ඔය ගැන බුද්ධාගමේ සුත්‍රයක් තියෙනවා කුමාර කස්සප තෙරුන් වහන්සේයි ප්‍රාදේශීය රජ කෙනෙකුයි අතර වුණ සංවාදයකින් හැදුන එකක්..දැන් ජොබේ ඉන්න නිසා විස්තර කරන්න අමාරැයි.. මතක් උනොත් සුත්‍රයේ නමත් දාන්නම් හොයල..
දෙවියෝ බලන්න ඕනනම් ඒකට කරන්න ඕන දේත් කියලා තියෙනවනේ.. හතරවෙනි ධ්‍යානය වෙනකන් වඩල ඉර්දි ගන්න පුළුවන් කියලා තියෙනවා.. බලන්න ම ඕන කෙනෙක් එහෙම කරලා බැලුවනම් හරි..
අපිට නොපෙනෙන නොදැනෙන හැමදේම එකපාර ප්‍රතික්ෂේප කරන එක ටිකක් මෝඩ වැඩක් නේද? දැන් බලපං සමහර එවුන් මහින්ද හොරා කිව්වම පොඩ්ඩක්වත් හොයා නොබලා "නැහ් නැහ් එයා එහෙම නෑ.. එයා පොඩ්ඩයි අනිත් අය ගොඩායි" කියලා අන්තිමට කුණුහරුපෙන් බැනල මාරුවෙලා යනවා.. එහෙම එකෙක් වෙන්න හොඳ නෑ..