දෙවියෝද_අසරණ

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    දැන් මම ඒ දේ කියපු මනුස්සයට තේරුණා මම මොකද්ද කිව්වෙ කියලා. ඒකට ඒ මනුස්සයා රිප්ලයි එකකුත් දාලා තිබ්බා.

    දැන් මේ කොහෙවත් ඉඳන් ජනේලෙන් පුක දෙන උඹ කියහන්කො බලන්න මම මොකද්ද කියන්ඩ හැදුවේ කියලා. මටත් දැනගන්න. :rolleyes:

    මේ පහුගිය ටිකේ මම එහෙන් මෙහෙන් ඇරපුවා රිදුනා නේ?
    ඇරියස් ක්ලියර් කරනවද? කමක් නෑ. හැබැයි හත් පොලේ ගාගන්න එපා. :P
    උබ කියන්ඩ තෙපරබාපු දේ මට තේරුනා ඒකයි ඇහුවෙ පින් පව් පිලිගනවද කියල..එතනින් එහාට ඔයාගෙ වැල් බයිල ඉවරයි...මොනාද ඉයෙ පෙරේද ලොල් උබ හිතේ තියාගෙන පැසෝන පොරක්..:lol::lol:
     

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    උබ කියන්ඩ තෙපරබාපු දේ මට තේරුනා ඒකයි ඇහුවෙ පින් පව් පිලිගනවද කියල..එතනින් එහාට ඔයාගෙ වැල් බයිල ඉවරයි...මොනාද ඉයෙ පෙරේද ලොල් උබ හිතේ තියාගෙන පැසෝන පොරක්..:lol::lol:

    පිස්සුද, ආතල් නිසා මතක තිබ්බෙ? :P

    ඒක නෙමෙයි මොනාද බන් මං කියන්න හැදුවේ? :lol:
     

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    Ube salli aparade :lol::lol::lol:
    Katharagamayath neha ubath neha
    Kohedo inna demallu huragena kanawa :lol::lol:

    ඕකුන්ට කියලා වැඩක් නෑ බන්. අපරාදේ උඹේ මහන්සිය.
    රාජකීය දෛවඥ්‍යයොන්ගේ සාස්තර අහපු එවුන් නේ.:rofl::rofl:
    අපි කියන ඒවා අහයිද?




    පලතුරු වට්ටිය මගෙ නම්, සල්ලිත් මගෙ නම්, යන්නෙත් මම නම් ,කාටවත් ඇයි මේ වේදනා.. ????:confused::confused:

    පිස්සුද බන්. මොන වේදනාද?
    මට සතුටුයි දැන්. මිත්‍යා දෘශ්ටිකයෙක් කියලා දැනගත්ත එකට. දිගටම දියන් වරද්දන්නේ නැතුව. :P

    අපි නම් පොඩ්ඩක් වෙනස් හැබැයි.
    නිතරම පන්සල් නම් යන්නේ නෑ.(පිං කැට පුරවන්න )
    හැබැයි පුලු පුලුවන් විදිහට අපේක්ෂා රෝහලට ෆෑන් ටිකක්, රෝද පුටු ටිකක්, ඇඳුම්, තැඹිලි ටිකක් එහෙම දෙනවා.

    තව පන්සල් වලට පිරිකර ටිකක් එහෙම පූජා කරනවා (මේකට ඉතින් අපේ ගෙදර දානයක් වෙනකන් බලං ඉන්නේ නෑ හොඳේ )

    මේ ලඟදිම නම් මගේ හිතවත් හාමුදුරු නමකගේ වයසක අම්මයි තාත්තයි ඉන්න ගේ අලුත්වැඩියා කරන්න සෙවිලි තහඩු 20 කුයි මෙටල් ගල් ටැක්ටරේකුයි දුන්නා.
    ඕවා තමා ඉතිං...

    දැන් අර මම කියන්න හැදුවයි කියල හිතපු දේ වෙනස් උනාද මන්දා. අනේ ගොනෝ. :lol:



    උඹලා වගේ පළතුරු වට්ටියයි සල්ලි ගෙනිහින් සල්ලි කපුවට පූජා කරලා දෙයියන්ට තියපු පළතුරු වට්ටිය ආපහු කකා:lol: එන්න අපිට පින නෑ.

    අනික බන් අපේ වාහන වලට තියෙන්නේ ජපනා හදලා එවන සේෆ්ටි ෆීචර්ස් විතරයි.

    උඹලට වගේ දෙයියො දුන්න ෆ්‍රන්ට් බම්පර් දෙහි මිරිස් සේෆ්ටි ෆීචර් එක නෑ:lol::(
     

    marQuis

    Member
    Dec 12, 2009
    3,820
    312
    0
    Infinite Universe :)
    කෝ මේ ඉරසොන්නයා?

    උදේ ඉඳන් රෑ වෙනකන් දවස් 365ම මනුස්සයෙක්ගේ කායික දුබලතාව සමච්චලේට ගන්න සොන්නයා ආව මට පිං පව් කියලා දෙන්න. :rolleyes:
     

    SimonRiley

    Well-known member
  • Jan 15, 2017
    2,179
    747
    113
    Colombo
    දැන් හොද උදාහරණයක් තියෙන්නේ, දෙවියෝ නෑ ඔතන: ඔය කපුවා ගැන හොදට දන්නවා: මහින්දගේ කලේ නිකන් defender දීල තිබ්බා. කතරගම මම දැකල තියනවා servants ල ත් එක්ක එනවා බදු ගන්න. උගේ යටතේ තමයි එහෙ හැම පුජ භුමියකම කඩත්, car park රන් වෙන්නේ. පාතල කෙස් එකක් නෑ එත් හැම එකටම කඩයක් දාගන්න දීල නිසා මු ගේ එක call එකේන් කට්ටිය එතන. අපේ රටේ මෝඩ මිනිස්සුන්ගේ බයකාමිත්වය නිසා උන් සල්ලි හොයනවා හොදට.
    Buddhism clearly said there is no god, don't misunderstand Buddhism with Jainism:
     
    Oct 13, 2016
    2,675
    276
    0
    20953006_10159394302770554_352605963185281629_n.jpg