දෙවියන් වහන්සේ + අල්ලා හා බුදුදහමේ දෙවියන&#353

Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
[SIZE="5" said:
sanjeeme[/SIZE];12112891]ඉතින් උඹ සැබෑ දහමක් අදහන කෙනෙක් නෙවෙයි උඹ මුල් දහමින් කැඩී ගිය අන්තවාදී කල්ලියක අනුගාමිකයෙක් පමණයි. මූලික දේ පිළිබදව විශ්වාසයක් නැති ඒසේම අනිත් ආගම් ප්‍රශ්න කරන නුඹ වැන්නවුන් මිසදිටුවෝ මිස වෙන කවුද

ඔබනෙ එහෙම කියන්නෙ මට එකෙන් පලක් නැ මම මාව අදුන්වන්නෙ ජෙසුස් වහන්සෙගෙ අනුගාමිකයෙකු ලෙසයි

බුදු දහමට නිගරැ කරන්නන්ට නිගරැ කිරීමේ වරදක් නැත. මිථ්‍යදෘෂ්ටිකයින්ට ප්‍රේම කරන්න කියලා බුදු දහමේ නැත.:shocked: උඹලා වගේ මිසදිටුවන්ට ඕන දෙයක් කරන්න දීලා බලන් හිටියනම් අද මේ බුද්ධ ශාසනයත් නැත. අද අපිට බුද්ධගයාවත් නැත. උඹලා බුදු දහමට නිගරැ කරන තුරැ අපි උඹේ රෙදි ගැලවීමට බිය නොවෙමි.

එ කියන්නෙ ක්‍රිස්තියානි, මුස්ලිම් අයට මෛත්‍රය කරන්න එපා කියලද? ඔබතුමාගෙ මොන බෞද්ධ පොතෙද එහෙම තියෙන්නෙ?

ඔන්න දැන් මේ එලකිරි යලුවන්ට පැහැදිලි වනවා කව්ද විකාර දොඩවන්නෙ කියලා?

කල යුතු වන්නෙ අපිට වෛර කරන එක නෙමෙයි බුදුදහම් තෙරුම් ගන්න පුලුවන් විද්හට කියලා දෙන එක අනෙ මන්දා මෙහෙත් අය ඉන්නවා නෙ අම්මාපා ඔහුට මෛත්‍රය කරන්න බැරි වුනාම එහෙම දෙයක් බුදුන් කියලා නැලු? අනෙ මෙහෙමත් බෞද්ධයින්

"අද අපිට බුද්ධගයාවත් නැත"

බෞද්දාගම නැති වෙන්නෙ අනෙක් අය නිසා නෙමෙයි නියම බෞද්ධයන් නොමැති කල ඔබ වගෙ බොරු බෞද්ධයන් සිටින කලයි. එක තෙරුම් ගන්න තමන්ගෙ ආගම තමන් ‍රැක ගත යුතු වනවා
 
Y2K

Member
Jun 11, 2007
11,007
165
0
In your heart
විවිද ආගමික නිකයන් හදාගෙන බෞද්ධ සහොදරයන්ව ‍රැවට්ටා ගැනිම අපි තරයෙ හෙලා දැකිනවා නමුත් ඔනැම ආගමකටම මෙවැනි තර්ජනවලට මුහුන දෙන්න සිදුවෙනවා

ක්‍රිස්තියානි අයවත් බුරුතු පිටින් මැරපු නිරො වගෙ කට්ටිය සිටියා යක්ශායා නිජොජනය කරන නමුත් එ අය තම දිවි පරදුවෙන් ආගම ‍රැක ගත්තා හැබැයි අනෙක් අයගෙ රෙදි ගලවලා නෙමෙයි සතය ලෙස තම දිවි පවා පිදිමෙන් එ වගෙම නියම ක්‍රිස්තු ගැති තමන් තුල දැක්නට ලැබිමෙන් අපි අදර්ශ්මත් ලෙස ජිවත විය යුතුයි එවිට අනෙකාට අපගෙ වෙනස වටහ ගෙන අපට ගරුකරන්න පටන් ගන්නවා අමේ දහම ගැනත් පැහැදිමක් ඇති වනවා නැතිව මෙ sajeen වගෙ රෙදි ගලවන්න යාමෙන් "කුහකකම " සජිවිව ප්‍රශර්ශ්නය කිරිමෙන් සිය දහමටද කෑලලක් වෙනවා

