දෙවෙනි පුරවැසියන්ට වෙන අසාධාරණකම්.. 😭

IMMuhandiram

Well-known member
  • Feb 6, 2012
    10,862
    11,161
    113
    ඉතින් හරිනෙ යකෝ, ඕක නිති විරෝධීනෙ, ඔහොම බෝඩ් දාන්ඩ අවසර අරන් නම් ආන්න කමක් නැ , නිති විරෝධී වැඩ කරල ඒකට ජනාධිපති අල්ලන් වැඩක් නැ..
    President nam owa ain karanna kiwa kiyala hitanna amarui. Meheth yanawa ehema seen na. Mirihaneth corona nisa para aine business karapu aya na kiwwe man ne. Niladari porawal wenna weda danawa athi gam wala minissunta hirihera karala
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe

    මිනිස්සු කොහොමත් තමන්ගෙ වරද බලන්නෙ නැනෙ, අනිත් මිනිහට දොස් කියන්ඩ බලන් ඉන්නෙ, ඔය බෝඩ් එක නිති විරෝධි, එතනින් එහාට කතාවක් කොහෙත්ම නැ, ඒ උනාට වැරැද්ද පිලි ගන්නෙ නැ, ''අනේ බලන්ඩ ජනාධිපති යනව ජනාධිපති නිසා ගලවන්ඩ කිව''..:baffled::baffled:

    ලොකූවට රටවල් හදන්ඩ ටොක්ස් දෙන, වෙන රටවල වගේ මෙහෙ නැ කියන පුක්බඩයොත් කමෙන්ට් දාල තියෙන්නෙ, මොන රටේද දන්නෙ නැ ඔහොම බෝඩ් දාන්ඩ දෙන්නෙ.. 🤭 🤭 🤭
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    44,171
    1
    58,534
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    මිනිස්සු කොහොමත් තමන්ගෙ වරද බලන්නෙ නැනෙ, අනිත් මිනිහට දොස් කියන්ඩ බලන් ඉන්නෙ, ඔය බෝඩ් එක නිති විරෝධි, එතනින් එහාට කතාවක් කොහෙත්ම නැ, ඒ උනාට වැරැද්ද පිලි ගන්නෙ නැ, ''අනේ බලන්ඩ ජනාධිපති යනව ජනාධිපති නිසා ගලවන්ඩ කිව''..:baffled::baffled:

    ලොකූවට රටවල් හදන්ඩ ටොක්ස් දෙන, වෙන රටවල වගේ මෙහෙ නැ කියන පුක්බඩයොත් කමෙන්ට් දාල තියෙන්නෙ, මොන රටේද දන්නෙ නැ ඔහොම බෝඩ් දාන්ඩ දෙන්නෙ.. 🤭 🤭 🤭
    නන්දෙට ලොකු වැරදි පේන්නෙ නෑනෙ. බෝඩ් එකක් ගහපු එකක් වගෙ සරල දේවල් විතරයි මෑන්ට මීටර් වෙන්නෙ

    පොඩි අකුරු කියවන්න පුලුවන් නම් ලයිට් කණුවල අලවල තියෙන මරණ දැන්වීම් අයින් කරයි!
    ------ Post added on Jul 10, 2021 at 11:46 PM
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    නන්දෙට ලොකු වැරදි පේන්නෙ නෑනෙ. බෝඩ් එකක් ගහපු එකක් වගෙ සරල දේවල් විතරයි මෑන්ට මීටර් වෙන්නෙ

    පොඩි අකුරු කියවන්න පුලුවන් නම් ලයිට් කණුවල අලවල තියෙන මරණ දැන්වීම් අයින් කරයි!
    ------ Post added on Jul 10, 2021 at 11:46 PM
    සර් තමයි කියල තියෙන්නෙ, අනේ මෙහෙම ගොබ්බයො ඉන්නෙ සර්ට විරුද්දව, 🤭 🤭 🤭
     
    incest_cult

    Well-known member
  • Sep 8, 2017
    2,361
    1,824
    113
    colombo
    යාලුවනේ මං ඉන්නෙ පිටරටක. අපිට මේ රටවල්වල අසාධාරණ විදියට සලකන හැටි තමයි මේ. ලංකාවෙ පළමු පුරවැසියෙක් වෙලා හිටපු අපිට හොඳ වැඩේ කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න... 😭😭😔😔😔

    ඕකකරම්න කියපු උන්ගගෙ රෙකෝඩ් එකක් දැම්ම නම් හරි, එතකොට ස' මොකද කියන්නෙ කියල් බැලුවැකි.....
     
