දෙවියො කියලා ජාතියක් ඈත්තටම ඉන්නවද?

Vandey

Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    දෙවිවරුන්ට හෑමදේම කරන්න බෑ. ඒගොල්ලොත් පින් පව් වලට යටයි.. ගෝඨාගේ පින් පලදීම තාම වැඩිනම් දෙවියන්ටත් දැනට කරන්න දෙයක් නැ.. එලවන්න පව් පඩිසන් දෙන වෙලාව එන්න ඔනේ.. :yes:

    ------ Post added on May 17, 2022 at 11:37 AM

    යකො Northern lights එහෙම පෙන්නුවොත් කියයි දෙවිවරු 33 කෝටියම දෑක්කා කියල. :lol:
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,100
    19,660
    113
    Miami
    අනේ මන්දා. එක එක ආගම් වල එක එක විදියටනෙ දෙවියො විග්‍රහ කරන්නේ. හරි කෝකද දන්නෙ නෑ. මමනම් පුද්ගලිකව වැඩිය ඔලුවට ගන්නෙ නෑ දේව සංකල්පය. මිනිස්සු තමන්ට අමාරු අවස්ථා වලදි හිත සනසගන්න හදාගත්තු එකක්...
     
    TonyMontana83

    Well-known member
  • Apr 9, 2022
    9,100
    19,660
    113
    Miami
    දෙවියො කියන්නේ මිනිස්සු තමන්ගේ වගකීමෙන් ගෑලවෙන්න හදාගත්ත සන්කල්පයක් වෙන්න බෑරිද?
    :yes:

    ඉන්නව.. උන් තාම නොදියුණු ජාතියක්..

    තාම මීය පිටේ මොනර පිටේ යන්නේ
    අපිටත් එහෙම තමා යන්න වෙන්නේ, මයිනා දෙයියො පෑව ආනුභාවය නිසා :dull:
    ------ Post added on May 17, 2022 at 11:47 AM
     
    • Like
    Reactions: Amathi Putha

    helphelp1

    Well-known member
  • Sep 18, 2017
    1,451
    997
    113
    දෙවියො කියන්නේ මිනිස්සු තමන්ගේ වගකීමෙන් ගෑලවෙන්න හදාගත්ත සන්කල්පයක් වෙන්න බෑරිද?
    වෙන්න පුලුවන් ප්‍රතිපක්ති 5 රකින්නෙ නැතිව ඉන්න අයටයි බාගෙට රකින අයටයි දෙවියො නෑ, ඉන්නව ද? යන සැකය මත තම ජීවිතය ගෙනියන අයට තමයි.
     
    • Like
    Reactions: Amathi Putha

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    වෙන්න පුලුවන් ප්‍රතිපක්ති 5 රකින්නෙ නැතිව ඉන්න අයටයි බාගෙට රකින අයටයි දෙවියො නෑ, ඉන්නව ද? යන සැකය මත තම ජීවිතය ගෙනියන අයට තමයි.
    තෙරුනේ නෑ. තව ටිකක් පෑහෑදිලි කරන්න.

    ප්‍රතිපත්ති 5 කිව්වේ පන්සිල් වෙන්න ඕන. මොන ආගමේ උනත් ඒ ප්‍රතිපත්ති රකිනවානම් වෙන්නේ සමාජෙට ලෝකෙට හොදක්, ඒක කියන්න ආගමික නායකයො ඕන නෑ.

    ඒකෙයි , කවුරුත් ජීවිතේට දෙකපු නෑති අදෘශ්‍යමාන සන්කල්පයකයි ඈති සම්භන්දෙ මොකක්ද?
     
    • Like
    Reactions: Amathi Putha

    kazzen

    Well-known member
  • Dec 3, 2007
    6,452
    3,838
    113
    Maligawatta
    Minisunta wada mokak hari loku balayak thiyana apita nopenena mokak hari deyak me loke thiyanawa, loku balayak

    aaang a balayata kiyanawa "God" kiyala English walin, "Kadawul" kiyala demalen , "Allah" kiyala Arabic walin, "Deviya" kiyala sinhalen

    Muslim unta kiyala wenama deviyek netha, Christian unta wenama deviyek netha, me lokaya yamkisi balayak wisin paalaya karanawa kiyala api wishvasa karanawa, a nopenena balayata thamai deviya kiyala kiyanne
     
    Last edited:

    Tikiril

    Well-known member
  • May 14, 2021
    508
    937
    93
    ඉන්නව.. උන් තාම නොදියුණු ජාතියක්..

