දේපල ණය ලබාගැනීම 7 Years
යාළුවනේ මට පොඩ්ඩක් දැනගන්න ඕන රජයේ සේවකයන්ට ලබාගන්න පුළුවන් දේපල ණය සම්බන්ධව. මේක ගොඩක් දෙනෙක් දන්නේ 7 Years ලෝන් කියල. ඒ කියන්නේ තමනගේ මුලික වැටුප අවුරුදු 7 ගන්න පුළුවන් කියල තමයි කියන්නේ.
මට පොඩ්ඩක් දැන ගන්න ඕන මේ ණය ලබාගන්න ඕන ලියිකියවිලි සම්බන්ධව. මමම මේ ණය ගන්න හදන්නේ මගේ ගෙදර ඉතිරි වැඩ ටික ඉවර කරගන්න. පොඩ්ඩක් මට මේ ගැන දන්න අය උදව් කරන්න.

Last edited: