දෙවියන් සිටින්නේ කොහි ද |OMG

  • Jul 6, 2012
    10,691
    2,917
    113
    දෙවියන් සිටින්නේ කොහි ද |OMG

    සැබෑවට දෙවියන් වහන්සේ නමින් තැනැත්තෙක් සිටී ද?


    OMG-Oh-My-God-Online-Full-Movie-300x300.jpg



    කතාව ඇරඹෙන්නේ අදේවවාදියකු වන කාන්ජී මෙහෙතා නම් පුද්ගලයකු හරහාය.සැබෑ ආර්ථික මානසිකත්වයක සිරවී සිටිනා ඔහු තමන්ගේම කියා මූර්ති ව්‍යාපාරයක් රැකියාව වශයෙන් සිදු කරගෙන යයි.


    තමන්ගේ ව්‍යාපාරයේ සාර්ථකත්වය උදෙසා දෙවියන්වම උකසට තියෙනා ඔහු දෙවියන් පිළිබඳ සමාජයේ මිනිසුන්ගේ පවත්නා මිථ්‍යා ආකල්ප ඔස්සේ තමන්ගේ ව්‍යාපාරය සාර්ථකව ඉදිරියට ගෙන යයි.
    ඔහු තමන්ගේ දරුවන්ටවත් තමන් විසින් විශ්වාස නොකරන දේ ගැන විශ්වාස කිරීමට ඉඩ ලබා නොදේ.එහි ප්‍රථිපලයක් ලෙස ඔහු තම නගරයේ පවතින ඝනපති උත්සවය කඩා කප්පල් කරනා අතර ඉන්පසු පෙළගැසෙනා සිදුවීම් පෙළ ඔස්සේ මෙම චිත්‍රපටය නිර්මාණය වී ඇත


    Code:
    [SIZE=4]
    http://torcache.net/torrent/A874D79B6E5023C1FE619CA9101CC606E92B2E8A.torrent?title=[kat.ph]omg.oh.my.god.2012.hindi.720p.dvdrip.charmeleon.silver.rg[/SIZE]


    අද සමාජයේ පවත්නා දේවවාදී සංකල්පය තර්කයට ලක් කරමින්.අප සිත තුළ සැඟවී ඇති නොයෙක් තර්කයන් ඔස්සේ තදින්ම මිනිසුන්ගේ සිතුවිලි වලට ආමන්ත්‍රණය කරමින් අවසානයේ මිනිසුන්ගේ සිතුවිලි වෙනස් කරමින් සැබෑ දේවත්වයට අර්ථ නිරූපණයක් සරළව සැපයීමට සමත් සරළ චිත්‍රපටයකි.
    එනම් මෙහිදී තර්ක ඔස්සේ දේවත්වය යනු මානුශිකත්වය යන්නම යැයි තදින් විග්‍රහ කර ඇත.
    එමෙන්ම මෙහි අධ්‍යක්ෂකවරයා දේව සංකල්ප එකිනෙක හා ගලපන අන්දමද පැසසිය යුතුය


    Screenshots:





    බොලිවුඩ් සුපිරි නලු අක්ෂේ කුමාර් ,පරේෂ් රාවල්.මිතුන් චක්‍රබෝර්ති මෙන්ම තවත් නලු නිළියන් රැසකගේ රංගන දායකත්ව ලැබුනු මෙම චිත්‍රපටය ඔබත් බලන්න

    කතාවේ ඉතුරු ටික ඔබට බාරයි
    :yes::yes::yes::yes:
     
    Last edited:
    • Like
    Reactions: prageeth119lk
  • Jul 6, 2012
    10,691
    2,917
    113
    ah mamath beluwa oya movie eka...:D
    hondai...kattiyama balanna...:D
    Elakiri film eka neDila ayye??
    11.gif

    ස්තූතියි මචං බෙදාගත්තට... :yes:
    You have given out too much Reputation in the last 24 hours, try again later. :sorry:
    You r welcome mchn
    11.gif

    11.gif

    11.gif
    එල එල බලන්න ඕනේ
    11.gif
    Aniwa balanna ayye.meka wenama concept ekakata yanne.Pattayi kiyanna puluwan film ekak;);)