    • Like
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,785
    87,212
    113
    ආශ්චර්යමත් රටක
    ඉතින් හරිනෙ යකෝ, ඕක නිති විරෝධීනෙ, ඔහොම බෝඩ් දාන්ඩ අවසර අරන් නම් ආන්න කමක් නැ , නිති විරෝධී වැඩ කරල ඒකට ජනාධිපති අල්ලන් වැඩක් නැ..

    Neethi wirodi nam mama mukuth kiyanne na.
    Prashna 2k tiyenawa.

    1. Mokakda neethi wirodhi kama kiyala kiyapan.

    2. E wagema mokatada oya pare witarak kiyalath kiyapan. Ai wena parawal wala ayin karanna kiyala mulu ratatama eka para niyogayak denne natte kiyapan.
     
    Ravana21

    Well-known member
  • Apr 29, 2021
    2,302
    3,250
    113

    @shenat

    කතන්දර අදාල නෑ..මහජන මතයට ගරු කරපන්.. 🤭

    Last edited:

    niranga1989

    Well-known member
  • Jan 29, 2021
    7,742
    11,084
    113
    meka nam thadi boruwak ban.. Gota edineda yana paare meeta wada board

    internet eke tibba paliyata hema ekama wishwasa karanna epa

    politics pattakin tiyala meka kiwwe
     
    • Dislike
    Reactions: nikdw

    shenat

    Well-known member
  • May 13, 2007
    58,785
    87,212
    113
    ආශ්චර්යමත් රටක

    @shenat

    කතන්දර අදාල නෑ..මහජන මතයට ගරු කරපන්.. 🤭

    Penne na oka.
    Unavailable

    meka nam thadi boruwak ban.. Gota edineda yana paare meeta wada board

    internet eke tibba paliyata hema ekama wishwasa karanna epa

    politics pattakin tiyala meka kiwwe

    Kohomada ban eka boruwak kiyanne? Thaman kawda kiyala pennagena boruwak prasiddiye danna rate anduwata wiruddawa?? Uta mole amaruwak tiyenna ona ehenam. Oka janadipathi danagattoth hoyai. Nondi wadakne. Ehema hoyala boru kiwwa kiyala danagattoth u athule tamai.

    Mama ekai kiwwe oya patte inna kawuruhari othana karapu de photo ekak wath gahala danawa nam hodai. Issarahata samahara wita eliwei oka.
     
    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    Neethi wirodi nam mama mukuth kiyanne na.
    Prashna 2k tiyenawa.

    1. Mokakda neethi wirodhi kama kiyala kiyapan.

    2. E wagema mokatada oya pare witarak kiyalath kiyapan. Ai wena parawal wala ayin karanna kiyala mulu ratatama eka para niyogayak denne natte kiyapan.
    Janadipathi kamata pissek yewwama ohoma wena eka puduma deyak neme u baba LOL UBALATA tamath minihawa vishawada modayo 😂😂😂
     
    bokaRaj

    Well-known member
  • Dec 4, 2008
    3,332
    7,230
    113
    යාලුවනේ මං ඉන්නෙ පිටරටක. අපිට මේ රටවල්වල අසාධාරණ විදියට සලකන හැටි තමයි මේ. ලංකාවෙ පළමු පුරවැසියෙක් වෙලා හිටපු අපිට හොඳ වැඩේ කියලා කමෙන්ට් එකක් දාගෙන යන්න... 😭😭😔😔😔

    I always wanted to come back to SL one day for retirement… but now with this BS going around…fuck that
     
    • Sad
    Reactions: shenat

    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,018
    12,103
    113
    ජනාදිපති යන මගුලක් නැහැ.. අපේ පැත්තෙත් ප්‍රාදේශීය සබාවට සල්ලි ගෙවන්නේ නැති board, අනවසර පෙට්ටි කඩ ඔක්කොම අයින් කරනවා..
    අනික මු උගේ ඉඩමේ නෙමෙය් පාරට පන්නල board එක ගහල තියෙන්නේ.. අච්චර පොඩි පාරේ වාහනයක් අයින් කරන්න බැහැ මුන්ගේ board නිසා. ඔය හුට්ටවල් ඔක්කොම ගලවන්න ඕන...
    ගෝටා එනවා කියල බය කරලා හරි ගලෝන එක හොඳය්, නැත්තන් ඔය හුට්ටල කවදාවත් ගලවන්නේ නැහැ ..
    ඊට පස්සේ ලොරියක් එනකොට අනික් පැත්තේ වාහනේ කණුවට දන්නා ඕන මුන්ගේ හුට්ටේ board, පෙට්ටි කඩ පාරට පන්නල ගහල නිසා..
     
