http://gossip.hirufm.lk/18028/2017/10/sachini-funeral-story.html
මේ ගෑනු ළමය මැරිල
තව හදවතක් හොයාගෙන ආයෙ ඔපරේෂන් එක කරල, ඒකත් හරි ගිහින් නෑ
මේව ඉතිං පූරුවෙ කරපු පවු තමා.. කාටවත් දොස් කියල වැඩක් නෑ..
තව හදවතක් බද්ධ කලාට පස්සෙ ලමය ජීවත් නොවුණෙ අර නිර්වින්දන වෛද්යවරියගෙ කතාව ඇත්ත නිසාද
අනේ මංද.. මට හිතෙන දේවල් තමා.. මොකද උඹල කියන්නෙ..
කවුරුත් පවු කරන්ඩ හොඳ නෑ.. ලබන ආත්මෙක හරි පවු පලිසං දෙනව..
මේ මනුස්සයට දුවල දෙන්නෙක් ඇස් පනා පිට නැති වුණා..

.
දොස්තර කෙනෙක් කරන්න බෑ කිවම එයාටත් බැන්න. දැන් හරිනේ 