life eka meaning ekak thiyenna one na happy, good life ekak gewanna..
උඹ දැං ඔය මහ ලොකු රටවල් වල මිනිස්සුන්ගෙන් ඇහුවද හරියටම වෙන්නෙ මොකක්ද කියල
උඹල ඔය රටවල් වල මිිනස්සු මහ කෙරුම් කාරයො ගානට දාලනෙ කතා කරන්නෙ. සුද්දෙක්ට පඩයක් ගියත් ගඳ නෑ කියලනෙ කියන්නෙ
හරි අමුතුම අදහසක් උඹලට තියෙන්නෙ.
ඇපල් ෆෝන් කියයි, ටෙස්ල කියයි, ගූගල් කියයි, athiest ල කියයිමැජික් වගේ
අපි එහෙම නෑ කියයි, ලංකාවෙ මිනිස්සු කවද හැදෙයිද කියල අහයි![]()
පඩ නම් ගදයි බන්. එක බෙට්ටේ ගැවිලා නේ එන්නේ. අනික පඩ කියන්නේ නුතන ලෝකයේ ෆින්ගර් ප්රින්ට් එක . පඩේ ස්භාවය එකිනෙකාට ආවේනිකයි. එකට හේතුව තමයි අපේ ජීර්ණ පද්දතිය් ජිවත් වෙන්නේ එකිනෙකාට ආවේනික බැක්ටීරියා. ඉතින් පඩේ ස්භාවය එකිනෙකාට ආවේනිකයි
.