එකයි ජෙසු වහන්සෙ මෙහෙම කියන්නෙ (මෙක තමන් නියම ක්‍රිස්තු ශ්‍රවාකයා අදුනාගැනිමට එතුමා දි ඇති මිනිම් දන්ඩ ඔබ කිමන නිකායක තාරාතිරමක වුනත් ඔබ තුම මෙ ගතිය නොමැතිනම් ඔබ නියම කිතුනුවකු නොවේ නමට කිතුනුවකු පමණයි එහෙම අයට ස්වර්ග රාජය දුරයි අපි බලමු මොකක්ද මේ සුදුසුකම කියා?

“A new command I give you: Love one another. As I have loved you, so you must love one another. By this all men will know that you are my disciples, if you love one another.” Lord Jesus Christ

අනිවා බුදුන් කියන්නෙ නැ ක්‍රිස්තියානි, මුස්ලිම් කියාඅ මිතාදුශ්ටිකයන්ට මෛත්‍ර කරන්න යන්න එපා කියලා මෙක සජ්ම් තමන්ගෙ නපුරුකම වහගන්න කියන දෙවල් නැතුව බුදුන් කියලා නැ දෙවියන් විශ්වාස කරන අයට මෛත්‍ර නොකරන්න කියා මම අහන්නෙ සතුන්ටද මෛත්‍රිය කරන්න කියපු එ අසම සම බුදුවරයෙක් අපිට එහෙම කියයිද?

අඩුගානෙ වරද පිලිගන්න නිහතමානිව දැන්වත්? :yes:
 
sanjeeme

Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    එ කියන්නෙ ක්‍රිස්තියානි, මුස්ලිම් අයට මෛත්‍රය කරන්න එපා කියලද? ඔබතුමාගෙ මොන බෞද්ධ පොතෙද එහෙම තියෙන්නෙ?

    ඔන්න දැන් මේ එලකිරි යලුවන්ට පැහැදිලි වනවා කව්ද විකාර දොඩවන්නෙ කියලා?

    දැන් මම කියලා තියෙනවද අනිත් අයට මෛත්‍රය කරන්න එපා කියල ??? කොහෙද කියලා තියෙන්නේ කියලා පෙන්නපන් බලන්න. අනිත් අත‍ට ගත්තම මේ බුදු දහමට නිග්‍රහ කරමින් උඹ කරන්නේ මෛත්‍රය පතුරන එකද ?? අනේ ගිහින් අසූචි කාපං

    කල යුතු වන්නෙ අපිට වෛර කරන එක නෙමෙයි බුදුදහම් තෙරුම් ගන්න පුලුවන් විද්හට කියලා දෙන එක අනෙ මන්දා මෙහෙත් අය ඉන්නවා නෙ අම්මාපා ඔහුට මෛත්‍රය කරන්න බැරි වුනාම එහෙම දෙයක් බුදුන් කියලා නැලු? අනෙ මෙහෙමත් බෞද්ධයින්

    අපි බුදු දහම කියලා දෙන එක හෝ නෙදෙන එක බලාගන්නන්ම්. ප්‍රශ්නේ තියෙන්නේ උඹලා වගේ මිසදිටුවෝ බුදු දහම දේශනා කරන්න එන එකනේ. ඒවට අපි ඉඩ තියන්නේ නෑ. බුදු දහමේ මෛත්‍රීය පතුරන්න බුදු දහම තියෙන්න ඕනේනේ. උඹලා වගේ එවුන් ඒකට නිග්‍රහ කරලා නැති කරන්න හදනකොට උඹලව හොර ගුහා වලට පන්නලා තමයි නවගුන වැඩ අතට ගන්න වෙන්නේ.

    බෞද්දාගම නැති වෙන්නෙ අනෙක් අය නිසා නෙමෙයි නියම බෞද්ධයන් නොමැති කල ඔබ වගෙ බොරු බෞද්ධයන් සිටින කලයි. එක තෙරුම් ගන්න තමන්ගෙ ආගම තමන් ‍රැක ගත යුතු වනවා

    අපේ ආගම රැක ගන්න එක තමයි මේ කරන්නේ උඹලා වගේ හොර තක්කඩි ටික පන්නලා දාලා.
     
