දේශපාලනය ගැන ඔයා හිතන දේ. Wt do u think about politics
සියලු දෙනාටම සුභ උදැසනක් වේවා..
මම මේ ලිපිය ලියන්න හිතුවේ දැන් හොඩක් අය කථාකරන මාතෘකාවක් වන දෙශපාලනය.. මම නම් ඔය මොන පක්ෂයකටවත් කැමති නැහැ..
සමහරවිට ඔයගොල්ලො නම් දැනටමත් මාන් ගැන කිය මොඩයෙක් කියලා..
මන් අහනවා කරනා උත්තර තියෙනවනම් කියන්න..
1. දැනට කියෙන ප්‍රධාන පක්ෂ බලයට ඇවිත් තියෙන වාර ගණන මන් දන්නේ නැහැ.. ඔය පක්ෂ බලයට ඇවිත් ජීවන වියදම අඩු කරපු පක්ෂයක් කියන්න.. හැබැයි බලයට ඇවිත් මාස 2ක් විතරක් කරලා වැඩක් නැහැ.
2. එදා සිට අද දක්වා එකිය මතයක් මත එකීය පොදු අරමුණක් සදහා වැඩ කරපු ප්‍රධාන පක්ෂයක් කියන්න. (කාලටය උචිත මත ඉදිරිපත් කරන පක්ෂ නොවේ.)
ඔබ ටිකක් කල්පනා කරලා බලන්න ඇයි මම මේ දෙශපලනය ගැන මෙච්චර උනන්දු වෙන්නේ....
මෙච්චර උනන්දු උන මට මොනවාද ලැබුණේ...
එවැනි උනන්දුවක් පොල් පැලයකට , අඹ පැලයකට හෝ වගායකට හෝ වෙනත් ප්‍රයොජනවත් දෙයකට යොදුවෙනම් ඔබ දැනටමත් එහි ප්‍රයොජනය කිහිපවරක්ම භුක්ති විද ඇත...
ඔබ හුස්ම ගනිද්දි දැන් ඔබ හුස්මගන්නා බවත් දැනගන්න.. එයා ඔබා දැනුවත්වම කරන්න...
ඔබට ඉදිරියෙදි උපකාරි වන්නේ ඔබ දැන් කරන දේ පමණින් බවත් මතක තබා ගන්න.. ඔබ හොද දෙයන් කරන්නේද ඉදිරියෙදි ඔබ නොදැනුවත්ම ඔබට එය උපකාරියනු ඇත. (නරක ගැන ඉතින් මොන කතාද)
සියලු දෙනාටම තෙරුවන් සරණයි.