දෙවෙනි මනමාලයා

Drag4nz

Member
Feb 28, 2022
2
2
1
පොඩි දෙයක් දැනගන්න අහන්නේ. දෙවෙනි මනමාලයා විදියට බැඳපු යාලුවෙක් ගන්න එක චාරිත්‍ර වලට පටහැනි ද?
 

Starry Night

Well-known member
  • Mar 8, 2017
    6,021
    6,926
    113
    Nawala
    පොඩි දෙයක් දැනගන්න අහන්නේ. දෙවෙනි මනමාලයා විදියට බැඳපු යාලුවෙක් ගන්න එක චාරිත්‍ර වලට පටහැනි ද?
    සදාචාරයට බම්බුගහන්න කියලා (නීතියට හා අනිකාගේ අයිතිවාසිකම් රැකෙන ලෙස ) තමන්ට ඕන විදිහට ජිවත්වුන සුළුපිරිසක් විතරයි මේ ලෝකේ සතුටින් හිටියේ !
     

    laka007

    Well-known member
  • Oct 18, 2008
    7,529
    5,747
    113
    අනේ මන්දා බන්....ඔලුවට වදයක් නම් එපා.
    මොකටද බන් පරන මත ප්‍රශ්න කරන්නේ
    එක්කො සම්පූර්නයෙක් අත්හැරලා ඉන්න ඔනේ, නැත්නම් පිලිගන්න ඔනේ,

    දැන් උබ ඔක ප්‍රශ්නයක් කරගෙන්, ඉතින් බැදපු නැති කෙනෙක් ගන්න එක උබට හොදයි
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,010
    34,461
    113
    පිස්සු උට්ටවල් බං. තමුන් ගෑණියෙක්ව බඳින්න නම් යන්නේ මොකටැයි දෙවැනි මනමාලයෝ, මනමාලියෝ. පර සුද්දන්ගේ ෆකේ සිරිත්. පොතේ අත්සන දාලා ගෑණිව ගෙදර ගෙනං.
     

    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,160
    8,529
    113
    1663381302987.png

    අකවුන්ට් එකක් හැදුවෙ මේක අහන්නමද?
    උබට මේක original/frequently used ප්‍රොෆයිල් එකෙන් ඇවිත් අහන්න අමරු දෙයක්ද?
     

    Attachments

    • 1663381089390.png
      1663381089390.png
      27.9 KB · Views: 44
    Last edited:

    PrasangaSPerera

    Well-known member
  • Jul 18, 2020
    7,390
    13,166
    113
    පිස්සුද යකෝ.. කසාදේ කැඩෙනවා.
    අඩුම ගානේ කෙල්ලෙක් එක්ක sex කරපු එකෙක් වත් එපා..
    virgin කොල්ලො පමණයි bestman ට ගන්නේ චාරිත්‍ර අනුව.
    මේ බවේට දෙවෙනි මනමාලයෙක් හොයන්න වෙන්නෑ...:baffled:
     

    hetax

    Active member
  • Apr 13, 2013
    402
    137
    43
    Dubai
    owa e kale tibbe back up plan ekak widiyatane. manamali ba kiwwoth deweni ekkenwa badinawa. badapu ekek hari yanne na ithin. umge gani wenna inna ekita uwa badinna bane dan u badala nisa.
     
    • Like
    Reactions: windows_ubuntu

    mirissanew

    Well-known member
  • Sep 20, 2021
    5,251
    8,567
    113
    අපෝ ඕව නන් විකාර.. langadi yaluvek marry kara. Sign kara. Ita passe hondama yaluvanta gedara party ekak dunna. Vade close.. kohomath suddo lankave un vage show danne na dan
     
    • Like
    Reactions: windows_ubuntu

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    පොඩි දෙයක් දැනගන්න අහන්නේ. දෙවෙනි මනමාලයා විදියට බැඳපු යාලුවෙක් ගන්න එක චාරිත්‍ර වලට පටහැනි ද?
    ඕවා දැන් නෑ බැදපු කෙල්ලොත් දෙවෙනි මනමාලිට ගන්නෙ ඔය
     
    • Like
    Reactions: siri_ayya

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,658
    113
    කැළෑ පොජ්ජේ
    Ubata monawa hari unoth sampradayata anuwa deweni manamalaya thamai ganiwa bandinne :rofl:

    E nisa issellama balapan uu ube ganita gahanawata uba okay da kiyala :lol:

    Ilagata gaani uta kamathida kiyala..:rofl:

    Aaye, uge gaani okata kamathida kiyala :rolleyes:

    Last but not least, uta gaanu dennek nadatthu karanna wathkam thiynwada kiyala balapan..

    Happy wedded life ehenam :love: :lol:
     
    • Haha
    Reactions: PrasangaSPerera