    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0

    නෑ මම කිව්වේ දැන් පොතක සදහන් පමණින් ඔබතුමන්ලගේ තාර්කික මොල වලට පිළිගන්න බෑනේ. අර මම තවකෙනෙකුට කිව්වා වගේ රැවන්වැලිසෑය, ජේතවනාරාමය වගේ මහා නිර්මාණ අද ඉති‍රිවෙලා තියෙන හින්දා ඔබතුමාලා පිළිගනියි හා මේවා ඇත්තටම කරලා තියෙනවා කියලා ඒත් රැවන්වැලි සෑය දිහා බලාගෙන ඔබේ කට්ටිය අහනවා ලෝවාමහා පායට තට්ටු 9 ක් තිබුනේ කොහොමද කියලා අන්න ‍‍ඒ ‍ජාතියේ කෙනෙක්ගෙන් එක්කෙනෙක් තමයි ඔබ.

    මු මේ අහන හැම දෙකටම චෝචර පිළිතුරු දීල ඇත්ද ? අයෙත් එකම දේනේ අහන්නේ ?
    sanjeeme උඹට වැඩක් ඇත්තෙම නැත්තන් එක දෙයක් කරපන් මුට රාමායනය මුල ඉඳල කියලදීපන් .
    අනිවා ඉවර උනාම මු අහනවා රාමා කියන්නේ සිතාගෙ කව්ද කියල ? :lol::lol::lol::lol:
    මුනම් ඒ තරම්ම ගොන් නාම්බෙක් . (සියලුම ගොන්නුන් මට සමාවෙන්න ඔඅබගේ ජාතිය Y2K ට සමාන කිරීම ගැන).
     
    sanjeeme

    Well-known member
  • Mar 12, 2008
    3,901
    335
    83
    Colombo
    විවිද ආගමික නිකයන් හදාගෙන බෞද්ධ සහොදරයන්ව ‍රැවට්ටා ගැනිම අපි තරයෙ හෙලා දැකිනවා නමුත් ඔනැම ආගමකටම මෙවැනි තර්ජනවලට මුහුන දෙන්න සිදුවෙනවා

    ඔව් ඔව් අපි මේ මූන දෙන්නේ ඒකට තමයි.

    ක්‍රිස්තියානි අයවත් බුරුතු පිටින් මැරපු නිරො වගෙ කට්ටිය සිටියා යක්ශායා නිජොජනය කරන නමුත් එ අය තම දිවි පරදුවෙන් ආගම ‍රැක ගත්තා හැබැයි අනෙක් අයගෙ රෙදි ගලවලා නෙමෙයි සතය ලෙස තම දිවි පවා පිදිමෙන්

    අනේ සත්‍ය ලෙස දිවි පිදුවේ පල්ලියට වෙලා යාඥා කරලද නෑ කඩු කිණිසි අරගෙන යුදධෙට බැහැලා. එහෙමනම් දැන් කුරැස යුද්ධ කරන්න ඕනේ නෑනේ ප්‍රේමය වපුරගෙන හිටියනම් හරිනේ. එහෙම නැත්තම් අර සර්වබලධාරීතුමා ඇවිත් සතුරන් පන්නලා දාලා අරන් දෙන්නෙවත් නැතැයි.

    එ වගෙම නියම ක්‍රිස්තු ගැති තමන් තුල දැක්නට ලැබිමෙන් අපි අදර්ශ්මත් ලෙස ජිවත විය යුතුයි එවිට අනෙකාට අපගෙ වෙනස වටහ ගෙන අපට ගරුකරන්න පටන් ගන්නවා අමේ දහම ගැනත් පැහැදිමක් ඇති වනවා නැතිව මෙ sajeen වගෙ රෙදි ගලවන්න යාමෙන් "කුහකකම " සජිවිව ප්‍රශර්ශ්නය කිරිමෙන් සිය දහමටද කෑලලක් වෙනවා

    උඹලා වගේ මිසදිටුවන්ටනම් වෙනත් ආගමක් ගැන කිසිම පැහැදීමක් තියා ගෙෘරවයකුත් නෑ. අමුතුවෙන් කියන්න ඕනේ නෑනේ. රෙදි ගලවනවා කිව්වේ උඹලා බුදු දහමට කරන නිග්‍රහයයන් නැතිකරලා උඹලගෙන් බුදු දහම බේරගන්නවා කියන එක නැතුව උඹේ ගද ගහන ලෝගුව ගලවන එක නෙවෙයි. නියම සිංහලයෙක් වෙන්න එපායැ සිංහල අර්ථ දැන ගන්න.