    • Love

    Anna ekata mama ekagai. Ehema neethi wirodi nam mokatada gota enawa, gotage amma enawa kiyala haminenna deyak na. Neethiyen eka karanna barida? Mona ponnayoda e? Mulu ratatama e neethiya karanna ona. Ehema wena bawak apita nam penne na.

    Janadipathi kamata pissek yewwama ohoma wena eka puduma deyak neme u baba LOL UBALATA tamath minihawa vishawada modayo 😂😂😂

    🤔🤔🤔
    ------ Post added on Jul 11, 2021 at 4:44 PM
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,018
    12,103
    113
    Anna ekata mama ekagai. Mulu ratatama e neethiya karanna ona. Ehema wena bawak apita nam penne na.
    යකෝ එක තැනක හරි, හරි දෙයක් කරන එක ගැන සතුටු වෙයන්.. මුළු රටේම කරන්න ඉස්සෙල්ල එක තැනකින් පටන් ගන්න ඕන.. මොකා ජනාදිපති උනත් කමක් නැහැ අපි සල්ලි වියදම් කරලා ගත්ත වාහනේ අපිට නිදහසේ යන්න ඕන..
    එක එක හුට්ටල අමාරුවෙන් පොඩි business එකක් කරන්නේ කියල උට පාරට board ගහගෙන, පෙට්ටි කඩ දාගෙන පාර block කරන්න බැහැ..
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,785
    87,212
    113
    ආශ්චර්යමත් රටක
    යකෝ එක තැනක හරි, හරි දෙයක් කරන එක ගැන සතුටු වෙයන්.. මුළු රටේම කරන්න ඉස්සෙල්ල එක තැනකින් පටන් ගන්න ඕන.. මොකා ජනාදිපති උනත් කමක් නැහැ අපි සල්ලි වියදම් කරලා ගත්ත වාහනේ අපිට නිදහසේ යන්න ඕන..

    ඒ මෝඩ බයියෙක් හිතන විදිය. එක තැනක විතරක් එහෙම කෙරෙන්නෙ දේශපාලන agenda වලට මිසක් රටට හොඳක් කරන්න නෙවෙයි. ඒකෙන් කිසිම හොඳක් වෙන්නෙ නෑ. ඔය පාර විතරක්ම ගනින් උදාහරණෙකට. ඔය පාරෙ වත් එහෙම තියෙන ඔක්කොම ගලවනවද??

    එක එක හුට්ටල අමාරුවෙන් පොඩි business එකක් කරන්නේ කියල උට පාරට board ගහගෙන, පෙට්ටි කඩ දාගෙන පාර block කරන්න බැහැ..

    එකඟයි.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,018
    12,103
    113
    ඒ මෝඩ බයියෙක් හිතන විදිය. එක තැනක විතරක් එහෙම කෙරෙන්නෙ දේශපාලන agenda වලට මිසක් රටට හොඳක් කරන්න නෙවෙයි. ඒකෙන් කිසිම හොඳක් වෙන්නෙ නෑ. ඔය පාර විතරක්ම ගනින් උදාහරණෙකට. ඔය පාරෙ වත් එහෙම තියෙන ඔක්කොම ගලවනවද??
    මෝඩ ටෝය්යෙක් උඹ.. මට agenda ද, කොහෙද board ගලවන්නේ නැත්තේ, ගලවන්නේ කියල හොය හොය ඉන්න කාලේ නාස්ති කරන්න වැඩක් නැහැ. කොහේ හරි ගලවල පාර clear කරනවා නම් හොඳය්. අපිට ඕන නිදහසේ පාරේ යන්න, අපිට ආණ්ඩුවෙන් මුකුත් ඕන නැහැ. අපි ලංකාවට සල්ලි ගෙන මිනිස්සු.. එනිසා මොකා පත් උනත්, කිසිම ප්‍රශ්නයක් නැහැ.
     
    • Haha
    Reactions: shenat

    shenat

    Well-known member
  • May 13, 2007
    58,785
    87,212
    113
    ආශ්චර්යමත් රටක
    එනිසා මොකා පත් උනත්, කිසිම ප්‍රශ්නයක් නැහැ.

    තරම තේරුණා හොඳටම. උබත්, ඔය වීඩියෝ එකේ ඉන්න එකත් , ඕක ගලවන්න කියපු එකත් ඔක්කොම එක වල්ලෙ පොල්. රටට කෙළවන හේතුව.
     
    raman2

    Well-known member
  • Feb 16, 2009
    10,018
    12,103
    113
    තරම තේරුණා හොඳටම. උබත්, ඔය වීඩියෝ එකේ ඉන්න එකත් , ඕක ගලවන්න කියපු එකත් ඔක්කොම එක වල්ලෙ පොල්. රටට කෙළවන හේතුව.
    හා
     
    • Like
    Reactions: shenat