    තාම මීය පිටේ මොනර පිටේ යන්නේ
    ඉස්සරහට ගොන් බාන දාල කරත්තෙන් වැඩට යද්දි අපිත් දෙයියො තමයි
     
    • Like
    Reactions: Amathi Putha

    HmNRazor

    Well-known member
  • දෙයියො නම් ඉන්නවාද දන්නේ නෑ, හැබැයි විශ්ව ශක්ති කතාව නම් ඇත්ත!! ඔය සමහරු දෙයියන්ගෙන් ඉල්ලුවාම දෙයියෝ දෙනවා කියලා කියන්නෙ ගොඩක් වෙලාවට විශ්ව ශක්ති සීන් එකේ වරප්‍රසාධ වගේ සීන්, හැමෝටම විශ්ව ශක්ති සීන් කරන්න බෑ හරියට කලොත් ඒ ඒ වරප්‍රසාධ ගන්න පුලුවන් ලු ඉතින්!! :rolleyes2: 🥴
     
    • Like
    Reactions: Amathi Putha

    siri_ayya

    Well-known member
  • Feb 1, 2022
    16,966
    1
    29,885
    113
    දෙවියො කියන්නේ මිනිස්සු තමන්ගේ වගකීමෙන් ගෑලවෙන්න හදාගත්ත සන්කල්පයක් වෙන්න බෑරිද?
    ඔය ගැන බුද්ධාගමේ සුත්‍රයක් තියෙනවා කුමාර කස්සප තෙරුන් වහන්සේයි ප්‍රාදේශීය රජ කෙනෙකුයි අතර වුණ සංවාදයකින් හැදුන එකක්..දැන් ජොබේ ඉන්න නිසා විස්තර කරන්න අමාරැයි.. මතක් උනොත් සුත්‍රයේ නමත් දාන්නම් හොයල..

    දෙවියෝ බලන්න ඕනනම් ඒකට කරන්න ඕන දේත් කියලා තියෙනවනේ.. හතරවෙනි ධ්‍යානය වෙනකන් වඩල ඉර්දි ගන්න පුළුවන් කියලා තියෙනවා.. බලන්න ම ඕන කෙනෙක් එහෙම කරලා බැලුවනම් හ‍රි..

    අපිට නොපෙනෙන නොදැනෙන හැමදේම එකපාර ප්‍රතික්ෂේප කරන එක ටිකක් මෝඩ වැඩක් නේද? දැන් බලපං සමහර එවුන් මහින්ද හොරා කිව්වම පොඩ්ඩක්වත් හොයා නොබලා "නැහ් නැහ් එයා එහෙම නෑ.. එයා පොඩ්ඩයි අනිත් අය ගොඩායි" කියලා අන්තිමට කුණුහරුපෙන් බැනල මාරුවෙලා යනවා.. එහෙම එකෙක් වෙන්න හොඳ නෑ.. ;)
     
    helphelp1

    Well-known member
  • Sep 18, 2017
    1,451
    997
    113
    තෙරුනේ නෑ. තව ටිකක් පෑහෑදිලි කරන්න.

    ප්‍රතිපත්ති 5 කිව්වේ පන්සිල් වෙන්න ඕන. මොන ආගමේ උනත් ඒ ප්‍රතිපත්ති රකිනවානම් වෙන්නේ සමාජෙට ලෝකෙට හොදක්, ඒක කියන්න ආගමික නායකයො ඕන නෑ.