    එකයි ජෙසු වහන්සෙ මෙහෙම කියන්නෙ (මෙක තමන් නියම ක්‍රිස්තු ශ්‍රවාකයා අදුනාගැනිමට එතුමා දි ඇති මිනිම් දන්ඩ ඔබ කිමන නිකායක තාරාතිරමක වුනත් ඔබ තුම මෙ ගතිය නොමැතිනම් ඔබ නියම කිතුනුවකු නොවේ නමට කිතුනුවකු පමණයි එහෙම අයට ස්වර්ග රාජය දුරයි අපි බලමු මොකක්ද මේ සුදුසුකම කියා?

    “A new command I give you: Love one another. As I have loved you, so you must love one another. By this all men will know that you are my disciples, if you love one another.” Lord Jesus Christ

    ඉතින් උඹම ඕවට විරැද්ධව ගිහින් උඹ අපිට කියනවා. :lol::lol:

    අනිවා බුදුන් කියන්නෙ නැ ක්‍රිස්තියානි, මුස්ලිම් කියාඅ මිතාදුශ්ටිකයන්ට මෛත්‍ර කරන්න යන්න එපා කියලා මෙක සජ්ම් තමන්ගෙ නපුරුකම වහගන්න කියන දෙවල් නැතුව බුදුන් කියලා නැ දෙවියන් විශ්වාස කරන අයට මෛත්‍ර නොකරන්න කියා මම අහන්නෙ සතුන්ටද මෛත්‍රිය කරන්න කියපු එ අසම සම බුදුවරයෙක් අපිට එහෙම කියයිද?

    මෛත්‍රී කරන්න එපා කියලා නෑ. එකගයි. මම කතා තරන්නේ තමන්ගේ ආගම අදහගෙන තමන්ගේ පාඩුවේ ඉන්න ඒ ක්‍රිස්තියානි, මුස්ලිම් අයට නෙවෙයි

    නමුත් බුදුන්වහන්සේගේ ධර්මයට නිග්‍රහ කරන උඹල වගේ මිසදිටු කල්ලි පන්නලා දාන එක අපේ වැඩක්.

    අඩුගානෙ වරද පිලිගන්න නිහතමානිව දැන්වත්? :yes:

    මොකක්ද වැරැද්ද උඹලා වගේ මිසදිටුවන්ට නිග්‍රහ කරපු එකද :lol::lol::lol:
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    අපෙ ආගමේ මොනවාද ඔයා වගෙ (sajeem) අය ගැන කියලා තියෙන්නෙ?

    John 15:12 My command is this: Love each other as I have loved you.

    මේ දරුවා වගෙ අය එදත් ජෙසුස් වහන්සෙටත් නින්දා අපහස කරා, රෙදි ගැලෙව්වා දාදු දාන්න එ කියන්නෙ මෙ වගෙ අය එදත් හිටියා එකයි දෙව පුත්‍රයාවත් මාරාගත්තෙ නමුත් මරනයෙන් එතුමන් ජය ගත්ත සතය කවදා හො ජයගන්නවා වගෙ

    එතුමාට කොතරම් කෙල ගැසුවත් නින්දාකරත් කුරුසෙහිදි එතුමා පියනනට කිවෙ කුමක්ද?

    Jesus said, "Father, forgive them, for they do not know what they are doing." And they divided up his clothes by casting lots.

    His message is all about LOVE nothing else his sacrifice is purely because of LOVE

    John 15:17 This is my command: Love each other.

    Romans 12:10 Be devoted to one another in brotherly love. Honor one another above yourselves.

    Matthew 5:44 But I tell you: Love your enemies and pray for those who persecute you

    I will pray for sajeem he is not my enemy he is a enemy of Jesus Christ but we should forgive him

    Romans 13:10 Love does no harm to its neighbor. Therefore love is the fulfillment of the law.

