ලස්සන ලෝකෙක මට හැමදාම මගේ අයත් එක්ක ඉන්ඩ ඕන..(ඒ ලෝකෙ මරණය වෙන්වීම කියල දෙයක් නෑ) මම හොයන්නෙ එහෙම ලෝකයක්
Mu mokada bn me karanne mechchara lassanata agambeda nathuwa inna ape sinhalayanwa agambeda ati karawanna hadanne?

ලස්සන ලෝකෙක මට හැමදාම මගේ අයත් එක්ක ඉන්ඩ ඕන..(ඒ ලෝකෙ මරණය වෙන්වීම කියල දෙයක් නෑ) මම හොයන්නෙ එහෙම ලෝකයක්

na bn loku wenasak thiyanawa...
rivers , mountains external forces walata anuwa 'intelligent decisions' ganne na...
eth trees intelligent decisions gannawa...
මගේ පොතේ තියෙනවා කියල තියෙන්නේමිත්යා දෘෂ්ටිකයා
![]()




i dont know my religion.
jiwitheta meaning ekak nathi un immoral kiyalda uba kiyanne.?
agam wishwasa nokarana (athiest) and nihilist un wadipura inna Sweden wage ratawal wala ehenam crime rate , rape godak wadi wenna epai...![]()

තියෙන තැනක් දන්නවනම් මටත් සෙට් කරපන් මමත් එනවා හැබැයි මැරුණට පස්සේ නෙමේ ඊට කලින්ලස්සන ලෝකෙක මට හැමදාම මගේ අයත් එක්ක ඉන්ඩ ඕන..(ඒ ලෝකෙ මරණය වෙන්වීම කියල දෙයක් නෑ) මම හොයන්නෙ එහෙම ලෝකයක්
උඹට උඹවත් නෑ බං... එහෙම එකේ උඹ වෙන එවුන් ගැන හිතෙනවා...
අපි දන්න නියතම දේ අපි දවසක මැරෙනවා.. අපි දන්නේ නැත්තේ ඒ දවස අද හෙට ද අනිද්ද කියල විතරයි....
ඉතිං කාටවත් වාතයක් නොවී සැහැල්ලුවෙන් ජීවත් වෙලා මරණෙට මුහුණ දීපං... උඹ මැරුණම ගිහිල්ල වලක යට කරල හරි ගිනිතියල හරි කට්ටිය උඹව දාල යයි.... උඹ වෙනුවෙන් ටික කාලයක් හඩල ඒ අය ඒක සමනය කර ගනියි.... එච්චරයි...
ඇත්තට මුහුණ දෙන්න බය වෙන්න එපා...![]()
තියෙන තැනක් දන්නවනම් මටත් සෙට් කරපන් මමත් එනවා හැබැයි මැරුණට පස්සේ නෙමේ ඊට කලින්

ඉන්ටෙලිජන්ට් නෑ කියන්නේ කොහොමද. ඒක අපිට පේන්නේ නෑ. ගහක් වුණත් ඒකට අවශ්‍ය පරිසරය නැති වුණ ගමන් මැරිලා යනවා. ලෝකේ තියෙන ඕනෑම දෙයක් පරිසරයේ වෙනස් වීම් වලට ඔරොත්තු දෙනවා. මේක ලෝකයේ ඇති සියළු දේවල් ස්ථායිභාවයට පත් වීමේ ස්වභාවය නිසා එහෙම අපිට පේන්න පුළුවන්. ගහක ප්‍රභාසංස්ලේශණයට අවශ්‍ය ජලය ඉහලට ඇදලා ගන්නවා වගේ පෙනුනට ඇත්තටම බැලුවම ඒකෙ ඇතුලේ ක්‍රියාත්මක වෙන්නේ විද්‍යාත්මක ක්‍රියාවලියක්. පෘෂ්ඨික ආතති මුලධර්මයට අනුව. ඉතින් දැන් ගහ මේක කරේ හිතලද?
විඥානය කියන්නෙ මොකක්ද කියල මගෙන් ඇහුවොත් මම තේරුම් කරන්නෙ මෙහෙමයි
මම දකිනව මට දැනෙනව. මම ඉන්නව කියල තේරෙනව. මට ආසාවල් විඳින්ඩ පුලුවන්. දුක දැනෙනව..
මේ හැම දෙයක්ම විඥානය තමා.. වෙලාවකට මේක කියන්ඩ වචන නෑ. ඒත් පොයින්ට් එක ඔලුවෙ තියෙනව.
හැබැයි මේක රොබෝලට නෑ. ඒ වුණාට අපේ කට්ටිය හෙන බයේ ඉන්නෙ ඉස්සරහට![]()
athiest and nihilist කියන්නෙ මොකක්ද? දෙකේ වෙනස
මමනං කියන්නෙ කිසිම ආගමක් ඇදහුවෙ නැති වුණාට එයාල ජීවිතේට තේරුමක් හොයනව. ඒ නිදහස එයාලට තියෙනව. ලංකාවෙ වගේ කවුරුත් ආසාවන් හිර කරං ඉන්නෙ නෑ..
ගහක ප්‍රභාසංස්ලේශණයට අවශ්‍ය ජලය ඉහලට ඇදලා ගන්නවා වගේ පෙනුනට ඇත්තටම බැලුවම ඒකෙ ඇතුලේ ක්‍රියාත්මක වෙන්නේ විද්‍යාත්මක ක්‍රියාවලියක්. පෘෂ්ඨික ආතති මුලධර්මයට අනුව. ඉතින් දැන් ගහ මේක කරේ හිතලද?
thats only one thing...
but tree ekak grow wenakota..., nutritions consume karanakota intelligent decisions ganne na kiyala kiyanna ba ne..
specially animalslawa consume karana trees... kochchara complex procedure ekak karanna oneda... me okkoma unconscious kiyala kiyanna ba
හරි සත්තු අල්ලන ගස් වල ක්‍රියාවලියත් යම් විදියකට අර මී කතුරක් වගේ දෙයක් විදියට විස්තර කරොත්? ඔය කොතන වුණත් භෞතික විද්‍යාත්මක නියමයන් කැඩෙන්නේ නෑ කියලා විස්තර කරන්න පුළුවන්. එතකොට ඒක නිකන් විද්‍යාත්මක ක්‍රියාවලියක් විතරක් බවට පත් වෙනවා.
athiest lata life eke meaning ekak thiyenna puluwan (some kind)
eth nihilist la itath eha giya aya , life eke kisima meaning ekak na kiyana un..
ඒ නිදහස එයාලට තියෙනව. ලංකාවෙ වගේ කවුරුත් ආසාවන් හිර කරං ඉන්නෙ නෑ..
ow ithin eka thamai kiyanne...
life eka meaning ekak thiyenna one na happy, good life ekak gewanna..


මැජික් වගේ
ehema kohomada ban sama karanne.?
mi kathuren miyek alluwama eka reset karanna conscious human kenek inna onane..
uba hithana widiyat hithuwoth human/animal behaviors okkoma random movements of particles kiyala quantum physics wlin kiyanna puluwan,,,
ethakota katawath conciousness ekak na..
කවුද මම කියන්නේ
මම දකිනව මට දැනෙනව. මම ඉන්නව කියල තේරෙනව. මට ආසාවල් විඳින්ඩ පුලුවන්. දුක දැනෙනව..
මේ හැම දෙයක්ම විඥානය තමා.. වෙලාවකට මේක කියන්ඩ වචන නෑ. ඒත් පොයින්ට් එක ඔලුවෙ තියෙනව.


කවුද මම කියන්නේ![]()