දෙවෙනි දරු උපත

ipsaranga

Active member
  • Jan 2, 2007
    572
    31
    28
    මාලඹේ හංදියේ තියෙන්නේ.. වරුණ ෆාමසිය උඩ තට්ටුවෙ..:yes:

    මුගෙ උලව් වරුණ ෆමසිය මම දැක්කේ Tech Smart එක ඉස්සරහට ආවාටත් පස්සේ. look for the big samsung board instead...:lol::lol::lol::lol:
     

    ipsaranga

    Active member
  • Jan 2, 2007
    572
    31
    28
    අෆ්ෆට සිරි.........:P
    තාත්තා සමුරායිවරයෙක් නේ බං.......................:love::love:

    මොනව වුණත් ඔය ලොන්ත කොකටුව ගේ බඩු ෂුවර්ය. මම මගේ ලැප ගත්තේ කොකට්ස් ව්‍යාපාරේ පාටන් ගන්නකොට ම...
    මොනව වුණත් පාරිභෝගිකයට සැළකිල්ල තියන තැනක් නිසා දිනෙන් දින දියුණු වෙන්න කියල තමා මමත් හැමදාම ප්‍රාර්ථනා කරන්නේ යුරාජ් කොකටුවා......

    කිඹුල් අයියේ, උඹ ඉන්නේ මාමිගෙ අල්ලපු වැටේ නේද?:yes::yes::yes:
     

    harindugamlath

    Well-known member
  • Dec 18, 2008
    23,667
    1,060
    113
    machan shop eka koheda thiyenne

    මාළඹේ හංදියේ... සැම්සුන් බ්‍රාන්ච් එක ඉස්සරහ පාරෙන් අනිත් පැත්තේ වරුණ ෆාමසිය උඩ තට්ටුවේ.:)