    Galatians 5:14 The entire law is summed up in a single command: "Love your neighbor as yourself."

    1 Thessalonians 4:9 Now about brotherly love we do not need to write to you, for you yourselves have been taught by God to love each other.

    Hebrews 13:1 Keep on loving each other as brothers.

    1 Peter 1:22 Now that you have purified yourselves by obeying the truth so that you have sincere love for your brothers, love one another deeply, from the heart.

    1 John 2:7 Dear friends, I am not writing you a new command but an old one, which you have had since the beginning. This old command is the message you have heard.

    List goes on and on

    Who is GOD? Whoever does not love does not know God, because God is love 1 John 4:8

    No other religion say that "God is Love" except Christian GOD :yes:

    But what did Buddha said about LOVE? Buddha is Pessimistic about love?

    "He who loves 50 people has 50 woes; he who loves no one has no woes." :confused:
    Buddha

    Now that is a huge difference isnt it?
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    අපෙ ආගමේ මොනවාද ඔයා වගෙ (sajeem) අය ගැන කියලා තියෙන්නෙ?

    මේ දරුවා වගෙ අය එදත් ජෙසුස් වහන්සෙටත් නින්දා අපහස කරා, රෙදි ගැලෙව්වා දාදු දාන්න එ කියන්නෙ මෙ වගෙ අය එදත් හිටියා එකයි දෙව පුත්‍රයාවත් මාරාගත්තෙ නමුත් මරනයෙන් එතුමන් ජය ගත්ත සතය කවදා හො ජයගන්නවා වගෙ

    එතුමාගෙ රෙදි ගලවන්නත් මෙතුමා වගෙ අය හිටියා එදත්

    එතුමාට කොතරම් කෙල ගැසුවත් නින්දාකරත් කුරුසෙහිදි එතුමා පියනනට කිවෙ කුමක්ද?

    Jesus said, "Father, forgive them, for they do not know what they are doing." And they divided up his clothes by casting lots.
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    මු මේ අහන හැම දෙකටම චෝචර පිළිතුරු දීල ඇත්ද ? අයෙත් එකම දේනේ අහන්නේ ?
    sanjeeme උඹට වැඩක් ඇත්තෙම නැත්තන් එක දෙයක් කරපන් මුට රාමායනය මුල ඉඳල කියලදීපන් .
    අනිවා ඉවර උනාම මු අහනවා රාමා කියන්නේ සිතාගෙ කව්ද කියල ? :lol::lol::lol::lol:
    මුනම් ඒ තරම්ම ගොන් නාම්බෙක් . (සියලුම ගොන්නුන් මට සමාවෙන්න ඔඅබගේ ජාතිය Y2K ට සමාන කිරීම ගැන).

    තවත් සජිම් ගෙ අනුගාමිකයෙද? ඔහුටත් අපි සමාව දෙමු
     
    mensoft2003

    Member
    Sep 12, 2007
    1,776
    152
    0
    තවත් සජිම් ගෙ අනුගාමිකයෙද? ඔහුටත් අපි සමාව දෙමු

    මන ඕනේ නැහැ බන් එක උඹම තියාගනින්
    එක නෙමෙයි අනුගාමිකයෙක් කියන වචනේ තේරුම දන්නවද ?
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    Y2K mata deviyo piliganna bari wena hethu thama meeee................

    :lol::lol:

    http://www.youtube.com/watch?v=qahB7mYhLxs

    respect your thoughts

    wrong example brother anyway I Don't Have Enough Faith to Be An Atheist

    by the way God is not a car? :P

    No eveidence needed brother God is not a thing is if you really seek you will find

    You will seek me and find me when you seek me with all your heart - Jeremiah 29:13

    but I respect your personal view

    dont forget that Christian God is the one who you can have personal relationship with him
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    එ කියන්නෙ ක්‍රිස්තියානි, මුස්ලිම් අයට මෛත්‍රය කරන්න එපා කියලද? ඔබතුමාගෙ මොන බෞද්ධ පොතෙද එහෙම තියෙන්නෙ?

    ඔන්න දැන් මේ එලකිරි යලුවන්ට පැහැදිලි වනවා කව්ද විකාර දොඩවන්නෙ කියලා?

