පොඩි දෙයක් දැනගන්න අහන්නේ. දෙවෙනි මනමාලයා විදියට බැඳපු යාලුවෙක් ගන්න එක චාරිත්ර වලට පටහැනි ද?
සදාචාරයට බම්බුගහන්න කියලා (නීතියට හා අනිකාගේ අයිතිවාසිකම් රැකෙන ලෙස ) තමන්ට ඕන විදිහට ජිවත්වුන සුළුපිරිසක් විතරයි මේ ලෝකේ සතුටින් හිටියේ !පොඩි දෙයක් දැනගන්න අහන්නේ. දෙවෙනි මනමාලයා විදියට බැඳපු යාලුවෙක් ගන්න එක චාරිත්ර වලට පටහැනි ද?
ekanam attaඑතකොට උබ තමයි දෙවැනි මනමාලයා. ඌ කොහොමත් මුලින් මනමාලයා වෙලා නේ.![]()

මේ බවේට දෙවෙනි මනමාලයෙක් හොයන්න වෙන්නෑ...පිස්සුද යකෝ.. කසාදේ කැඩෙනවා.
අඩුම ගානේ කෙල්ලෙක් එක්ක sex කරපු එකෙක් වත් එපා..
virgin කොල්ලො පමණයි bestman ට ගන්නේ චාරිත්ර අනුව.

contradictionඑතකොට උබ තමයි දෙවැනි මනමාලයා. ඌ කොහොමත් මුලින් මනමාලයා වෙලා නේ.![]()
මේ බවේට දෙවෙනි මනමාලයෙක් හොයන්න වෙන්නෑ...![]()

අඩෝ උඹ දුර්ලභ සත්ත්වයෙක් නෙ බන්...![]()
still virgin hutto![]()
ඕවා දැන් නෑ බැදපු කෙල්ලොත් දෙවෙනි මනමාලිට ගන්නෙ ඔයපොඩි දෙයක් දැනගන්න අහන්නේ. දෙවෙනි මනමාලයා විදියට බැඳපු යාලුවෙක් ගන්න එක චාරිත්ර වලට පටහැනි ද?




