දේදුන්න ගැන දුක හිතුනා...
සිටිනවිට එනතුරු බසයක්
දුටුවා අහසේ දේදුන්නක්
හිටියනම් ගෙදර
පෙන්වනව හැමෝටම
කියන්න බැරි උනාට මුවින්
විඳිනව ලොකු සතුටක් හිතින්
මේ වගේ පුංචි දේවලින්
කෝකටත් වගේ
බැලුවා වටපිට මගේ
මිනිසුන් නම් ඇතේ
නමුත්
දේදුන්න ගැන වගක් නැතේ
මෙච්චර ලොකු අහසේ
පෑයූවත් හැමට පෙනෙන සේ
කෝටි ගණන් මිනිසුන් අතරේ
විඳගන්නේ කී දෙනාදෝ
සොබා දහමේ අරුමේ
..............
සිටිනවිට එනතුරු බසයක්
දුටුවා අහසේ දේදුන්නක්
හිටියනම් ගෙදර
පෙන්වනව හැමෝටම
කියන්න බැරි උනාට මුවින්
විඳිනව ලොකු සතුටක් හිතින්
මේ වගේ පුංචි දේවලින්
කෝකටත් වගේ
බැලුවා වටපිට මගේ
මිනිසුන් නම් ඇතේ
නමුත්
දේදුන්න ගැන වගක් නැතේ
මෙච්චර ලොකු අහසේ
පෑයූවත් හැමට පෙනෙන සේ
කෝටි ගණන් මිනිසුන් අතරේ
විඳගන්නේ කී දෙනාදෝ
සොබා දහමේ අරුමේ
..............