    කල යුතු වන්නෙ අපිට වෛර කරන එක නෙමෙයි බුදුදහම් තෙරුම් ගන්න පුලුවන් විද්හට කියලා දෙන එක අනෙ මන්දා මෙහෙත් අය ඉන්නවා නෙ අම්මාපා ඔහුට මෛත්‍රය කරන්න බැරි වුනාම එහෙම දෙයක් බුදුන් කියලා නැලු? අනෙ මෙහෙමත් බෞද්ධයින්

    බෞද්දාගම නැති වෙන්නෙ අනෙක් අය නිසා නෙමෙයි නියම බෞද්ධයන් නොමැති කල ඔබ වගෙ බොරු බෞද්ධයන් සිටින කලයි. එක තෙරුම් ගන්න තමන්ගෙ ආගම තමන් ‍රැක ගත යුතු වනවා

    :rolleyes:
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    respect your thoughts

    wrong example brother anyway I Don't Have Enough Faith to Be An Atheist

    by the way God is not a car? :P

    No eveidence needed brother God is not a thing is if you really seek you will find

    You will seek me and find me when you seek me with all your heart - Jeremiah 29:13

    but I respect your personal view

    dont forget that Christian God is the one who you can have personal relationship with him

    "When the Counselor comes, whom I will send to you from the Father, the Spirit of truth who goes out from the Father, he will testify about me."

    if you do not have any proof or anything but still you can experience my God & your God

    "ask you will be given"

    that is another difference in Christianity

    :yes:
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    respect your thoughts

    wrong example brother anyway I Don't Have Enough Faith to Be An Atheist

    by the way God is not a car? :P

    No eveidence needed brother God is not a thing is if you really seek you will find

    You will seek me and find me when you seek me with all your heart - Jeremiah 29:13

    but I respect your personal view

    dont forget that Christian God is the one who you can have personal relationship with him

    first of all don't respect my thoughts.... they might be evil as the allah or muhammad... and I don't respect yours or any others.......

    you know Y2K i do believe in god..... but my god is not impotent as yours.......

    You will seek me and find me when you seek me with all your heart - Jeremiah 29:13
    see he or she can't even come to me and say hey I am the god.... btw neither he can't stop the devil...... which make him even more impotent......

    and even you people are not sure about the god.... catholic god is different from yours and the god of the jews is every different from both.......... why can't god stay resolute and proclaim himself... by doing nothing he makes himself more and more impotent!

    No eveidence needed brother God is not a thing is if you really seek you will find

    what if this thing do not exists, despite how hard we try to find it.... ? what is the grantee that we have so we can try to find it?

    if you may tell us how you found him.....
     
    Last edited:

    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart

    Ok so you say Buddha was silent about the Omnimax GOD. And I say he was not.
    Here's the background. In Buddhas time Abrahmic GOD was not there or was not revealed. However the Omnimax GOD concept is equivalent to the "Mahabrahma". Buddha mentions how Mahabrahma himself gives him GOD attributes but indeed is not Omnimax.

    Read Kewatta Sutra,(Deegha Nikaya).

    http://www.accesstoinsight.org/tipitaka/dn/dn.11.0.than.html

    The sutra is very long so if you want to go to the specific point here is the translation.

