දෙවෙනි පුරවැසියන්ට වෙන අසාධාරණකම්.. 😭

shenat

Well-known member
  • May 13, 2007
    58,792
    87,215
    113
    ආශ්චර්යමත් රටක
    දැන් ඕක අපි විශ්වාස කරන්න ඕනෙද
    ඕක ගලවන්න කියන වෙලේ video කරලා දැම්මනම් තමා හරි

    That's ma bi boy. 😍

    Kohoma unath laga patha inna ayata gihin video karala danna tiyenne okai anith boards galawalada kiyala.
     
    weer 11

    Well-known member
  • Jan 14, 2018
    4,262
    5,688
    113
    ඇමරිකන් පුරවැසියෙක් මැදිහත් වෙලා කරපු යුද්ධයක් අපිට එපා😂😂😂😂😂
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,061
    167,946
    113
    එකමත් එක රටක
    ඇබුල්දෙනිය හන්දියේ චයිනිස් රෝල්ස් කඩේ බෝර්ඩ් එකත් ගලවලද ??? :eek:

    මම හිතන්නේ ස' පාරේ යනකොට වාහනේ නවත්තල මග දකින දකින දේ ඉල්ලනවද දන්නේ නෑ පොඩි එකා වගේ. 🤭
     
    Wana5ara

    Well-known member
  • Sep 13, 2018
    177
    357
    63
    මාර්ග සීමාවේ හින්දද? :baffled:
    එත් මේ පොඩි බෝඩ් කෑලි ජනාධිපති යනවා කියල ගලවන්න කියන එක අසාධාරණයි :sorry::sorry:
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    68,061
    167,946
    113
    එකමත් එක රටක
    මාර්ග සීමාවේ හින්දද? :baffled:
    එත් මේ පොඩි බෝඩ් කෑලි ජනාධිපති යනවා කියල ගලවන්න කියන එක අසාධාරණයි :sorry::sorry:
    මාර්ග සිමාවේ ද නැද්ද කියලා අදාළ වෙන්න ඕනේ ජනාදිපති යන පාරේ විතරක් නෙවෙයි නේ .. ඕකට ඔච්චර අවුල් නම් ගෙදරින් එලියට බැස්ස වෙලේ ඉදන් යන තැනට වෙනකන් ඇස දෙක බැදලා අරන් යන්න පුලුවන් නේ. ජනාදිපති කෙනෙක් ට රටේ මිනිස්සුන්ගේ බොරු චිත්‍රයක් පෙන්නන්න මෙච්චර මහන්සි වෙන්න ඕනද ? නිකන් සිදුහත් කුමාරයා කලකිරෙයි කියලා පාර මග තියන දේවල් අයින් කරා වගේ නේ. 🤭🤭
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,792
    87,215
    113
    ආශ්චර්යමත් රටක
    මාර්ග සිමාවේ ද නැද්ද කියලා අදාළ වෙන්න ඕනේ ජනාදිපති යන පාරේ විතරක් නෙවෙයි නේ .. ඕකට ඔච්චර අවුල් නම් ගෙදරින් එලියට බැස්ස වෙලේ ඉදන් යන තැනට වෙනකන් ඇස දෙක බැදලා අරන් යන්න පුලුවන් නේ. ජනාදිපති කෙනෙක් ට රටේ මිනිස්සුන්ගේ බොරු චිත්‍රයක් පෙන්නන්න මෙච්චර මහන්සි වෙන්න ඕනද ? නිකන් සිදුහත් කුමාරයා කලකිරෙයි කියලා පාර මග තියන දේවල් අයින් කරා වගේ නේ. 🤭🤭

    නිකමට හිතපන්කො රටේ ජනාධිපතිට රටේ තත්ත්වය ගැන තියෙන අවබෝධයත් ඕකෙන් පෙන්නනවනේ.
     
    • Like
    Reactions: wawula and Wana5ara

    Wana5ara

    Well-known member
  • Sep 13, 2018
    177
    357
    63
    මාර්ග සිමාවේ ද නැද්ද කියලා අදාළ වෙන්න ඕනේ ජනාදිපති යන පාරේ විතරක් නෙවෙයි නේ .. ඕකට ඔච්චර අවුල් නම් ගෙදරින් එලියට බැස්ස වෙලේ ඉදන් යන තැනට වෙනකන් ඇස දෙක බැදලා අරන් යන්න පුලුවන් නේ. ජනාදිපති කෙනෙක් ට රටේ මිනිස්සුන්ගේ බොරු චිත්‍රයක් පෙන්නන්න මෙච්චර මහන්සි වෙන්න ඕනද ? නිකන් සිදුහත් කුමාරයා කලකිරෙයි කියලා පාර මග තියන දේවල් අයින් කරා වගේ නේ. 🤭🤭
    පොඩි පොඩි මන්ත්‍රී එව්න් ලකුණු දාගන්න කරන කාලකන්නි වැඩ තමයි ඉතිං.. ලොකු උන්ටම හරියන උන් නේ :lol:
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,331
    36,439
    113
    කෑගල්ල
    අදනේද යනවා කිවේ අලුත් බන්දනාගාරේ හදන තැනට මිල්ලෑව හරියේ :lol: :lol::lol:. නොදකින් අපුකාලේ traffic වල ඉදලත් රැගපු එකානේද මේ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ඉතින් හරිනෙ යකෝ, ඕක නිති විරෝධීනෙ, ඔහොම බෝඩ් දාන්ඩ අවසර අරන් නම් ආන්න කමක් නැ , නිති විරෝධී වැඩ කරල ඒකට ජනාධිපති අල්ලන් වැඩක් නැ..
     
    • Haha
    Reactions: shenat