[SIZE="5" said:sanjeeme[/SIZE];12112891]ඉතින් උඹ සැබෑ දහමක් අදහන කෙනෙක් නෙවෙයි උඹ මුල් දහමින් කැඩී ගිය අන්තවාදී කල්ලියක අනුගාමිකයෙක් පමණයි. මූලික දේ පිළිබදව විශ්වාසයක් නැති ඒසේම අනිත් ආගම් ප්‍රශ්න කරන නුඹ වැන්නවුන් මිසදිටුවෝ මිස වෙන කවුද
ඔබනෙ එහෙම කියන්නෙ මට එකෙන් පලක් නැ මම මාව අදුන්වන්නෙ ජෙසුස් වහන්සෙගෙ අනුගාමිකයෙකු ලෙසයි
බුදු දහමට නිගරැ කරන්නන්ට නිගරැ කිරීමේ වරදක් නැත. මිථ්‍යදෘෂ්ටිකයින්ට ප්‍රේම කරන්න කියලා බුදු දහමේ නැත.උඹලා වගේ මිසදිටුවන්ට ඕන දෙයක් කරන්න දීලා බලන් හිටියනම් අද මේ බුද්ධ ශාසනයත් නැත. අද අපිට බුද්ධගයාවත් නැත. උඹලා බුදු දහමට නිගරැ කරන තුරැ අපි උඹේ රෙදි ගැලවීමට බිය නොවෙමි.
එ කියන්නෙ ක්‍රිස්තියානි, මුස්ලිම් අයට මෛත්රය කරන්න එපා කියලද? ඔබතුමාගෙ මොන බෞද්ධ පොතෙද එහෙම තියෙන්නෙ?
ඔන්න දැන් මේ එලකිරි යලුවන්ට පැහැදිලි වනවා කව්ද විකාර දොඩවන්නෙ කියලා?
කල යුතු වන්නෙ අපිට වෛර කරන එක නෙමෙයි බුදුදහම් තෙරුම් ගන්න පුලුවන් විද්හට කියලා දෙන එක අනෙ මන්දා මෙහෙත් අය ඉන්නවා නෙ අම්මාපා ඔහුට මෛත්රය කරන්න බැරි වුනාම එහෙම දෙයක් බුදුන් කියලා නැලු? අනෙ මෙහෙමත් බෞද්ධයින්
"අද අපිට බුද්ධගයාවත් නැත"
බෞද්දාගම නැති වෙන්නෙ අනෙක් අය නිසා නෙමෙයි නියම බෞද්ධයන් නොමැති කල ඔබ වගෙ බොරු බෞද්ධයන් සිටින කලයි. එක තෙරුම් ගන්න තමන්ගෙ ආගම තමන් රැක ගත යුතු වනවා
උඹලා වගේ මිසදිටුවන්ට ඕන දෙයක් කරන්න දීලා බලන් හිටියනම් අද මේ බුද්ධ ශාසනයත් නැත. අද අපිට බුද්ධගයාවත් නැත. උඹලා බුදු දහමට නිගරැ කරන තුරැ අපි උඹේ රෙදි ගැලවීමට බිය නොවෙමි.