    "So the monk approached the Great Brahma and, on arrival, said, 'Friend, where do these four great elements — the earth property, the liquid property, the fire property, and the wind property — cease without remainder?'
    "When this was said, the Great Brahma said to the monk, 'I, monk, am Brahma, the Great Brahma, the Conqueror, the Unconquered, the All-Seeing, All-Powerful, the Sovereign Lord, the Maker, Creator, Chief, Appointer and Ruler, Father of All That Have Been and Shall Be.'
    A second time, the monk said to the Great Brahma, 'Friend, I didn't ask you if you were Brahma, the Great Brahma, the Conqueror, the Unconquered, the All-Seeing, All-Powerful, the Sovereign Lord, the Maker, Creator, Chief, Appointer and Ruler, Father of All That Have Been and Shall Be. I asked you where these four great elements — the earth property, the liquid property, the fire property, and the wind property — cease without remainder.'
    "A second time, the Great Brahma said to the monk, 'I, monk, am Brahma, the Great Brahma, the Conqueror, the Unconquered, the All-Seeing, All-Powerful, the Sovereign Lord, the Maker, Creator, Chief, Appointer and Ruler, Father of All That Have Been and Shall Be.'
    "A third time, the monk said to the Great Brahma, 'Friend, I didn't ask you if you were Brahma, the Great Brahma, the Conqueror, the Unconquered, the All-Seeing, All-Powerful, the Sovereign Lord, the Maker, Creator, Chief, Appointer and Ruler, Father of All That Have Been and Shall Be. I asked you where these four great elements — the earth property, the liquid property, the fire property, and the wind property — cease without remainder.'
    "Then the Great Brahma, taking the monk by the arm and leading him off to one side, said to him, 'These gods of the retinue of Brahma believe, "There is nothing that the Great Brahma does not know. There is nothing that the Great Brahma does not see. There is nothing of which the Great Brahma is unaware. There is nothing that the Great Brahma has not realized." That is why I did not say in their presence that I, too, don't know where the four great elements... cease without remainder. So you have acted wrongly, acted incorrectly, in bypassing the Blessed One in search of an answer to this question elsewhere. Go right back to the Blessed One and, on arrival, ask him this question. However he answers it, you should take it to heart."

    Mind you that this is only one place, where Buddha mentions GOD, but there are other sutra's where Buddha ridicules and denies Concept of intelligent design.

    So keep in mind what our original argument is. You said Buddha was silent about Omnimax GOD. I said he was not. And now I provided proof. If you are the logical person you say you are, you will see your error now.

    If you ask Buddha are 100% sure that there is no All mighty GOD? then he won't answer he will remain silence (because he cannot tell lies) but Buddha as you all suspect that there cannot be all mighty god his arguments are very poor when it comes to Christians concepts of God

    Actually Buddha is certainly not talking about Omnimax God If he is talking about Omnimax or all powerful all merciful god he has no arguments he is talking about Brahma fellows not Christian God

    Anyway I have started a separate thread to answer his doubts and poor arguments when it comes to the Christian god all mighty
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    you know Y2K i do believe in god..... but my god is not impotent as yours.......

    so you have choose death it will be given to you

    see he or she can't even come to me and say hey I am the god.... btw neither he can't stop the devil...... which make him even more impotent......

    Brother Many people can say this to you including me but that is not important what is important is to know him fully

    there are many people claimed to be GOD but they all perish like other human being remaining nothing :yes:

    and even you people are not sure about the god.... catholic god is different from yours and the god of the jews is every different from both..........

    I do not know abt that all i know is i am sure about my God he is non other than Jesus Christ . God is one , people may express him differently

    If you ask Jesus "show us the father or GOD" Jesus will give you the same answer

    Philip said, “Lord, show us the Father and that will be enough for us.”

    Jesus answered: “Don’t you know me, Philip, even after I have been among you such a long time? Anyone who has seen me has seen the Father. How can you say, ‘Show us the Father’? Don’t you believe that I am in the Father, and that the Father is in me?

    why can't god stay resolute and proclaim himself... by doing nothing he makes himself more and more impotent!

    We know we are the one who running far away from God, he himself came to this world as a human being he eat with us he did all kind of miracles not to show his power but to make you b;live in him

    God has spoken to you his word is in the bible but you do not bother to read it. God is love if you find love you will find God

    God does not want you to love him because of his mighty power he wants us to love him as his father from the bottom of the heart. Love is the power

    So that is why he has given this life to you but with the freedom to reject him or accept him if you seek him you will find him
     
    Y2K

    Member
    Jun 11, 2007
    11,007
    165
    0
    In your heart
    Y2K how do you ganrentee Jesus and his words? (don't say bible cuz bible it self contradict Jesus)

    purely by the holy spirit

    he will guide you to the enternal truth , I can only tell you my story but either you can just ignore it or expercied it as you wish

    Bible is nothing else spirit of truth reveal it to you

    when the spirit comes you suddenly able to understand the word of God , actually Jesus is the way

    after you have this mighty experiece it will change the way you think and you will expericene Jesus teachings in your life then the whole story make you some sense

    this has happened to many people who seek God I can including my best Buddhist friend

    pls do not think that i try to convert you since you ask this question i answer it that way HOLY SPIRIT IS THE TRUTH

    (don't say bible cuz bible it self contradict Jesus)
    there is no contraction in Jesus's words problem is lay people can not understand the spiritual meaning i am not agreed with your comment on that i am sorry

    "Reality is not a really a reality unless you experience on your own" -Y2K

    Jesus Promises the Holy Spirit

    “If you love me, you will obey what I command. And I will ask the Father, and he will give you another Counselor to be with you forever— the Spirit of truth. The world cannot accept him, because it neither sees him nor knows him. But you know him, for he lives with you and will bec in you.
     
