මාලඹේ හංදියේ තියෙන්නේ.. වරුණ ෆාමසිය උඩ තට්ටුවෙ..![]()




අෆ්ෆට සිරි.........
තාත්තා සමුරායිවරයෙක් නේ බං.......................
මොනව වුණත් ඔය ලොන්ත කොකටුව ගේ බඩු ෂුවර්ය. මම මගේ ලැප ගත්තේ කොකට්ස් ව්‍යාපාරේ පාටන් ගන්නකොට ම...
මොනව වුණත් පාරිභෝගිකයට සැළකිල්ල තියන තැනක් නිසා දිනෙන් දින දියුණු වෙන්න කියල තමා මමත් හැමදාම ප්‍රාර්ථනා කරන්නේ යුරාජ් කොකටුවා......



machan shop eka koheda thiyenne

මාළඹේ හංදියේ... සැම්සුන් බ්‍රාන්ච් එක ඉස්සරහ පාරෙන් අනිත් පැත්තේ වරුණ ෆාමසිය උඩ තට්ටුවේ.![]()




