දෙවියෝ සහ බුද්ධාගම

erozan

Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    Podi eko uba gihin Mahinda mahaththayata wadak palak karala deegena hitapan nodanna ewata agili gahala atha puchcha ganne nathuwa. Dharmaya therum ganna uwamanawak thiyenawanan Mahinda mahaththayage odokkuwen bahala heluwen naala kunu hodagena waren hoda lamaya wage. Tharaha wenna epa kiwwata :P
    මහින්ද මහත්තය කොහොමද මෙතනට අදාල වෙන්නෙ??? බයිල නොගහ වැඩක් බලාගනින් මිනිහො කාලකන්නින්ට ආවඩන්නෙ නැතුව..
     
    • Dislike
    Reactions: johnferna678

    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,423
    6,915
    113
    වින්ටර් ෆොල්
    බුද්ධාගමේ නැති දේවල් බුද්ධාගමේ කියල දාන්ඩ එපා බූරුවො, උබ ඔය සීන් එක කාලෙක ඉදන් කරගෙන යනව නේද මොකක් හරි උස්සන් ඇවිල්ල මේකෙ අත ඇරල වෙනම අර්ත දෙනව, කාලකන්නියෙක් වෙන්ඩ එපා බන් බලු වැඩ කරන එකේ සීමාවක් තියාගනින්..
    Hi friend 😌 nice to meet you 😊

    @everyone else who has any problem with this story first of all this story originate from india i don't know weather its actually said by lord Buddha or not but anyone who have decent knowledge of Buddhism will get the idea out of this. If your dumb af and you don't have any brain cells to process a simple logic its not my problem. And most importantly

    🛑🛑🛑Buddhism is for seekers not believers 🛑🛑🛑
     
    Last edited:
    • Like
    Reactions: mr90486

    MrFrog

    Well-known member
  • Jun 25, 2018
    2,379
    2,946
    113
    මාතර
    දෙවියන් අදහන එක නිවනට අදාළ වෙන්නේ කොහොමද කියලා පැහැදිලි කරනවද??

    කෙටියෙන් කියනවනම්, ඊට කලින් මේක බුද්ධ වචනයක්ද කියල ස්ථිර වෙන්න ඕන.

    මෙහෙමනේ මචන්. මෙන්න මේකයි මෙතන පරහ.
    අපි දන්න විදියට බුද්ධ දේශනාවක හැම වචනයක්ම නිවන සඳහාම දේශිත දේවල්. මම ඒක තදින්ම විශ්වාස කරනවා. ඒ නිසා බුද්ධ වචනයක් දැක්කම ඒක ඔස්සේ හොයාගෙන යන්න, හිතන්න, කල්පනා කරන්න පුළුවන්. අන්න එකයි මේක ගත්තේ කොහෙන්ද කියල අහන එකේ වැදගත්කම . මේක ත්‍රිපිටකයේ තියෙන එකක් නම්, අපි මේ ගැන හොයන්න වෙලාව වැය කලාට කමක් නැහැ. මොකද මේක නිවන සඳහා කියපු දෙයක්.
    මේක සද්ගුරුගේ කතන්දරයක් නම් (ත්‍රිපිටකේ නැත්නම් ), මේක මේ ලෝකේ ජීවත් වෙන්න ඕන විදිය ගැන කියන තව එක කතාවක්. බොරුවට වෙලාව නාස්ති කරන්න ඕන නැහැ මේක ඇතුලේ නිවන ගැන හොයන්න.
     
    johnferna678

    Well-known member
  • Mar 8, 2017
    6,423
    6,915
    113
    වින්ටර් ෆොල්
    කෙටියෙන් කියනවනම්, ඊට කලින් මේක බුද්ධ වචනයක්ද කියල ස්ථිර වෙන්න ඕන.

    මෙහෙමනේ මචන්. මෙන්න මේකයි මෙතන පරහ.
    අපි දන්න විදියට බුද්ධ දේශනාවක හැම වචනයක්ම නිවන සඳහාම දේශිත දේවල්. මම ඒක තදින්ම විශ්වාස කරනවා. ඒ නිසා බුද්ධ වචනයක් දැක්කම ඒක ඔස්සේ හොයාගෙන යන්න, හිතන්න, කල්පනා කරන්න පුළුවන්. අන්න එකයි මේක ගත්තේ කොහෙන්ද කියල අහන එකේ වැදගත්කම . මේක ත්‍රිපිටකයේ තියෙන එකක් නම්, අපි මේ ගැන හොයන්න වෙලාව වැය කලාට කමක් නැහැ. මොකද මේක නිවන සඳහා කියපු දෙයක්.
    මේක සද්ගුරුගේ කතන්දරයක් නම් (ත්‍රිපිටකේ නැත්නම් ), මේක මේ ලෝකේ ජීවත් වෙන්න ඕන විදිය ගැන කියන තව එක කතාවක්. බොරුවට වෙලාව නාස්ති කරන්න ඕන නැහැ මේක ඇතුලේ නිවන ගැන හොයන්න.
    ඉතින් එක නිසා තමා මේ කතාව වැදගත් වෙන්නේ දෙවියෝ පස්සේ ගියා කියලා අපේ දුක නිවෙන්නේ නෑ භූතයෝ යක්ෂ්‍යෝ ගැන හිත හිත බය උනා කියලා අපේ දුක නිවෙන්නේ නෑ. ජෝතිෂ්‍ය පස්සේ ගියා කියලා අපේ දුක නිවෙන්නේ නෑ. නිවන් මග හොයන කෙනෙක් හොයන්න ඕන තමන්ගේ හිත ගැන. නමුත් අද බුද්ධාගම කියලා මාර්කට් කරන්නේ වෙන එකක්. ඔය දේවල් ඔක්කොම බුද්ධාගමට සම්බන්ධ කරගෙන මිනිස්සු නොමග යව යව සල්ලි හොයනවා. බුද්ධාගමේ ඇත්ත අරමුණ දැන් නැති වේගෙන යන්නේ. ප්‍රශ්නේ කියන්නේ අළුත් පරම්පරාවේ උනුත් යන්නේ ඔය පස්සේමයි. ඔය කතාවේ ඇත්ත නැත්ත මට නම් වැඩක් නෑ මට ඕකේ ගන්න පුළුවන් දේ ගත්තා නම් ඇති. මොකද ඔය ඒක එක දෙවියෝ අදහල මට නම් ලැබුණු දෙයක් නෑ එහෙමයි කියලා දෙවියෝ පවතින්නේ නැ කියලා විශ්වාස කරන ඒකත් වැරදි. ඒක නිසා හොඳම දේ දෙවියෝ සිටියා හෝ නැතා අපේ ගමන අපි තනියම යන එක
     
    • Like
    Reactions: MrFrog

    Underground

    Well-known member
  • Oct 31, 2014
    3,524
    4,503
    113
    මහින්ද මහත්තය කොහොමද මෙතනට අදාල වෙන්නෙ??? බයිල නොගහ වැඩක් බලාගනින් මිනිහො කාලකන්නින්ට ආවඩන්නෙ නැතුව..

    Mahinda mahaththayath kalakanni thama - kamak na uba awadapan :D
     
    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    ලෝකේට ඉන්නේ එක දෙයියෙක් විතරක් කියලා මොල හෝද ගත්තු අමනුස්සයෝ ටිකක් තමයි පහුගිය කාලේ දෙතුන්සීයක් පල්ලි අස්සේ එළොව යෑව්වේ.
     
    • Like
    Reactions: johnferna678

    Similar threads