    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    නැ නැ මම මුත්තෙග් රජකමවත් ඔබතුමාට ඔහු ගැන දැනගැනීමට අවශයතාවයක් නැති කමත් වැඩක් නෑ මම කියන්ෙන් එ් කාරෙනත් ඔප්පු කරන්න ශාක්ෂි නෑෙන්.

    දැන් ඔබ වෙග් තාර්කිකව හිතන ෙකෙනක්ෙග් මව ෙහා් පියා ඔහුට ෙනාෙත්ෙරන අවධිෙය්දී මිය ගියා කියලා හිතන්න ඔහු ෙලාකු වුනාට පස්ෙස් උප්පැන්න සහතිෙක් සදහන් පමණින් ඔහුට කියන්න බෑ එ් හරියටම ඔහුෙග් මවද පියාද කියලා එෙහම ෙන්ද ?? ෙමාකද ඔහුට ශාක්ෂි නෑෙන්.

    ow ehema kiyanna baa.... eth ohu ehema vihwasa karanawanna eka waradi..... habai uppanneth ekthara widiyaka sadakayak (evidance) thama....

    ඉතින් ඔබ තුමාෙග් සංකල්පය එ් කියන්ෙන් සාධක නැත්තම් එ්ක පිලිගන්න බෑ කියන ෙද් අනුව එ් වෙග් ෙදයක් පිලිගන්නත් බෑ හරි ෙන්ද ??

    man sadaka nathann piliganna baa kiwwe naane.... sadaka nathath reasonable ee kiyanne thrakika nathanna piliganna baa sadaka walin karanne tharkanaya shakthimath kireema witharai.......

    එ්ක තමයි මම උදාහරණයක් දක්වලා තිෙයන්ෙන් දැන් රැවන්වැලි සෑය වෙග් ෙයා්ධ නිර්මාණ වර්තමානෙය් ෙනාතිබ්බනම් ෙපාත් වල ෙසල් ලිපි වල එෙහම එකක් තිබ්බා කියලා කියලා තිබ්බ පමණින් ඔබතුමා වැන්නවුන් පිළිගන්ෙන් නෑ එෙහම ෙන්ද ??.

    sellipi kiyanne sadakayak (evidance) eke liya thiyene dee bautikawa nathath... yakisi nigamana yakata enna puluwan... eth eke 100% confirm naa.... doubt ekak thiyenawa (meka uncertainty principle ekata sambanndai)

    හැබැයි ෙපාඩ්ඩක් හිතන්න බලන්න ඔය විදිෙය් තාර්කිකව ෙලා්කය ගැන හිතන්න ගිෙයාත් අපිට ෙම් ෙලා්ෙක් තිෙයන ෙද්වල් 90% විතර ඔප්පු කරගන්න බෑෙන් ෙන්ද ???

    ehenan eee 90% ma boru wenawa.... habai ithin ethakota ithiri 10% thama ethakota parama sathya wenne....

    kohomath obathuma, loke 90% withara reasoning magin oppukaranna baa kiyanne boruwata.... mokada oba thuma kamathi naa anith aya wage obe wishwashayata hani wena deyak gana hithanna....

    සෑම ඉතිහාස ෙපාතක්ම වැඩක් නෑ. අෙනකක් තියා ගුරැත්වාකර්ෂනය ෙහායාගත්ෙත් හරියටම නිව්ටන්ද කියලත් ඔප්පු කරගන්න බෑ. ඉතින් ෙම්ක මහා ප්‍රශ්නයක් ෙවනවෙන්.

    history eka thiyenne... danagena padam igena ganna misak oluwa uda thiyagena inna nemei nee... eee nisa awulak naa....

    gravity eka kauru hoya gathath apita watinne gravity eken karana kriyawa witharai.. aneka irrelevant!