    ඒකෙයි , කවුරුත් ජීවිතේට දෙකපු නෑති අදෘශ්‍යමාන සන්කල්පයකයි ඈති සම්භන්දෙ මොකක්ද?
    දෙවියන් දකින්න හිත දියුණු කරන්න ඕනි. මයිත්‍රී භාවනාව 30 කරන්න ඕනි තවත් විදි තියෙනවා ගුප්ත සාත්තරයෙ...ඒ මොනවද කියල අහන්නෙ නැතිව හොයන්න. facebook eka group tiyanavaa.
     
    • Like
    Reactions: Amathi Putha

    topkollek

    Well-known member
  • May 22, 2014
    43,919
    1
    58,213
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    කාලිමෑණිට තාම ගෝටව එලවගන්න බැරිවුනානේ බන්
    දෙවිවරුන්ට හෑමදේම කරන්න බෑ. ඒගොල්ලොත් පින් පව් වලට යටයි.. ගෝඨාගේ පින් පලදීම තාම වැඩිනම් දෙවියන්ටත් දැනට කරන්න දෙයක් නැ.. එලවන්න පව් පඩිසන් දෙන වෙලාව එන්න ඔනේ.. :yes:
    ගෝට කාලි මෑණිගේ බොසාව අල්ලගෙන. ඒකයි බැරි උනේ :-D
     
    • Like
    Reactions: Amathi Putha

    zid2021

    Well-known member
  • Oct 7, 2021
    1,552
    2,683
    113
    No Way Reaction GIF
     
    • Like
    Reactions: Amathi Putha

    Vandey

    Well-known member
  • Aug 9, 2014
    3,015
    1,631
    113
    ඔය ගැන බුද්ධාගමේ සුත්‍රයක් තියෙනවා කුමාර කස්සප තෙරුන් වහන්සේයි ප්‍රාදේශීය රජ කෙනෙකුයි අතර වුණ සංවාදයකින් හැදුන එකක්..දැන් ජොබේ ඉන්න නිසා විස්තර කරන්න අමාරැයි.. මතක් උනොත් සුත්‍රයේ නමත් දාන්නම් හොයල..

    දෙවියෝ බලන්න ඕනනම් ඒකට කරන්න ඕන දේත් කියලා තියෙනවනේ.. හතරවෙනි ධ්‍යානය වෙනකන් වඩල ඉර්දි ගන්න පුළුවන් කියලා තියෙනවා.. බලන්න ම ඕන කෙනෙක් එහෙම කරලා බැලුවනම් හ‍රි..

    අපිට නොපෙනෙන නොදැනෙන හැමදේම එකපාර ප්‍රතික්ෂේප කරන එක ටිකක් මෝඩ වැඩක් නේද? දැන් බලපං සමහර එවුන් මහින්ද හොරා කිව්වම පොඩ්ඩක්වත් හොයා නොබලා "නැහ් නැහ් එයා එහෙම නෑ.. එයා පොඩ්ඩයි අනිත් අය ගොඩායි" කියලා අන්තිමට කුණුහරුපෙන් බැනල මාරුවෙලා යනවා.. එහෙම එකෙක් වෙන්න හොඳ නෑ.. ;)
    පොඩ්ඩක් කල්පනා කරලා බලපන්. දෑන් උබත් ඕක කියන්නේ කවුරුහරි කියපු එකෙක් අහලානේ. සමහර විට උබ ඔය කියන පිටකේ දෑකලා වත් නෑටිව ඈති. අනික පිටකේ තිබ්බත් ඒකත් කවිරුහරි කාගෙන් හරි අහගෙන ලියපු එකක් වෙන්න පුලුවන්.

    උබවත් මමවත් හතරවෙනි ධ්‍යානයක් වඩලා නෑ නේ (එහෙම එකක් ඈත්තටම තියෙනවද දන්නේත් නෑ ) . ඉතින් අපි නොදෙකපු දේ ප්‍රතික්ශේප කරනාවා, අඩු ගානේ ඕක දෑකපු එකෙක් හරි අපිට කියන්න ඕන රෑශනලි විස්තර කරලා ඕක මොකක්ද කියලා, එහෙම එකෙක්වත් නෑ. ඒත් සමහරු නොදෙකපු දේ ගෙඩිය පිටින් විශ්වාශ කරනවා.

    ඕකයි වෙනස.