ගැහැණිය තමන්ගේ ජිවිතයේ කසාදයක් කර ගන්නේ නැතිව..
    මේ ක්‍රියාව කරන්න තරම් කාරුණික වෙන්න කොයි තරම් හදවතක් වෙන්න ඇති ද ඇයට ඇත්තේ..
    ඒ වගේම ඒ උදවියට හරි හමන් වත්කමක් වත් නෑ.. ඒ වේලාත් වේලාවට...
    හැම සතෙකුට සලකනවා කියන්නේ කොයි තරම් දෙයක් ද..
    මම ඊයේ මේ වැඩසටහණ බැලුවා..
    ඊයේ මේ වගේම මන්ධ බුද්ධික, ආබාධිත ළමයින්ගේ නාට්‍ය මාලාවන් වුනත් පෙන්නුවා ඒ දේ දැක්කාම හිතට දුකක් වගේම.. සතුටක් දැනුනා..
    :(:(
     

    kawshalyaknight

    Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork

    kawshalyaknight

    Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork
    බලපු නැති කට්ටිය මේතනින් නරබන්න...
    යාළුවා කිව්වා වගේම මේහෙම අය ඉන්න එකත් පුදුමයක්


    http://www.itn.lk/venasa.html

    මේහෙම දෙයක් නම් අපිට කරන්න බැරි වෙයි
    මේක ඉදිරියට කර ගෙන යන්න අපි මෙයාලට උදවු කරමු...
    මේක දිගටම බම්ප් කරමු...
    අනිත් අයටත් බලන්න

    :yes:

    බොහොම ස්තුතියි මිත්‍රයා Links ටික දැම්මට.. කරන්න පුලුවන් කෙනෙක් උදව්වක් කරයි.. :yes:
     

    kawshalyaknight

    Well-known member
  • May 12, 2010
    945
    300
    63
    NewYork
    I'll give some help to them... aniwa....:yes:



    අනිවා මචන්..පුලුවන් නම් ලොකු දෙයක් වේවි ඒක..එයාල විදින දුක දැකලයි මේ Thread එක හරි දාන්න හිතුනේ..අහිනoසක දුප්පත් මිනිහෙකුට උදව් කරන්න පුලුවන් එවගේම දුක තේරෙන තවත් මනුස්සයෙකුට මිසක් ලෝබ කම ඊරිෂියාව,මහන්තත්ව කම් හිත් වල තියගෙන ඉන්න අමුනුස්සයන්ට නම් නෙවේ.. :)
    එහෙම උදව්වක් කරන්න පුලුවන් නම් ඔයාට ගොඩක් පින්.. :yes: